චිපු.... චිපු... බළල, ආව පහරන්න...අඩෝ මේ පූසන්ට කැත කතා කියාගෙන එන්න එපා හරිත???![]()
පුක නෙවෙයි පූස.උඹනං පුතේ කොලු කාරයෙක් වග පේනව
ඕකට හයිඩ්රිජන් පෙරොක්සයිඩ් දැම්මම කළාඳුරු කේස් එකක්නං හරියනව.බල්ල ඔලුව එ පැත්ත නිකන් නවාගෙනද ඉන්නෙ, හැමතිස්සෙම කසනවද, එ කන් පෙත්ත නැවිල වගෙද තියෙන්නෙ අනිකට වඩා
කලාදුරු හරි කනෙ ඉන්ෆෙක්ශන් එකක වෙන්න පුලුවන්