පූසන්ට නිදා ගැනීමට කොට්ටයක් වැනි යමක්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    23,319
    3
    114,528
    113
    Gampaha
    අඩෝ මේ පූසන්ට කැත කතා කියාගෙන එන්න එපා හරිත???😡😡😡
    චිපු.... චිපු... බළල, ආව පහරන්න...

    මොකක්ද මචං කිවුවෙ... මේ පර පූසගෙ සද්දෙට ඇහුනෙ නෑ.....
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    6,618
    12,300
    113
    වැලිවේරිය
    Cat GIF
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    16,902
    25,785
    113
    කෑගල්ල
    1. පූසන්ට කොට්ට තියලා නිදි කරවන්න බෑ. හොඳ පොලු පාරක් දුන්නනම් නිකම්ම නින්ද යනවා.

    2. ඔව් කකුල් හතරේ පූසෝ ඔලුව උඩට තියන තමා නිදාගන් නේ. අපේ එකත් මම උඩූ බැලි අතට හැරෙනකම් බලන ඉන්නේ කකුල උඩින් නිදාගන්න.

    3. අපේ එක බල්ලෙකුත් ඔහොම තමා. උබ කියන ක්‍රමේ තමා අලුතෙන් හොයා ගත්ත ක්‍රමේ බෙහෙත් විදින්න. එහෙම නැත්තන් මෙච්චර කල් කරේ සිහි නැති කරන එක එකත් එක පාර බෑ. මොකද මේක එක විදිනකම් වත් ඉන්නේ නෑ. දෙපරකට විදලා සිහි නැති කරන්නේ. එක නිසා බෙහෙත් වල ගාන පටන් ගන්නේම 1500 විතර ඉදලා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,319
    3
    114,528
    113
    Gampaha
    බල්ල ඔලුව එ පැත්ත නිකන් නවාගෙනද ඉන්නෙ, හැමතිස්සෙම කසනවද, එ කන් පෙත්ත නැවිල වගෙද තියෙන්නෙ අනිකට වඩා
    කලාදුරු හරි කනෙ ඉන්ෆෙක්ශන් එකක වෙන්න පුලුවන්
    ඕකට හයිඩ්‍රිජන් පෙරොක්සයිඩ් දැම්මම කළාඳුරු කේස් එකක්නං හරියනව.

    නිකම්ම දාන්න හොඳ නෑ.
    3% හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්+වතුර
    ටික වෙන්න දාල බලං ඉන්න තියෙන්නෙ....