පූස් ආතල්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,600
    1,583
    113
    out of the blue
    හපොයි මේක වැඩ නැහැනේ :shocked::(:( fb එකේ video එකක් මේකේ දාන්න බැරිද?
    :(:(
    video එක flash player එකෙන් තියෙන්නේ ..
    මචන්ලා දන්නවනම් කියල දෙනවද ?:(:(
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    44,037
    3,278
    113
    40
    යටියන්තොට..
    මරුසිරා;15579712 said:
    හපොයි මේක වැඩ නැහැනේ :shocked::(:( fb එකේ video එකක් මේකේ දාන්න බැරිද?
    :(:(
    video එක flash player එකෙන් තියෙන්නේ ..
    මචන්ලා දන්නවනම් කියල දෙනවද ?:(:(
    link එක දාපන් බන් ...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,600
    1,583
    113
    out of the blue
    සොරි මචන්ලා ..මම දාන්න හිටිය ක්ලිප් එක මේකේ වැඩ කරන්නෑ:(:(

    මේකවත් බලන්න .. පට්ට ඩාන්ස්:lol::lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,600
    1,583
    113
    out of the blue
    අපිව රවට්ටන්න කරපු එකක් එහෙනම්

    :nerd: අනේ නෑ බන් .. බුකියේ විඩ්යෝ එක ෆ්ලෑෂ් වලින් නිසා දාගන්න බැරි වුනා ..අපේ බුවා අයිය තමයි උදව් කලේ :rolleyes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    44,037
    3,278
    113
    40
    යටියන්තොට..
    මරුසිරා;15584272 said:
    ස්තුත්යි බුවා අයියේ ..:P:lol::lol:

    මේ ක්ලිප් එක utube clip එකක් වගේ දාන්න කොන්වර්ට් කලාද ?:nerd:
    :lol::lol::lol::no:
    පිස්සුද බන් මල්ලී ,,,
    උබ දුන්න fb link එකේ තිබුන නම අරගෙන utube එකේ search කරා එච්චරයි.
    fb එකේ තියන හැම video එකක්ම ut එකේ තියනවා.
    පොඩ්ඩක් හොයපන්කෝ එතකොට අහුවෙනවා ...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,600
    1,583
    113
    out of the blue
    11.gif
    :lol::lol: