පෘතුවිය පැයට කිලෝමීටර් 1000 ක වේගයෙන් කැරකෙනවා කියල දැනන් හිටියද?

tharindubro

Active member
  • Feb 21, 2022
    110
    132
    43
    මේක තැටියක් යකෝ 😁 ඉරයි හඳයි තමා කැරකෙන්නේ
    සමකයේ දී පෘථිවියේ භ්‍රමණ චලිතය එහි වේගවත්ම වේ, එනම් පැයට සැතපුම් දහසක් පමණ වේ. එම චලිතය හදිසියේම නතර වුවහොත්, ගම්‍යතාවය දේවල් නැගෙනහිර දෙසට පියාසර කරනු ඇත. පාෂාණ සහ සාගර චලනය වීම භූමිකම්පා සහ සුනාමි ඇති කරයි. තවමත් චලනය වන වායුගෝලය භූ දර්ශන දෙස බලනු ඇත.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,330
    7,817
    113
    එතකොට උත්තර ධ්‍රැවයේ ඉන්න අයට දැනෙනවා ඇතිනෙ තමන් එක තැන කැරකෙනවා වගේ. (මං කිව්වේ එක තැන භ්‍රමණය වෙන එක ගැන)
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    20,082
    1
    33,653
    113
    චූවගෙ රෑෂ් එකේ
    Hawasata adiyak gahanna widihak kalpana karana mama...
    කසිප්පු බීපන්. දවසක් මම සුදුවා බීලා නිකන් ලෝකෙ මගේ වටේ කැරකෙනව වගේ දැණුනා. වමනෙ ගොඩට ගිණි කූරක් ගහල දැම්මම පත්තු වෙනවා කියපන්කො. ඒ තරම් ස්ප්‍රීට්. මොළේටම වැදුණා. ආයෙ නම් ලෝකල් ජරාව කටේ තිබ්බෙ නෑ. රා නම් බොනවා ඉඳල හිටල හම්බුණොත්. :D
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,180
    4,465
    113
    22
    Dinosaur, Colorado
    පෘතුවිය පැයට කිලෝමීටර් 1000 ක වේගයෙන් කැරකෙනවා කියල දැනන් හිටියද?

    කවදා හරි ආලෝකයේ වේගයෙන් කැරකුනොත් මොනවා වෙයිද??



    මේ චැන්ල් එකේ තව පට්ට වීඩියෝ තියෙනවා.. බලපල්ලා...

    Thatiyak yko karakeddi api weesy wei
     
    • Haha
    Reactions: NRTG and Error365!

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    3,449
    4,957
    113
    එච්චර වේගෙන් කැරකෙද්දී අපි මැද ඉන්න හින්දා, Finland or Antarctica වගේ ඉන්න එකෙක්ට වඩා අපේ බර අඩුවෙන් පෙන්නන්නේ කියලා දැනන් හිටියා ද xD
    ඔන්න ඒක දන්නේ අද... :D

    අහසේ දෙයියොත් අපිත් එකකම කැරකෙනවද චන්ද්‍රිකා වගේ…?:unsure:
    දෙවියෝ ඉන්නේ නොපෙනන තලයකනේ බන්.. හැබැයි භූමාශ්ට දෙවිවරු කියලත් කොටසක් ඉන්නව නේ... මොක උනත් තුසිතය ,යාමය එහෙම වෙනම තලයක් කියනව නේ...කාලය ලොකු වෙනසක් තියනව කියලත් කියනවනේ(ඉන්ටෙස්ටෙලර් එකේ වගේ)
    ------ Post added on Sep 22, 2022 at 7:25 PM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    3,449
    4,957
    113
    09:50 වගේ ඉඳන් බලන්න. සිද්ධිය කියනවා ඕන නං.


    මචන් ඔය කියන්නේ කේන්ද්‍රාපසාරී බලය සම්බන්ද දෙයක් ද??
     
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    8,409
    5,109
    113
    පෘතුවිය පැයට කිලෝමීටර් 1000 ක වේගයෙන් කැරකෙනවා කියල දැනන් හිටියද?

    කවදා හරි ආලෝකයේ වේගයෙන් කැරකුනොත් මොනවා වෙයිද??



    මේ චැන්ල් එකේ තව පට්ට වීඩියෝ තියෙනවා.. බලපල්ලා...

    පිස්සු කතා ගොඩයි ඕකෙ
     
    • Like
    Reactions: NRTG

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    3,449
    4,957
    113
    ow ow, eka tama
    ade ube seen eka nisa thawa deyak mathak una.. sammatha minum eakaka wala model eka london wala neda tiyenne??? e kiyanne eaka ethanin thawa tanakata geyauwoth hari agaya pennan ne neda???

    පෘතුවිය ආලෝකයේ වේගෙන් කැරකුනොත් ඔබව පෘතුවියෙන් ඉවතට විසි වන බව දන්නවාද?
    machan alaokaye wegayen karakena eke ipadunoth wisiwen ne... wayasata yanneth ne kiyanawa ne?
    ------ Post added on Sep 22, 2022 at 7:47 PM
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    64,287
    55,126
    113
    Km 100000 speed eken kerakunath penne sapekshawa.eka eka sathata speed wenas.dan humans lata penne oya speed eken.light speed hadagatteth minis eye ekata sapekshawa
     
    • Like
    Reactions: willpower

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    7,365
    16,262
    113
    Miami
    එච්චර වේගෙන් කැරකෙද්දී අපි මැද ඉන්න හින්දා, Finland or Antarctica වගේ ඉන්න එකෙක්ට වඩා අපේ බර අඩුවෙන් පෙන්නන්නේ කියලා දැනන් හිටියා ද xD
    ඔව්
     
    • Like
    Reactions: batwise and NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    5,944
    6,268
    113

    පෘතුවිය පැයට කිලෝමීටර් 1000 ක වේගයෙන් කැරකෙනවා කියල දැනන් හිටියද?​

    OW
    A kohimada? danan unne
     
    • Like
    Reactions: NRTG

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    3,449
    4,957
    113
    Km 100000 speed eken kerakunath penne sapekshawa.eka eka sathata speed wenas.dan humans lata penne oya speed eken.light speed hadagatteth minis eye ekata sapekshawa
    machan eaka wenne api sathekta sapekshawa hithuwoth ne/ habai api eath eakath mesure karanawa ne e welawema...

    එතකොට උත්තර ධ්‍රැවයේ ඉන්න අයට දැනෙනවා ඇතිනෙ තමන් එක තැන කැරකෙනවා වගේ. (මං කිව්වේ එක තැන භ්‍රමණය වෙන එක ගැන)
    ow ehema thama kiyanne..video eka balapan machan...
    ------ Post added on Sep 22, 2022 at 7:59 PM
     
    • Like
    Reactions: S_M_S and NRTG