"පෘථිවිය ගෝලයක් නෙමේ..තලයක්.."- අරහතුන් වහන්සේගෙන් විශේෂ පැහැදිලි කිරීමක්..

RedProMaxxa_2

Active member
  • May 8, 2022
    160
    200
    43
    අඩෝ වයි බන් මේම? :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අඩෝ නෝ! මම හිතුවේ පෘථිවියේ ඉන්න ගොබ්බම එවුන් බයියෝ කියලා. :yes::yes::yes:

    යකෝ! උඩම වීඩියෝවේ කොටලා තියෙන කමෙන්ට්ස් බලහල්ලකෝ! සප්ත සිනා සාගරයයි යකොව්! :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    1,457
    3,404
    113
    අවම වශයෙන් සතියකට දෙසැරයක් වත් කුම්බකර්ණ22 කිරියේ බෞද්දයෝන්ගේ සරම ගලවනවා 😂😂😂
    බෞද්ධයො මේම හරි හොදයි අනිත් ආගම් කාරයො ඊට එහා.
    ඉස්ලාම් ක්‍රිස්තියානි කෙලින්ම බයිබලෙයි කුරානෙයි කියනවා මේක රොටියක් වගේ තැටියක් කියල. හින්දු කියන්නෙ ඉබ්බෙත් පිටේ තියෙන්නෙ කියල.

    අනිත් ආගම් එකෙක් ලෝකෙ මැවුවලු. බෞද්ධ වැරැද්ද නෙවේ මිනිස්සු තමන්ගෙ හිතලු හදන්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    11,286
    11,783
    113
    සේදවත්ත
    ඇත්තටම රවුමක් නෙමෙයි පැතලිත් නෑ නිකං අර කව පෙත්ත වගේ කිව්වොත් හරි . ඒත් ඔය කාලය සහ ආලෝකය කියන කන්සෙප්ට් එක නිසා පේන්නේ රවුමක් වගේ ඒත් ඇත්තටම ඇදීල තියෙන්නේ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    205
    322
    63
    ඇත්තටම රවුමක් නෙමෙයි පැතලිත් නෑ නිකං අර කව පෙත්ත වගේ කිව්වොත් හරි . ඒත් ඔය කාලය සහ ආලෝකය කියන කන්සෙප්ට් එක නිසා පේන්නේ රවුමක් වගේ ඒත් ඇත්තටම ඇදීල තියෙන්නේ
    ඕවලාකාර. ගෝලයක් නෙමෙයි...
     
    • Like
    Reactions: hide_spider

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    611
    939
    93
    flat earth sour brite crawlers GIF by Trolli
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    3,648
    3,166
    113
    Nawala

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    883
    1,092
    93
    Hambanthota
    ඇත්තටම රවුමක් නෙමෙයි පැතලිත් නෑ නිකං අර කව පෙත්ත වගේ කිව්වොත් හරි . ඒත් ඔය කාලය සහ ආලෝකය කියන කන්සෙප්ට් එක නිසා පේන්නේ රවුමක් වගේ ඒත් ඇත්තටම ඇදීල තියෙන්නේ
    @Stimulus mind වරෙන් ඩෝ එලියට.. ලෝකයාට බොරු කියන නාසා කාරයෝ දැන් විශ්වාස කරන්නේ කොහොමද ? 🤭
     
    • Haha
    Reactions: lilman

    maxraj

    Well-known member
  • May 17, 2016
    2,015
    604
    113
    colombo
    ඇත්තටම රවුමක් නෙමෙයි පැතලිත් නෑ නිකං අර කව පෙත්ත වගේ කිව්වොත් හරි . ඒත් ඔය කාලය සහ ආලෝකය කියන කන්සෙප්ට් එක නිසා පේන්නේ රවුමක් වගේ ඒත් ඇත්තටම ඇදීල තියෙන්නේ
    Ehenam gettak thiyenna epai