"නාසා සරණං ගච්චාමි" කිය කියා නාසා එකට කඩේයන නූල් දාන @Stimulus mind ට දැන් ඇඩ්රස් නැතිවෙන්නයි යන්නේ..
@පෝරිසාදයා @maxtalker @Emios

"නාසා සරණං ගච්චාමි" කිය කියා නාසා එකට කඩේයන නූල් දාන @Stimulus mind ට දැන් ඇඩ්රස් නැතිවෙන්නයි යන්නේ..@පෝරිසාදයා @maxtalker @Emios
Corrected..අවම වශයෙන් සතියකට දෙසැරයක් වත් කුම්බකර්ණ22 කිරියේ බෞද්දයෝන්ගේ Idiriye සරම ගලවනවා![]()
බෞද්ධයො මේම හරි හොදයි අනිත් ආගම් කාරයො ඊට එහා.අවම වශයෙන් සතියකට දෙසැරයක් වත් කුම්බකර්ණ22 කිරියේ බෞද්දයෝන්ගේ සරම ගලවනවා![]()
ඕවලාකාර. ගෝලයක් නෙමෙයි...ඇත්තටම රවුමක් නෙමෙයි පැතලිත් නෑ නිකං අර කව පෙත්ත වගේ කිව්වොත් හරි . ඒත් ඔය කාලය සහ ආලෝකය කියන කන්සෙප්ට් එක නිසා පේන්නේ රවුමක් වගේ ඒත් ඇත්තටම ඇදීල තියෙන්නේ
ඔව් එක තමා එක ඇදිලා තියෙන්නේ රගර් බොලෙකටත් වඩා . අපිට පේන්නේ ඕවලාකාරඕවලාකාර. ගෝලයක් නෙමෙයි...
කවුද යකෝ දැහැත් වට්ටියට 'සෙවනගල' තිබ්බ පරයා !!!"නාසා සරණං ගච්චාමි" කිය කියා නාසා එකට කඩේයන නූල් දාන @Stimulus mind ට දැන් ඇඩ්රස් නැතිවෙන්නයි යන්නේ..@පෝරිසාදයා @maxtalker @Emios
@Stimulus mind වරෙන් ඩෝ එලියට.. ලෝකයාට බොරු කියන නාසා කාරයෝ දැන් විශ්වාස කරන්නේ කොහොමද ?ඇත්තටම රවුමක් නෙමෙයි පැතලිත් නෑ නිකං අර කව පෙත්ත වගේ කිව්වොත් හරි . ඒත් ඔය කාලය සහ ආලෝකය කියන කන්සෙප්ට් එක නිසා පේන්නේ රවුමක් වගේ ඒත් ඇත්තටම ඇදීල තියෙන්නේ
Ehenam gettak thiyenna epaiඇත්තටම රවුමක් නෙමෙයි පැතලිත් නෑ නිකං අර කව පෙත්ත වගේ කිව්වොත් හරි . ඒත් ඔය කාලය සහ ආලෝකය කියන කන්සෙප්ට් එක නිසා පේන්නේ රවුමක් වගේ ඒත් ඇත්තටම ඇදීල තියෙන්නේ