"පෘථිවිය ගෝලයක් නෙමේ..තලයක්.."- අරහතුන් වහන්සේගෙන් විශේෂ පැහැදිලි කිරීමක්..

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    45,343
    9,817
    113
    Gotland
    ඔය පැතලි ලබ්බවල් එපා මට කියහන් ඔය පිටසක්වල ජීවින් කියල උන්ගේ පෙනුම මේමයි කියන චිත්‍ර අර කිව්වා රහතන්වහන්සේ ද කිව්වේ ? පොර පිටසක්වල ජීවින් දැකලලුද ?
     
    • Haha
    Reactions: Honda.putha

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    4,886
    3,819
    113
    අඩෝ වයි බන් මේම? :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අඩෝ නෝ! මම හිතුවේ පෘථිවියේ ඉන්න ගොබ්බම එවුන් බයියෝ කියලා. :yes::yes::yes:

    යකෝ! උඩම වීඩියෝවේ කොටලා තියෙන කමෙන්ට්ස් බලහල්ලකෝ! සප්ත සිනා සාගරයයි යකොව්! :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    America vala rallak yanava "birds are not real " kiyala 😐
     
    • Like
    Reactions: Master malli

    Adam warlock

    Active member
  • Apr 16, 2019
    72
    104
    33
    මිත්‍යාව මිත්‍යාදෘශ්ඨිය ලොව බලවත් වෙනවා ඇත්ත වැහෙනවා...⁣කුසල් පිං වඩල ප්‍රඥාවන්තයො මෙයින් පිට වේවා
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    9,879
    6
    18,042
    113

    “The Earth is cylindrical, three times as wide as it is deep, and only the upper part is inhabited. But this Earth is isolated in space, and the sky is a complete sphere in the center of which is located, unsupported, our cylinder, the Earth, situated at an equal distance from all the points of the sky.”

    - Anaximander of Miletus (born 610 bce - died 546 bce , Miletus - present Turkey)
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,043
    8,997
    113
    ආශික්ලන්තෙ
    අඩෝ වයි බන් මේම? :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අඩෝ නෝ! මම හිතුවේ පෘථිවියේ ඉන්න ගොබ්බම එවුන් බයියෝ කියලා. :yes::yes::yes:

    යකෝ! උඩම වීඩියෝවේ කොටලා තියෙන කමෙන්ට්ස් බලහල්ලකෝ! සප්ත සිනා සාගරයයි යකොව්! :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    Lankawa Israel karnna bari hethu..bala ganna puluwn comment section giyama
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    11,286
    11,785
    113
    සේදවත්ත
    Ehenam gettak thiyenna epai
    කොහෙ ගැට්ටක් ද , කවපෙත්තක ගැට්ටක් නෑ පරිධියේදි ආය අනිත් පැත්තට කව් වෙනවනේ

    @Stimulus mind වරෙන් ඩෝ එලියට.. ලෝකයාට බොරු කියන නාසා කාරයෝ දැන් විශ්වාස කරන්නේ කොහොමද ? 🤭
    නසා එකෙන් උබලට ගොඩක් ඒවා කියන් නෑ, කියන ඒවා එක්කෝ භාගෙට , උන් හදපු කතා හරි , මෙලෝ වැඩකට නැති ධූමකෙතු තාරකා ග්‍රහලෝක ගැන කියයි
    ------ Post added on May 14, 2022 at 10:34 AM
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    1,074
    790
    113
    69e1c983afabf33cb16b6faee594cbee.jpg
     
    • Haha
    Reactions: ewijesekara

    BenMacTavish

    Active member
  • May 3, 2021
    89
    149
    33
    Sri Lanka
    America vala rallak yanava "birds are not real " kiyala 😐
    ඒක නම් නිකම්ම විහිලුවක් විතරයි... මම ඒ ගෲප් එකක ඉන්නවා, උන් ආතල් එකක් ගන්නෙ. (90% ක් sure 😄 - Poe's law)

    ඒත් පොළොව පැතලියි කියල විශ්වාස කරන උන් ඇත්තටම ඉන්නවා. වැඩේ කියන්නෙ ඒකත් මුලින්ම විහිලුවක් විදිහට පටන් ගත්ත එකක් වෙන්න ඇති. ඇමරිකාවෙත් බහුතරයක් ඉන්නෙ ලංකාවෙ වගේම ගොබ්බයො හින්ද ටික කාලෙකින් ඕකත් සිරාවට විශ්වාස කරයි සමහරු.
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    2,015
    604
    113
    colombo
    කොහෙ ගැට්ටක් ද , කවපෙත්තක ගැට්ටක් නෑ පරිධියේදි ආය අනිත් පැත්තට කව් වෙනවනේ


    නසා එකෙන් උබලට ගොඩක් ඒවා කියන් නෑ, කියන ඒවා එක්කෝ භාගෙට , උන් හදපු කතා හරි , මෙලෝ වැඩකට නැති ධූමකෙතු තාරකා ග්‍රහලෝක ගැන කියයි
    ------ Post added on May 14, 2022 at 10:34 AM
    Un ewa wasan kirimen monada bala porottu wenne. Uwa denagattata awlak wenne nane.
    Thawa samahara ewun kiyanawa uda athi satellite ekak na lu. Eka boruwak lu.😑
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    2,629
    3,935
    113
    Back Bay-Beacon Hill, Boston
    ආයිත් මහින්ද සුලි සුලඟ කියල එකක් හදන් ඇවිත් මහින්දව ජනාධිපති කලත් පුදුම වෙන්න එපා! මේ වගේ කකුල් දෙකේ තණකොල කන එවුන් ඉන්න රටක.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    883
    1,092
    93
    Hambanthota
    මිත්‍යාව මිත්‍යාදෘශ්ඨිය ලොව බලවත් වෙනවා ඇත්ත වැහෙනවා...⁣කුසල් පිං වඩල ප්‍රඥාවන්තයො මෙයින් පිට වේවා
    ත්‍රිපිටකය බොට මිත්යාදෘෂ්ඨියක්ද බොල ? එකේ තමයි තියෙන්නේ ලොකේ තලයක් කියලා :yes:
     
    • Haha
    Reactions: pathaleiretta