ඔය පැතලි ලබ්බවල් එපා මට කියහන් ඔය පිටසක්වල ජීවින් කියල උන්ගේ පෙනුම මේමයි කියන චිත්ර අර කිව්වා රහතන්වහන්සේ ද කිව්වේ ? පොර පිටසක්වල ජීවින් දැකලලුද ?
America vala rallak yanava "birds are not real " kiyalaඅඩෝ වයි බන් මේම?
අඩෝ නෝ! මම හිතුවේ පෘථිවියේ ඉන්න ගොබ්බම එවුන් බයියෝ කියලා.
යකෝ! උඩම වීඩියෝවේ කොටලා තියෙන කමෙන්ට්ස් බලහල්ලකෝ! සප්ත සිනා සාගරයයි යකොව්!
thawa group ekak innawa un kiyanne api kanne addiction ekak hinda kiyala. wena widihakata kiwwoth jeewath wenna kama ona na.America vala rallak yanava "birds are not real " kiyala![]()
America vala rallak yanava "birds are not real " kiyala![]()
Lankawa Israel karnna bari hethu..bala ganna puluwn comment section giyamaඅඩෝ වයි බන් මේම?
අඩෝ නෝ! මම හිතුවේ පෘථිවියේ ඉන්න ගොබ්බම එවුන් බයියෝ කියලා.
යකෝ! උඩම වීඩියෝවේ කොටලා තියෙන කමෙන්ට්ස් බලහල්ලකෝ! සප්ත සිනා සාගරයයි යකොව්!
කොහෙ ගැට්ටක් ද , කවපෙත්තක ගැට්ටක් නෑ පරිධියේදි ආය අනිත් පැත්තට කව් වෙනවනේEhenam gettak thiyenna epai
නසා එකෙන් උබලට ගොඩක් ඒවා කියන් නෑ, කියන ඒවා එක්කෝ භාගෙට , උන් හදපු කතා හරි , මෙලෝ වැඩකට නැති ධූමකෙතු තාරකා ග්රහලෝක ගැන කියයි@Stimulus mind වරෙන් ඩෝ එලියට.. ලෝකයාට බොරු කියන නාසා කාරයෝ දැන් විශ්වාස කරන්නේ කොහොමද ?![]()
ඒක නම් නිකම්ම විහිලුවක් විතරයි... මම ඒ ගෲප් එකක ඉන්නවා, උන් ආතල් එකක් ගන්නෙ. (90% ක් sureAmerica vala rallak yanava "birds are not real " kiyala![]()
Un ewa wasan kirimen monada bala porottu wenne. Uwa denagattata awlak wenne nane.කොහෙ ගැට්ටක් ද , කවපෙත්තක ගැට්ටක් නෑ පරිධියේදි ආය අනිත් පැත්තට කව් වෙනවනේ
නසා එකෙන් උබලට ගොඩක් ඒවා කියන් නෑ, කියන ඒවා එක්කෝ භාගෙට , උන් හදපු කතා හරි , මෙලෝ වැඩකට නැති ධූමකෙතු තාරකා ග්රහලෝක ගැන කියයි
------ Post added on May 14, 2022 at 10:34 AM
ත්රිපිටකය බොට මිත්යාදෘෂ්ඨියක්ද බොල ? එකේ තමයි තියෙන්නේ ලොකේ තලයක් කියලාමිත්යාව මිත්යාදෘශ්ඨිය ලොව බලවත් වෙනවා ඇත්ත වැහෙනවා...කුසල් පිං වඩල ප්රඥාවන්තයො මෙයින් පිට වේවා