පෙට්‍රල් ටැංකි ලීක් වලට තිත - වටිනවා

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    618
    113
    DownTown
    අඩෝ මේ අපේ ඒරියා එකනේ
    මෙයාව නම් දැකලා නෑ හැබැයි
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,009
    2,567
    113
    Searching..........
    අඩෝ මේ අපේ ඒරියා එකනේ
    මෙයාව නම් දැකලා නෑ හැබැයි

    සුපිරි වැඩ්ඩා බං..
    සාධාරණ ගණන්..
    එලකිරි එකේ දැකලා ගියපු උන්ට කියලා තිබ්බා මට කෝල් කරන්න කියලා..
    මට ගන්නත් බැරි උනා තවම..
    ගියොත් කියපන් මම මතක් කරා කියලා..
     
    • Like
    Reactions: Gccamila

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    618
    113
    DownTown
    සුපිරි වැඩ්ඩා බං..
    සාධාරණ ගණන්..
    එලකිරි එකේ දැකලා ගියපු උන්ට කියලා තිබ්බා මට කෝල් කරන්න කියලා..
    මට ගන්නත් බැරි උනා තවම..
    ගියොත් කියපන් මම මතක් කරා කියලා..

    මචං මගෙ පල්සරෙත් ලීක් එකක් තියෙනවා. මම දැං මේක දැකලා කෝල් එකක් දුන්නා. තාම වැඩ නම්බර් එක. හෙට මම යනවා හම්බවෙන්න. ගිහින් විස්තර කියන්නම්
     
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,009
    2,567
    113
    Searching..........
    මචං මගෙ පල්සරෙත් ලීක් එකක් තියෙනවා. මම දැං මේක දැකලා කෝල් එකක් දුන්නා. තාම වැඩ නම්බර් එක. හෙට මම යනවා හම්බවෙන්න. ගිහින් විස්තර කියන්නම්


    එල... එල...
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    :yes:හෝදරයා හොද වැඩක් කරලා තියෙන්නේ සාධාරණව වැඩ කරලා කියක් හරි උපයාගන්න මනුස්සයෙකුට අතදීලා...
    ‍"ලක්ෂගණන් දීලා ඇඩ්කරලා හොයාගන්න බැරි කස්ටම්ස්ලා සේට් එකක් එළකිරියට පින් සිද්ධ වෙන්න මේ සහෝදරයාට හොයාගන්න පුළුවන් වේවි ඉක්මනටම....."
    TFS -REP++

     
    • Love
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,009
    2,567
    113
    Searching..........
    :yes:හෝදරයා හොද වැඩක් කරලා තියෙන්නේ සාධාරණව වැඩ කරලා කියක් හරි උපයාගන්න මනුස්සයෙකුට අතදීලා...
    ‍"ලක්ෂගණන් දීලා ඇඩ්කරලා හොයාගන්න බැරි කස්ටම්ස්ලා සේට් එකක් එළකිරියට පින් සිද්ධ වෙන්න මේ සහෝදරයාට හොයාගන්න පුළුවන් වේවි ඉක්මනටම....."
    TFS -REP++


    එල මචං..
    මටත් ඕන කරේ ඒකම තමයි..
    මගේ වැඩේ මට සැටිස් වෙන්න කරපු නිසා මට හිතුනා අනිත් අයටත් වැඩක් කරගන්න දාන්න ඕන කියලා..
     
    Last edited:
  • May 25, 2012
    4,814
    202
    63
    ගෙදර
    එල මචං..
    මටත් ඕන කරේ ඒකම තමයි..
    මගේ වැඩේ මට සැටිස් වෙන්න කරපු නිසා මට හිතුනා අනිත් අයටත් වැඩක් කරගන්න දාන්න ඕන කියලා..

    මාව මතකයිද මචං?මේ පොස්ට් එක දැකලා මාත් ශාන්ත අයියගෙන් බයික් එකේ ටැංකිය හදාගත්තා..පොස්ට් එකකුත් දැම්මා මගේ මාත් ඊට පස්සේ.මේ දවස වල මගේ කාර් එකක චැසි රෙපෙයාර් එකක් කරනවා ශාන්ත අයියගේ තාත්තා..නියම වැඩ කාරයෙක්
     
    • Like
    Reactions: Radical78