පෙට්‍රල්, ඩීසල් වැඩි කර භූමිතෙල් අඩු කරයි.. නව මිල ගණන් මෙන්න..POHOTTU ANDUWE SANWARDANA NEWS

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    45,854
    47,226
    113
    අද සිට ක්‍රියාත්මක වන ලෙස පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමා ඇත.

    ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 366 කි.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක රුපියල් 38 කින් ඉහළ දැමීමත් සමග එහි නව මිල රුපියල් 464කි.

    ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 29 කින් ඉහළ දැමීමත් සමග නව මිල රුපියල් 358 කි.

    සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 41 කින් ඉහළ දමා ඇත්තේ රුපියල් 475 ක් දක්වායි.

    භූමිතෙල් මිල රුපියල් 11 කින් පහළ දැමීමත් සමග එහි නව මිල රුපියල් 236 කි.

    @netudara @2osama ubala beira wawe nala, ranil janapathi kare mewata neda
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,757
    6,464
    113
    පෙට්‍රල් ඩීසල් වැඩි උනා කියන්නෙ ඉතින් හරි.

    අඬන්න ඉන්න එකාගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්න වගේ වැඩක්.

    දැන් හැම ලබ්බම වැඩි වෙනව :no:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    45,738
    67,639
    113
    ආශ්චර්යමත් රටක
    බයියන්ට
    සවුබාගේ දැක්ම තවදුරටත් සාර්ථකව ඉටුවෙන නව වසරක් වේවා..!!! 🙏🙏🙏🙈

    අනිත් අයට බුදු සරණ, දෙවි පිහිට ලැබේවා.!!! 🙏🙏🙏