පෙම්වතා පියයුරු ස්පර්ශ කර නහර පිපිරුණැයි බයකර ලක්ෂ 69ක් ගිණුමකට දාගත් 57 පෙම්වතිය

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    38,535
    34,166
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පුවත්පතක පළකර තිබූ මංගල යෝජනාවක් අනුව හැට හත්හැවිරිදි විශ්‍රාමිකයකු සමග විවාහ වීමට කැමැත්ත පළකිරීමෙන් පසුව, ඔහුට මරණ තර්ජනය කර,

    රුපියල් ලක්ෂ 69ක මුදලක් සිය බැංකු ගිණුමක තැන්පත් කරවා ගත් බව කියන 57 හැවිරිදි කාන්තාවක ඇතුළු තිදෙනෙක් නිට්ටඹුව පොලිසිය විසින් පෙරේදා (06) අත්අඩංගුවට ගනු ලැබූහ. ස්පර්ශ කිරීම හේතුවෙන් පියයුරේ නහරයක් පුපුරා ගොස් ඇති බැවින් එය සකස් කර ගැනීමට සැත්කමක් කරගත යුතු බව කියමින් එම කාන්තාව ඔහුගෙන් මෙම මුදල් ලබාගෙන ඇති බව පොලිසිය කියයි. සැකකාරිය ඇතුළු තිදෙනා මහනුවර, අම්පිටිය සහ පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කරයි.

    වතුපිටිවල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික පුද්ගලයා සිය නීත්‍යානුකූල බිරියගෙන් දික්සාද වී සිටින්නකු බවත්, සිය සහෝදරයන්ගේ කැමැත්ත පරිදි ඔහු නැවත විවාහ වීම සඳහා පුවත්පතක දැන්වීමක් පළකර ඇති බවත් පොලිසිය කියයි. රුපියල් ලක්ෂ 25 ස්ථිර තැන්පතුවක් ඇති බව පවසමින් දමා තිබූ එම දැන්වීම අනුව, මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ පනස්හත් හැවිරිදි කාන්තාවක් ඔහුට කැමැත්ත පළකර ඇති අතර ඉන්පසුව මෙම විශ්‍රාමිකයා අවස්ථා දෙකකදී ඇයගේ නිවසට ගොස් ඇය හමුවී ඇති බව පොලිසිය පවසයි. සැකකාර කාන්තාව ඔහු හමුවීමෙන් දින කිහිපයකට පසුව පැමිණිලිකරුට දුරකතන ඇමතුමක් දී ඇති අතර ඔහු ඇය හමුවූ අවස්ථාවේ ඇගේ පපු ප්‍රදේශය මිරිකීම හේතුවෙන් නහරයක් පුපුරා ඇති බවත්, ඒ සඳහා ශල්‍යකර්මයක් කිරීමට ඇති බවත් පවසා ඇත. ඒ සඳහා රුපියල් ලක්ෂ 30ක මුදලක් අවශ්‍ය බවද ඇය ඔහුට දැනුම්දී ඇත.

    එම මුදල ලබා නොදෙන්නේ නම් ඇයට ලිංගික අතවරයක් කළ බවට පවසා පොලිසියට පැමිණිල්ලක් කරන බවට ඔහුට තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි. කාන්තාවගේ තර්ජනය හමුවේ බිය වූ විශ්‍රාමික පුද්ගලයා ඇගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 30ක මුදලක් මුලින් බැරකර ඇති බවද පොලිසිය කියයි. එම මුදල් බැර කර දින කිහිපයකින් පසුව සැකකාරිය පැමිණිලිකරු බිය ගන්වා රුපියල් ලක්ෂ 39ක මුදලක් සිය බැංකු ගිණුමට බැරකරවාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    එම මුදලද බැර කිරීමෙන් පසුව සැකකාරිය රුපියල් ලක්ෂ 25ක මුදක් බැර කරන ලෙසට තර්ජනය කර ඇති බවත්, එය ලබා නොදීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනකු ලවා පැමිණිලිකරුට මරණීය තර්ජනය කර ඇති බවත් පොලිසිය කියයි. පසුව පැමිණිලිකරු සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්ෂණ පවත්වා එම සැකකාරිය හා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් මේ අයුරින් පුවත්පත්වල මංගල දැන්වීම් පළකරන වයෝවෘද්ධ පුද්ගලයන් බිය ගන්වා ඔවුන්ට තර්ජනය කර මුදල් වංචා කරන පුද්ගලයන් බවද පොලිසිය පවසයි. නිට්ටඹුව මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
    ඉන්දිකා රාමනායක
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    8,751
    9,195

    අපේ උන් මේ වගේ Scheme හොයා ගන්න මොළේ ඵලදායී දේකට යෙදෙව්වා නම් මොකද.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,360
    20,097
    113
    41
    අර අම්මටයි දුවටයි හුකලා රත්තරන් බඩු අරන් පැනපු කතාව ලියපු එකාට කොහෙද මේකත් ලියලා තියෙන්නෙ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    16,799
    20,772
    113
    අඩේ එහෙනම් අපි බිලියන ගාණක් පාවිච්චි කරලා නොදැනුවත්වම
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,275
    15,087
    113
    Women GIF
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,338
    1
    34,635
    113
    Erozan's Mom's room
    රුපියල් ලක්ෂ 69ක මුදලක් සිය බැංකු ගිණුමක තැන්පත් කරවා

    ඒකත් හැටනම ලක්ෂයක් ඉල්ලලා තියෙන්නේ.. බයි ගෑනියෙක් ද කොහෙද..

    @weer 11 බැල්ලිගෙ පුතේ උබේ අම්මා මොකද මේ බලපන් තන් මිරිකගෙන සල්ලි කඩාගන්න යන්නේ