හරි ඒ කෙල්ලගේ කේස් එකට අල්ලපු උන්ට මොකද උනේ.... උන් සේරම ඇප මත නිදහස්.... රටේ නම කැත වෙන විදිහ ගැන බලපන් පිටරටවල අපේ රට ගැන කියන නිව්ස් වල. ලොකු ලොක්කෝ හොරා කාපුවා එහෙම නම් ගම් එක්කම තියනවා.. උන්වත් අල්ලපන්කෝ.... වැඩිය එපා අර්ජුන් මහේන්ද්‍රන් අල්ලපන්කෝ අර සිංගප්පූරුවේ ඉන්නේ.... අර ඉන්ටපෝල් වොරන්ට් තියන එකෙක් ලංකාවට රුසියාවෙන් සංචාරකයෝ ගෙන්නන්නේ.. උන්වත් අල්ලන්න කියපන්කෝ. ඇයි උන් නිසා රටේ නම කැත උනේ නැද්ද ගොනෝ.....
මෙහෙමයි පොලිසයට පුළුවන් අල්ලන්න විතරයි
එතනින් එහාට නිතිය ක්‍රියාත්මක කරන එක උසාවිය කරන්නේ
ඇප දෙනවා තමා මොකද නඩු අහල ඉවර වෙනකන් හිර කරන්න බැ සාක්ෂි නැතුව එත් නඩුව ඉවර නැ
සමහරවිට අවුරුදු ගානක් යයි එක අපේ ලංකාවේ නීතියේ හැටි ..ඔය නිතිය අද ඊයේ නෙමේනේ ආවේ මේ රටට
අර්ජුන් මහේන්ද්‍ර අල්ලන එක නම් ඇයි අල්ලන්නේ නැත්තේ මම දන්නේ නැ
ඒ අල්ලලා ගෙනාවත් නඩු අහල තීන්දු දෙනකොට කල් යනවා
එහෙම ඉක්මනට තීරණ ඕනේ නම් නිතිය වෙනස් කරන්න ඕනේ මුල ඉදල
හිතනවා උබ උසාවියකට ගොඩ වෙලා එකේ වැඩ කටයුතු වෙන්නේ කොහොමද කියල දන්නවා ඇති කියල
සමහර නඩු වල නම් කතා කරනකොට ලෝයර් කියනවා ඒ මනුස්සසය නැති උනා කියල
ඒක තමා විදිහ
මගේ පොයින්ට් එක ඕක නෙමේ
අරව අල්ලනේ නැත්තේ ඇයි මේවා අල්ලන්නේ නැත්තේ ඇයි නොකියා
රටට කැළලක් වෙන දෙයක් වෙන එක නතර කර ගන්න ඕනේ .. ඒවා ප්‍රමෝට් කරන එක නතර කරන්න ඕනේ
පොලිස්යෙන් ඕක ඇල්ලුවේ නැත්නම් මොකද වෙන්නේ තව කපල් 1000 විතර ඔය වැඩේ කරන්න පෙලබෙනවා
මොකෝ අල්ලන්න බැරි උනානේ කියල
ඉසරහට ඕව කරන්න හිතන් ඉන්න එවුන් කරන්න බය වෙනවා ඔය වගේ දේවල්
හෙළුව ජාත්‍යන්තරේට විකුණලා අපිත් අර පිලිපින් වගේ වෙන්න ඕනෙද
පිලිපින් ගැනියෙක් කිව්වොත් පිලි ගන්නවද රටවල් වල
ඔන්න ඔව හිතන්න ඕනේ