පොසොන් පෝය දින 17 හැවිරිදි පාසල් සිසුවියව සමූහ දුෂණය කරයි..⚠️

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    31,739
    39,362
    113
    සේදවත්ත
    yakkoo puduma wanacharayo tikakne

    ape buddhist ekak iskole :rolleyes:
    grade 8 waladi thamai mulinma pornhub giye ekek phone ekak aran awilla
    වනචර කම නෙමෙයි බන් අපිට තාක්ශනය ආවේ 3 වසරේ කොම්පියුටර් ගේවල් වලට ආව පොඩි කාලෙම . අනික සහෝදරයෝ හිටියා ඒවගෙන් වෙන බලපෑම . අර කිව්ව ෆ්ලොපිය අයියගේ ෆ්‍ර්ලොපි ගොඩෙන් හම්බුනේ. පස්සෙ මම වැල බෙදාහැරීමේ එජන්ත් කෙනෙක් උනා 🤷‍♂
     
    • Like
    Reactions: Dhanushka.N

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    9,875
    18,137
    113
    16 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19ත් 21ත් අතර වයස්වල පසුවන්නන් වන බව පොලීසිය පැවසීය.

    ‍කොස්ගම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියක් පොසොන් පොහෝදින උදෑසන සිය පුංචි අම්මා සමග දන්සැල් වෙත ගොස් තිබුණි.

    අනතුරුව පොත් කඩයකට යන බවට සිය පුංචි අම්මාට පැවසූ ඇය මිතුරියකගෙන් රුපියල් 300ක් ඉල්ලාගෙන සිය පෙම්වතා හමුවීමට ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

    එහිදී ඇය සිය පෙම්වතාගේ නිවසට ගොස් ඔහු සමග ලිංගිකව එක්ව ඇති අතර පසුව පෙම්වතා අදාළ දැරියව සිය යතුරුපැදියෙන් හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයෙන් බස්වා ගොස් තිබේ.

    ඒ අතරතුර පෙම්වතා ඔහුගේ මිතුරන් දෙදෙනෙකුට කතා කර සිය පෙම්වතිය සමග කතාකර අවශ්‍ය තැනකට රැගෙන යන ලෙසට පවසා ඇති බව පොලීසිය සඳහන් කළේය.

    ඒ අනුව, ඔහුගේ මිතුරන් දෙදෙනෙකු හංවැල්ල ආටිගල ප්‍රදේශයට යතුරුපැදියකින් පැමිණ අදාළ දැරිය සමග කතා කර ප්‍රදේශයේ ඉදිකෙරමින් පවතින සුසාන භූමියකට රැගෙන ගොස් ඇය සමග ලිංගිකව එක්ව තිබේ.

    පොලීසිය වැඩිදුරටත් පැවසුවේ, පසුව ඔවුන්ගේ මිතුරන් තිදෙනෙකු ද පැමිණ ඇයව දූෂණයට ලක්කර ඇති බවය.

    එහිදී ඔවුන්ගේ තවත් මිතුරෙකු මාර්ගයේ රැඳී සිටිමින් ඔත්තු බලා තිබේ.

    ඉන් පසුව ඇයව එම ස්ථානයට රැගෙන ආ තරුණයෙකු නැවත වතාවක් ඇයව හංවැල්ල ආටිගල හංදියට ගෙනැවිත් දමා ගොස් ඇති බවද පොලීසිය පැවසීය.

    දැරියට නිවස කාර යෑමට මුදල් ඔවුන්ගෙන් ඉල්ලා ඇති අතර එහිදී ඔවුන් විසින් ඇයට රුපියල් 40ක් ලබාදී තිබේ.

    අනතුරුව නිවසට යෑමට නොහැකිව දැරිය හඬමින් සිටින අතරතුරදී පොලිස් යතුරුපැදියක් එම ස්ථානයේ නවත්වා ඇයගෙන් කරුණු විමසා ඇති බව පොලීසිය සඳහන් කළේය.

    එහිදී දැරිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමෙන් පසුව ත්‍රිරෝද රථයක ඇයව නංවාගත් පොලීසිය ඇය සමග අදාළ සිදුවීම සිදුවූ ස්ථානයට ගොස් තිබේ.

    ඒ අසල වූ දන්සලක් ආසන්නයේ ඇයව රැගෙන ගිය තරුණයා හිඳ ඇති අතර එම අවස්ථාවේදී ඇය ඔහුව පොලීසියට පෙන්වීමෙන් පසුව හංවැල්ල පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

    පසුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, දැරියව දූෂණයට ලක්කළ පස් දෙනා තමන්ගේ මිතුරන් බවය.

    අනතුරුව ඔහුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර දැරියව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.

    පොලීසිය පැවසුවේ අද උදෑසන සිද්ධියේ ප්‍රධාන සැකකරු නීතීඥවරයෙකු සමග පැමිණ හංවැල්ල පොලීසියට භාර වූ බවය.

    ඉන්පසු ඔහු සමග ගොස් දැරියව දූෂණය කළ සෙසු සැකකරුවන් පස්දෙනාද අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

    ඒ අතරතුරදී දැරියගේ පෙම්වතාට දුරකථන මාර්ගයෙන් පොලීසිය පැමිණෙන ලෙස දැනුම්දුන්නද ඔහු එය මඟහැර ඇති අතර පසුව ඔහුව ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් වයස අවුරුදු 19ත් 21ත් අතර වයස්වල පසුවන්න් වන අතර ඔවුන්ගේ අයෙක් විවාහකයෙකි.

    පොලීසිය සඳහන් කළේ, මාර්ගයේ ඔත්තු බැලූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.

    මේ අතර සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත තවත් පොලිස් කණ්ඩායමක් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    එහිදී අනාවරණ වී ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදීද අදාළ දැරියව එවක සිටි පෙම්වතා හා ඔහුගේ මිතුරන් පිරිසක් එක්ව දූෂණය කර ඇති බවය.

    ඒ අනුව අදාළ සිදුවීම පිළිබඳව ද පොලීසිය විමර්ශනයක් සිදුකරයි.

    - https://sinhala.adaderana.lk/news/198032
    See this is what I told you guys. Same scenario. Man mehema siddiyak danne natuwa predict karala kiwwe kalin. But wela tiyennet ea dema thamai.
     
    • Sad
    Reactions: Honda.putha

    dxx

    Well-known member
  • Dec 26, 2011
    17,679
    21,125
    113

    ඒකි කොල්ල ඵක්ක ඉඳල පාරේ ඵනකොට හම්බවුන ඒ කොල්ලගේ යාළුවෝ දෙන්න ඵක්ක උකා ගන්න ගිහින් තියෙන්නේ කැමැත්තෙන්..අනික අර උන් දෙන්නට අමතරව තව 3 දෙනෙක් ඒකිට උකලත් ඒකි උන්ගෙන් ගෙදර යන්න සල්ලි ඉල්ලපු වෙලාවේ රුපියල් 40ක් නැතුව ත්‍රීවීල් ඵකේම යන්න රුපියල් දාහක් දුන්නනම් මේක ගැන අද කවුරුවත් දන්න නෑ..හිතපං ලංකාවේ දැන් ඉන්න කෙල්ලොන්ගේ හැදියාව..ගොඩක් ලෝන් ගහල ගෙවල් හදන් තවත් ලක්ෂ ගණන් ණය වෙලා වෙඩින් අරන් බැඳල ගෙදරට කැන්දන් ඵන්නෙත් ඔය වගේම උන් තමා..ඵහෙම දේවල් කරල බැඳලත් කවදහරි උන් ඔය කලින් ඵකෙක් ඵක්ක වටේ යනකොට කෝමද අාතල් ඵක.අද කාලේ කෙල්ලෝ anything for you සුද්දා anything😅😅
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • ඒකි අරුන් දෙන්න ඵක්ක ගිහින් තියෙන්නේ කැමැත්තෙන්..අනික අර ඒකි ගෙදර යන්න සල්ලි ඉල්ලපු වෙලාවේ ත්‍රීවීල් ඵකේම යන්න සල්ලි දුන්නනම් මේක ගැන අද කවුරුවත් දන්න නෑ..හිතපං ලංකාවේ දැන් ඉන්න කෙල්ලොන්ගේ හැදියාව..ගොඩක් ලෝන් ගහල ගෙවල් හදන් තවත් ලක්ෂ ගණන් ණය වෙලා වෙඩින් අරන් බැඳල ගෙදරට කැන්දන් ඵන්නෙත් ඔය වගේම උන් තමා..ඵහෙම දේවල් කරල බැඳලත් කවදහරි උන් ඔය කලින් ඵකෙක් ඵක්ක වටේ යනකොට කෝමද අාතල් ඵක..😅😅
    ඒකනෙ අරුන් ලාබෙට උකන්න ගියහින්ද තමා වැඩේ කෙලවුනේ. රුපියල් 40 අරකිට බස් එකේ යන්න වත් මදි ඇති 😂
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    17,679
    21,125
    113
    ඒකනෙ අරුන් ලාබෙට උකන්න ගියහින්ද තමා වැඩේ කෙලවුනේ. රුපියල් 40 අරකිට බස් එකේ යන්න වත් මදි ඇති 😂

    😅
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    15,745
    27,252
    113
    ඒකනෙ අරුන් ලාබෙට උකන්න ගියහින්ද තමා වැඩේ කෙලවුනේ. රුපියල් 40 අරකිට බස් එකේ යන්න වත් මදි ඇති 😂
    Pena widihata me siddiyen kelawenne kalin karapu set ekata. ethakota kella 16ta adui.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,166
    3,667
    113
    හැමතැනම
    අම්මලා තාත්තලා ළමයි එක්ක යාළුවෝ වගේ ඉන්න ඕනේ කාලයක් මේක
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    758
    1,531
    93
    16 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19ත් 21ත් අතර වයස්වල පසුවන්නන් වන බව පොලීසිය පැවසීය.

    ‍කොස්ගම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියක් පොසොන් පොහෝදින උදෑසන සිය පුංචි අම්මා සමග දන්සැල් වෙත ගොස් තිබුණි.

    අනතුරුව පොත් කඩයකට යන බවට සිය පුංචි අම්මාට පැවසූ ඇය මිතුරියකගෙන් රුපියල් 300ක් ඉල්ලාගෙන සිය පෙම්වතා හමුවීමට ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

    එහිදී ඇය සිය පෙම්වතාගේ නිවසට ගොස් ඔහු සමග ලිංගිකව එක්ව ඇති අතර පසුව පෙම්වතා අදාළ දැරියව සිය යතුරුපැදියෙන් හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයෙන් බස්වා ගොස් තිබේ.

    ඒ අතරතුර පෙම්වතා ඔහුගේ මිතුරන් දෙදෙනෙකුට කතා කර සිය පෙම්වතිය සමග කතාකර අවශ්‍ය තැනකට රැගෙන යන ලෙසට පවසා ඇති බව පොලීසිය සඳහන් කළේය.

    ඒ අනුව, ඔහුගේ මිතුරන් දෙදෙනෙකු හංවැල්ල ආටිගල ප්‍රදේශයට යතුරුපැදියකින් පැමිණ අදාළ දැරිය සමග කතා කර ප්‍රදේශයේ ඉදිකෙරමින් පවතින සුසාන භූමියකට රැගෙන ගොස් ඇය සමග ලිංගිකව එක්ව තිබේ.

    පොලීසිය වැඩිදුරටත් පැවසුවේ, පසුව ඔවුන්ගේ මිතුරන් තිදෙනෙකු ද පැමිණ ඇයව දූෂණයට ලක්කර ඇති බවය.

    එහිදී ඔවුන්ගේ තවත් මිතුරෙකු මාර්ගයේ රැඳී සිටිමින් ඔත්තු බලා තිබේ.

    ඉන් පසුව ඇයව එම ස්ථානයට රැගෙන ආ තරුණයෙකු නැවත වතාවක් ඇයව හංවැල්ල ආටිගල හංදියට ගෙනැවිත් දමා ගොස් ඇති බවද පොලීසිය පැවසීය.

    දැරියට නිවස කාර යෑමට මුදල් ඔවුන්ගෙන් ඉල්ලා ඇති අතර එහිදී ඔවුන් විසින් ඇයට රුපියල් 40ක් ලබාදී තිබේ.

    අනතුරුව නිවසට යෑමට නොහැකිව දැරිය හඬමින් සිටින අතරතුරදී පොලිස් යතුරුපැදියක් එම ස්ථානයේ නවත්වා ඇයගෙන් කරුණු විමසා ඇති බව පොලීසිය සඳහන් කළේය.

    එහිදී දැරිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමෙන් පසුව ත්‍රිරෝද රථයක ඇයව නංවාගත් පොලීසිය ඇය සමග අදාළ සිදුවීම සිදුවූ ස්ථානයට ගොස් තිබේ.

    ඒ අසල වූ දන්සලක් ආසන්නයේ ඇයව රැගෙන ගිය තරුණයා හිඳ ඇති අතර එම අවස්ථාවේදී ඇය ඔහුව පොලීසියට පෙන්වීමෙන් පසුව හංවැල්ල පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

    පසුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, දැරියව දූෂණයට ලක්කළ පස් දෙනා තමන්ගේ මිතුරන් බවය.

    අනතුරුව ඔහුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර දැරියව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.

    පොලීසිය පැවසුවේ අද උදෑසන සිද්ධියේ ප්‍රධාන සැකකරු නීතීඥවරයෙකු සමග පැමිණ හංවැල්ල පොලීසියට භාර වූ බවය.

    ඉන්පසු ඔහු සමග ගොස් දැරියව දූෂණය කළ සෙසු සැකකරුවන් පස්දෙනාද අත්අඩංගුවට ගනු ලැබුවේ බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.

    ඒ අතරතුරදී දැරියගේ පෙම්වතාට දුරකථන මාර්ගයෙන් පොලීසිය පැමිණෙන ලෙස දැනුම්දුන්නද ඔහු එය මඟහැර ඇති අතර පසුව ඔහුව ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් වයස අවුරුදු 19ත් 21ත් අතර වයස්වල පසුවන්න් වන අතර ඔවුන්ගේ අයෙක් විවාහකයෙකි.

    පොලීසිය සඳහන් කළේ, මාර්ගයේ ඔත්තු බැලූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.

    මේ අතර සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත තවත් පොලිස් කණ්ඩායමක් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    එහිදී අනාවරණ වී ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදීද අදාළ දැරියව එවක සිටි පෙම්වතා හා ඔහුගේ මිතුරන් පිරිසක් එක්ව දූෂණය කර ඇති බවය.

    ඒ අනුව අදාළ සිදුවීම පිළිබඳව ද පොලීසිය විමර්ශනයක් සිදුකරයි.

    - https://sinhala.adaderana.lk/news/198032
    අම්මෝ.. කලකිරෙනවා මහත්තයෝ 😑
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    791
    794
    93
    40/- wenuwata 250/- Dela tibba nam okath samanya dawasak e kellata. Rs 40n daiwaya wenas Una hati.Kalinuth ohoma karaluney.Dan poya dawasa kiyalawath kellanta wenaskam na
     
    • Like
    Reactions: buddikagayan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    17,009
    15,707
    113
    idakin bn dan inna kello, dan meki kemeththen giya hinda mokada wenne munta ? 16 kiyalane kiyanne :baffled:

    mun aduwen salli deela, dan ara awurudu 2 kata kalin wechcha wede set ekath gas, hari shoak :lol:
    කලින් සෙට් එකට මුකුත් වෙන් නෑ. නඩු යයි. ඒත් දැන් කල් වැඩියි දේවල් තහවුරු කරගන්න. ලෝයර්ට ඕනෙ හැටියෙ කතාවක් අඹරන්න පුලුවන්.

    මේ වගේ සිද්දි වල නඩු දිගටම track කරල මොකද වෙන්නෙ බලාගන්න විදිහක් නැද්ද?
    වෙච්ච ගමන් නිවුස් වල හතර වටේට කිවුවට ඊට පස්සෙ මුකුත් හොයාගන්න නෑනෙ.

    ------ Post added on Jun 23, 2024 at 3:59 PM
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    5,732
    4,026

    Reno sir Story eka step by step Drama karala news wala damme nadda?? Poya nisa sir busy athi
     
    wapw

    Well-known member
  • May 21, 2007
    624
    317
    63
    Yakkala, Ranala.
    අපරාදෙ......!

    රුපියල් 10 ක් අඩුවෙලා නෙ වැඩේ චොර වෙලා තියෙන්නෙ!

    රුපියල් 50 ක් දුන්න නම් කෙල්ල බස්එකේ ගිහින්
    කොස්ගමින් බැහැල සද්ද නැතිව ගෙදර යනව.

    කම්පා වෙන්න‌ ‌දෙයක් නෑ. මේකි තවත් මේ වගේ සීන් වලට ගිහින් ඇති.
    ලඟම යාළුවො දන්නව ඇති කෙල්ලගෙ තරම.
     
    • Like
    Reactions: buddikagayan

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    549
    526
    93
    කලින් සෙට් එකට මුකුත් වෙන් නෑ. නඩු යයි. ඒත් දැන් කල් වැඩියි දේවල් තහවුරු කරගන්න. ලෝයර්ට ඕනෙ හැටියෙ කතාවක් අඹරන්න පුලුවන්.

    මේ වගේ සිද්දි වල නඩු දිගටම track කරල මොකද වෙන්නෙ බලාගන්න විදිහක් නැද්ද?
    වෙච්ච ගමන් නිවුස් වල හතර වටේට කිවුවට ඊට පස්සෙ මුකුත් හොයාගන්න නෑනෙ.

    ------ Post added on Jun 23, 2024 at 3:59 PM
    Ubata mathakada colombo university eke kollek kellek wa kapala maruwa race course ground eke?

    Anna u masa 6 kin wage eliyata awa kiyala dannawada?

    Ewa news wala yan na
     
    • Wow
    Reactions: Honda.putha

    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,535
    5,984
    113
    Chilaw
    කලින් සෙට් එකට මුකුත් වෙන් නෑ. නඩු යයි. ඒත් දැන් කල් වැඩියි දේවල් තහවුරු කරගන්න. ලෝයර්ට ඕනෙ හැටියෙ කතාවක් අඹරන්න පුලුවන්.

    මේ වගේ සිද්දි වල නඩු දිගටම track කරල මොකද වෙන්නෙ බලාගන්න විදිහක් නැද්ද?
    වෙච්ච ගමන් නිවුස් වල හතර වටේට කිවුවට ඊට පස්සෙ මුකුත් හොයාගන්න නෑනෙ.

    ------ Post added on Jun 23, 2024 at 3:59 PM
    oka tamai case eka, peak time eke news gahuwata eeta passe sadda ne., anika ehema news dammath ewata reach enne ne. e hinda gossip gahana un ewa passe duwanneth ne wage seen ekak tiyenne

    kalutara ekata mokak unada danneth ne.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    17,009
    15,707
    113
    Ubata mathakada colombo university eke kollek kellek wa kapala maruwa race course ground eke?

    Anna u masa 6 kin wage eliyata awa kiyala dannawada?

    Ewa news wala yan na

    oka tamai case eka, peak time eke news gahuwata eeta passe sadda ne., anika ehema news dammath ewata reach enne ne. e hinda gossip gahana un ewa passe duwanneth ne wage seen ekak tiyenne

    kalutara ekata mokak unada danneth ne.
    නඩු වාර්තා ගන්න විදිහක් නැද්ද දන්නෙ නෑ