සරලවම කරන්න තියෙන්නෙ මෙච්චරයි net blocker කියන ඔය app එක දාගන්න. ඊළඟට උඹෙ පොඩි එකා හෝ ලොකු එකී උඹෙ phone එක අරං රිංගන ඇප් ටික අදාල වෙලාවට හෝ ඊට කලින් ඔය globe symbol එක පෙන්නන තැනින් මාක් කරහන්. ඔය නිල් පාටින් බෝලේ කපලා වගේ පේන්නෙ බ්ලොක් කරාම එහෙම දාගෙන තියාගන්න. ඊට පස්සෙ වම් පැත්තේ යටම තියෙන සුවිච් එකක් ඔන් ඕප් කරන්න විතරයි තියෙන්නේ ඩොලර් එන්නෑ ඩේටා on කියලා පෙන්නුවත් අදාල ඇප් වලට ඩේටා කනෙක්ට් වෙන්නෑ. ඊට පස්සේ ඔය නෙට් බ්ලොකර් කියන ඇප් එක හයිඩ් කරහන් ඕන්නම්.
ඩේටා කනෙක්ශන් නැති ඇප්නම් ඇප් එක ඇතුළටවත් රිංගන එක බ්ලොක් කරන්න ඔයාට පුළුවන් play store එකේ "stay focused" කියන ඇප් එකෙන් ඒක කරන්න. ඒවගේම පොඩි එකාට හෝ ලොකු එකීට සීමිත වෙලාවකට පමණක් apps ,website use කරන්න දෙන්න, keywords block කරන්න. උදා : උඹේ ගෑනි යම්කිසි කෙල්ලෙගේ හෝ කොල්ලෙක්ගෙ නමක්, එහෙමත් නැත්තන් ,පොඩි එකා "gay,lesbian sex, bts" වගේ ඒවා සර්ච් කරන එකට උඹ අකැමැතිනම් ඒ වචන සර්ච් කරන්න බැරිවෙන්න බ්ලොක් කරන්න පුළුවන් (වැරදියි කිව්වා නෙවේ ඈ) එහෙම කළාම ඔයා සෙට් කරේ වෙලාව මිනිත්තුවනම් එතනින් එහාට එයාට ඇප් එක use කරන්න බෑ. ඔයාට උනත් social media වලට ඇබ්බැහි වෙලානම් ඒක අඩුකරගන්න සාර්ථක ක්රමයක්. හැබැයි ඕනම වෙලාවක ඒක ඔයාට වෙනස් කරගන්න,cancle කරගන්න පුළුවන් ඈ ඕනතරම්. ඔයාගේ ඇබ්බැහිය අඩුකරගන්නනම් "stay focused" ඇප් එකත් හයිඩ් කරානම් කම්මැලි වෙනවා ඔයාට block අයින් කර කර ආයෙ social media පාවිච්චි කරන්න. ඒවගේම මේ ඇප් එකේ profile කිහිපයක් වුනත් හදාගෙන අදාළ පුද්ගලයට බ්ලොක් වෙන්න ඕන ඇප්ස් ,sites,keywords කලින් ඉදන්ම වෙන් කරගෙන select කරගෙන තියාගන්න පුළුවන්. සුවිච් එකක් ඔන් ඕප් කරන්න විතරයි තියෙන්නෙ. උඹලා මේවා දන්නවා කියන්න මම දන්නවා ඒත් නොදන්න උන් එකෙක් හරි ඇතිනේ උන්ට දැම්මේ.

Attachments
Last edited: