යාළුවනේ පොඩි කරදරයක් වෙලා මගේ ඥාති මල්ලි කෙනෙකුට.
ගේ පිටිපස්සේ තිබ්බ ලිඳ බැහැලා පොලොවත් එක්ක... තට්ටු 2කේ ගෙයක්. ඒකේ අත්තිවාරමට කිට්ටුව තමයි බැහැලා තියෙන්නේ...
ඒ ලිඳ කොහොමත් පාවිච්චි කරන්නෙත් නෑ...
දැන් මිනිහට ඕනේ මේ area එක පුරවලා, ලිඳත් වහලා අත්තිවාරමට හානි නොවෙන විදිහට මිඳුල හදා ගන්න.
දන්න කවුරු හරි කියනවද, එක පුරවනවා නම් හොඳම මාධ්‍යය මොකක්ද? (ABC, රතු පස්, ගල් කුඩු, ගෙවල් කඩපු සිමෙන්ති කෑලි...etc.)
එහෙම පුරවපුවම ලිඳේ දිය උල්පත් තියෙන නිසා දිය සීරාව මතු වෙනවද? ලිඳේ දිය උල්පත් නවත්ත ගන්න ක්‍රම තියෙනවාද?
මේ ගැන දන්න හරි අත්දැකීම් තියෙන එලකිරියන්ස්ලාගේ උදව් පතමි...