පොඩි මිනිහගේ පොකට් එකට විදලා රටේ වියදම් පියවා අපේ බදු මුදලින්ම සුපිරි ජීවිත ගත කරන මැති-ඇමතිලාගේ ආදායම්-වියදම් ගැන ඇහුවොත් ඔබ පුදුම වේවී.

ඔබ අන් සැපතට ඉරිසියා නොකරනු.
මතු භවය ෂැපවත් කරගැනීමට නොපමාව කුසල් රැස් කරනු

ඊලග ආත්මෙවත් රා*පස්ස කෙනෙක් වෙන්න තරම් පින් කළා නම් ඇති!
 
erozan

Well-known member
  • Mar 18, 2011
    64,882
    13,572
    113
    Malabe
    ඉතින් විපක්ශෙට පුලුවන්නෙ පඩි ගන්නෙ නැතුව වැඩ කරල රටට ආදර්ශයක් වෙන්ඩ..

    විපක්ශ නායකයව නඩත්තු කරන්ඩ කෝට් කියක් යනවද , ඇමතිල වගේමනෙ ..ඇමතිලනම් වැඩක් හරි කරනව මෝඩ සජියගෙන් මෙලෝකෙ වැඩක් නැ ඔකගෙ වියදම් මුලින්ම කපල දාන්ඩ තියෙන්නෙ
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    2,306
    2,026

    ඉතින් නන්දසේනගෙන් වැඩකුත් නෑ නේ.. සජිත් = නන්ද සේන රටට සාපයක් ඕකුන්...
     
    bravejohn

    Active member
  • Oct 15, 2009
    181
    130
    43
    ඉතින් විපක්ශෙට පුලුවන්නෙ පඩි ගන්නෙ නැතුව වැඩ කරල රටට ආදර්ශයක් වෙන්ඩ..

    විපක්ශ නායකයව නඩත්තු කරන්ඩ කෝට් කියක් යනවද , ඇමතිල වගේමනෙ ..ඇමතිලනම් වැඩක් හරි කරනව මෝඩ සජියගෙන් මෙලෝකෙ වැඩක් නැ ඔකගෙ වියදම් මුලින්ම කපල දාන්ඩ තියෙන්නෙ
    පුප සනීපෙන්ද බං?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,250
    8,052
    113
    කෑගල්ල
    ඉතින් විපක්ශෙට පුලුවන්නෙ පඩි ගන්නෙ නැතුව වැඩ කරල රටට ආදර්ශයක් වෙන්ඩ..

    විපක්ශ නායකයව නඩත්තු කරන්ඩ කෝට් කියක් යනවද , ඇමතිල වගේමනෙ ..ඇමතිලනම් වැඩක් හරි කරනව මෝඩ සජියගෙන් මෙලෝකෙ වැඩක් නැ ඔකගෙ වියදම් මුලින්ම කපල දාන්ඩ තියෙන්නෙ
    ඒ වගේද මෝඩ නන්දයා හරියට බදු සල්ලි ටිකවත් එකතුකරගන්නේ නැතිව ඒකත් පොඩි මිනිහා කන පරිප්පු ඇටේට, හාල් ඇටේට සීනී ටිකට කෙලලා ඇරපුවාම.
    ගජමිතුරන්ට සැප. චන්දේ දුන්න හිගන්නන්ට බදු. :lol: :lol:
    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,882
    13,572
    113
    Malabe
    ඉතින් නන්දසේනගෙන් වැඩකුත් නෑ නේ.. සජිත් = නන්ද සේන රටට සාපයක් ඕකුන්...
    අපේ සර් වැඩක් කරනව බලපන් ලෝකෙ වේගවත්ම එන්නත්කරණය සර් කරගෙන යනව නැ කියන්ඩද???? බෑනෙ බෑනෙ..

    උබලගෙ මෝඩ සජිය මොනාවද කරන්නෙ ??? බේත් හoගගෙන ඉදල එක එකාට විදල මරනව, 🤭🤭 බලපන් අර මoගලය එලොව ගියෙ සජියගෙ ලබ්බක් විදගෙනනෙ..🤣🤣🤣🤣 ඒක හින්ද මෝඩ විපක්ශ නායකයගෙ සියලු වියදම් කපන්ඩ ඕන.. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: weer 11

    shenat

    Well-known member
  • May 13, 2007
    26,819
    23,314
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් විපක්ශෙට පුලුවන්නෙ පඩි ගන්නෙ නැතුව වැඩ කරල රටට ආදර්ශයක් වෙන්ඩ..

    විපක්ශ නායකයව නඩත්තු කරන්ඩ කෝට් කියක් යනවද , ඇමතිල වගේමනෙ ..ඇමතිලනම් වැඩක් හරි කරනව මෝඩ සජියගෙන් මෙලෝකෙ වැඩක් නැ ඔකගෙ වියදම් මුලින්ම කපල දාන්ඩ තියෙන්නෙ

    ඔක්කොම ගැන තමයි කියන්නෙ.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    2,306
    2,026
    113
    අපේ සර් වැඩක් කරනව බලපන් ලෝකෙ වේගවත්ම එන්නත්කරණය සර් කරගෙන යනව නැ කියන්ඩද???? බෑනෙ බෑනෙ..

    උබලගෙ මෝඩ සජිය මොනාවද කරන්නෙ ??? බේත් හoගගෙන ඉදල එක එකාට විදල මරනව, 🤭🤭 බලපන් අර මoගලය එලොව ගියෙ සජියගෙ ලබ්බක් විදගෙනනෙ..🤣🤣🤣🤣 ඒක හින්ද මෝඩ විපක්ශ නායකයගෙ සියලු වියදම් කපන්ඩ ඕන.. :yes: :yes: :yes:
    උඹ වගේ පහේ පන්තියේ මොලයක් තියෙන එකෙක් එක්ක මොනා කතා කරන්න ද බං... උඹ හිතන්නෙ ලොකේ වේගයෙන්ම වැක්සින් ගහන එක මහා ලොකු වීර කමක් කියල ද. වැක්සින් එකක් ගහනකොට පිලිවෙලක් තියෙනවා... හතර අතේ කෙලගෙන යන එක මහ වීරකමක් කියලා හිතන් ඉන්නව නම් නන්දසේනත් මෝඩයෙක්... උඹ ඉතින් කොහොමත් මෝඩයෙක් නෙ... උඹලගේ මෝඩ සජියා කියන එක මට අදාල නෑ.. මට කොහොමත් රට මෙහෙම කාලකන්නි කරපු හැම එකා ගැනම තියෙන්නෙ තරහක්. ඒ අතරින් වැඩිම විනාශයක් කරේ රාජාක්ශ සහෝදරයෝ සමාගම..

    නන්දසේනගේ සුර විර කම් පේනවා ෆයිසර් එන්නතට කරපු විනාශෙ දිහා බැලුවම. ලෝකෙ 18 ට අඩු අයට දෙන්න තියෙන එකම එන්නත ඒක. තව වෙන මොන කතා ද.
     
    • Like
    Reactions: Gihanjs and mmrizmy

    AEG

    Well-known member
  • Jul 5, 2012
    810
    1,327
    93
    අපේ සර් වැඩක් කරනව බලපන් ලෝකෙ වේගවත්ම එන්නත්කරණය සර් කරගෙන යනව නැ කියන්ඩද???? බෑනෙ බෑනෙ..

    උබලගෙ මෝඩ සජිය මොනාවද කරන්නෙ ??? බේත් හoගගෙන ඉදල එක එකාට විදල මරනව, 🤭🤭 බලපන් අර මoගලය එලොව ගියෙ සජියගෙ ලබ්බක් විදගෙනනෙ..🤣🤣🤣🤣 ඒක හින්ද මෝඩ විපක්ශ නායකයගෙ සියලු වියදම් කපන්ඩ ඕන.. :yes: :yes: :yes:
    බූරුවො.... වැක්සින් ගහන එක සෞඛ්‍ය ඇමැති ගෙ වැඩක්... ජනාධිපති කෙනෙක්ට ඊට වඩා කොච්චර වගකීම් තියෙනවද ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,882
    13,572
    113
    Malabe
    බූරුවො.... වැක්සින් ගහන එක සෞඛ්‍ය ඇමැති ගෙ වැඩක්... ජනාධිපති කෙනෙක්ට ඊට වඩා කොච්චර වගකීම් තියෙනවද ....
    කොවිඩ් හැදිල මිනිස්සු මැරෙද්දි සර්,
    එන්නත්කරණයට සෞඛය ඇමති..🤣🤣🤣🤣🤣🤣 කුහක තියරි 🤭🤭🤭
     
    • Haha
    Reactions: weer 11