පොඩි සුමනේගේ බයිස්කෝප් ස්ටෝරුව.

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Varathan (2018) මලයාලම්

    Review : මේක බන් ඩුබායි ඉදන් බිස්නස් එකක් පටන් ගන්න නැවත තමන්ගේ රටට කෙල්ලත් එක්ක එන පොරකගේ සීන් එකක් යන්නේ.ගම වල දන්නවනේ. ටවුන් වල ඉදන් ගම වලට ගියාම ගම වල බින්න බැහැගෙන ඉන්න ගමේ උන් අමුතුවටනේ බලන්නේ.ඒ වගේ කෙල්ලව rape කරන්න try කරනවා.කොල්ලට මාර ගේමක් දෙන්න වෙන්නේ.බේරෙන්න.පට්ට බලහන්.

    varathan-malayalam-movie-box-office.jpg


    720p HD RIP Download link : https://oload.space/f/jW1-r_SV954

    sinhala sub link : බයිස්කෝප්එල්කේ ඩොට් කොම් සයිට් ලින්ක් එකට පස්සේ "/varathan-2018-sinhala-subtitles/" මේ කොටස ගහන්න
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Goli Soda 2 (2018) Tamil

    Review : මේක බන් දුප්පත් උන් 3 දෙනෙක්ගේ ජීවිත ගැන යන කතාවක්.කියන්න තේරෙන්නේ නැ පට්ට feeling එකක් එන්නේ.අනිවරෙන් මිස් නොකර බලපාන්.සිරාම කතාවක්.හැමෝම කෙලින්න එන්නේ පොඩි මිනිහට .තත්වයක් නැති කෙනාට.මේකෙන් එක හොදට පේනවා.

    ගත්තේ : බයිස්කෝප්එල්කේ වෙබ් අඩවියෙන්

    Goli-Soda-2-2018-800x445.jpg


    Download Link (HD): https://oload.space/f/vZfyTTI5pss/

    sinhala sub : බයිස්කෝප්එල්කේ ඩොට් කොම් සයිට් ලින්ක් එකට පස්සේ"/goli-soda-2-2018-sinhala-subtitles/" මේ කොටස ගහන්න
     
    Last edited:
    • Like
    Reactions: Ysa Karu

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    joseph 2018 මලයාලම්

    Review : මේක බන් පොලිස්කාරයෙක්ගේ සීන් එකක් යන්නේ.උගේ මුළු පවුලම විනාස වෙනවා.බොරුවට accident කරලා අහම්බෙන් වගේ වාහන වල දැන් ගිහින් මරල body parts ගල් කරනවා සෙට් එකක්.උන්ව අල්ලන්න යන මොලෙන් ගහන ගේමක් යන්නනේ.පට්ට.මගදී වහල දාල යන්න වෙන්නේ නැති ෆිලුමක්.බලහන්.මාත් එයේ බැලුවේ.love එකක් අස්සෙන් යනෝ.

    joseph-movie-release-date-showtimes-dubai.jpg


    Download Link : https://oload.space/f/qTzE4DY0fk0

    Sinhala Sub Link : බයිස්කෝප්එල්කේ ඩොට් කොම් සයිට් ලින්ක් එකට පස්සේ "/joseph-2018-sinhala-subtitles/" මේ කොටස ගහන්න