බෝම්බ සීන් එක ඇත්ත උනාට, ඕකාට නින්ද යන්නේ ඕක නිසා නෙවෙයි. බෝම්බ කැලි ඔලුවේ තියනවා කියන එකය, ඒක නිසා නිදි යනවා කියන එකයි කවුද එකෙක් හදපු බොරු කතාවක් බං.
ෆේ්බුක් එකේ ඉන්න පැටියා හැදුවේ මුන් ලණුව ගිලිනවා.බෝම්බ සීන් එක ඇත්ත උනාට, ඕකාට නින්ද යන්නේ ඕක නිසා නෙවෙයි. බෝම්බ කැලි ඔලුවේ තියනවා කියන එකය, ඒක නිසා නිදි යනවා කියන එකයි කවුද එකෙක් හදපු බොරු කතාවක් බං.
ඉතින් බන් ලෙඩෙක් නම් ගෙදරට වෙලා ඉන්නෙ නැතුව අවුරුදු හැත්තෑ ගානක් වෙලා අහවල් එකක් කොරන්න පාර්ලිමේන්තුවේ ඉන්නවදපව් මොනතරම් ලැජ්ජාවක් දැනෙන්න ඇති ද ඒ මනුස්සයට
පොර හිතලා නිදාගන්නේ නැහැලු බන් මොකක්ද ලෙඩක් නිසා ලු එහෙම වෙන්නේ
ඕක අහන්න ඕනෙ නම් ඉතින් ජන්දේ දීපු මිනිස්සුගෙන් ම තමා බන්ඉතින් බන් ලෙඩෙක් නම් ගෙදරට වෙලා ඉන්නෙ නැතුව අවුරුදු හැත්තෑ ගානක් වෙලා අහවල් එකක් කොරන්න පාර්ලිමේන්තුවේ ඉන්නවද
සමරකෝන් වැඩේ ක්‍රියේටිව්. නමුත් කරන එකාට තාම හරියට උපහාසය අහුවෙලා නැ. පන්ච් ලයින් මදි.ඔය අර්බන් මිත් එක හැදුව එකා තමා අර සමරකෝන් පූජා භාන්ඩ විකුණන්නෙ
විරෝධය කියන්නේ මේකටද? ඔතනට ගිය මිනිස්සු ඔක්කොම එකතුවෙලා සිරිපාලයාව ගම වටේ එළෙව්වනම් කොසු ඉදල් මන්න පොරෝ අරගෙන අන්න ඒවාට තමයි විරෝධය කියන්නේ
අපරාදේ ඔය bomb attack එකේදී මූව cover කරන්න ගිහින් army එකේ කොල්ලො 6ක් ද කොහෙද මැරුණ. මූව කෑලි වෙලා යන්න තිබුනේබෝම්බයක් කාලා ඉන්නේ.
![]()