පොත් බෙදා දිම පස්වන අදියරෙ(2019) නිමාව....

  • Jul 4, 2009
    7,429
    458
    83
    මම අදයි මේ ත්‍රෙඩ් එක දැක්කේ. ඇත්තටම ගොඩක් සතුටුයි එලකිරි එකේ අය ඒ ඉස්කෝලෙට උදව් කරපු එක ගැන. මම කලින් වැඩ කරපු කම්පැනි එකක එක හරහා දෙපාරක් මේ ඉස්කෝලෙට උදව් කරල තියෙනවා. ඇත්තටම ගොඩක් සතුටුයි මට මේක දැක්කම.
     
    • Love
    Reactions: wije99000