පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    9,181
    886
    113
    39
    In our own place.....
    oka january walama yanawa neda. february peththata bara una nam yanna enna try karanna thibba. ape puththaraya me sere iskole yana nisa kawada kohoma monawa weida danne nehe.
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    5,601
    656
    113
    මගේ බවනේ
    ඩිමයි ටික ගත්තෝ...:cool::cool: බොහොම ස්තූතියි අයියේ...:yes::yes::yes:
    Welcome
    11.gif
    11.gif
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,168
    1,503
    113
    elakiri pot එක - කාමරේ
    මෙන්න අපිට දැන් ඉතුරු ටික.




    9. පිටු 120 CR තනිරුල් පොත් 100
    10. පිටු 120 CR කොටුරුල් පොත් 180



    11. පිටු 200 CR තනිරුල් පොත් 44
    12. පිටු 200 CR කොටුරුල් පොත් 60
    13. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 55
    14. පිටු 40 කලු චිත්‍ර පොත් 55
    16. පිටු 80 CR රුල් නොමැති Science පොත් 60



    46. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)


    51. සපත්තු 65
    (සපත්තු size එක නම් 2-7 අතර තියෙන්නෙ. අපිට එකතු වෙන මුදල් වලින් මෙක එක tenakin ගන්න තමයි අදහස තියෙන්නෙ.එතකොට ලොරියෙන්ම පාසල ලගට ඇවිල්ලා සපත්තු තොරලම දෙනවා කියලා කිවා.
    එහෙම නැත්නම් වවුචර් දෙමු.

     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,168
    1,503
    113
    elakiri pot එක - කාමරේ
    roka tho enawada nedda me tika anna yanna muukalan bassa..????:growl:
    enawooo loku aiye....

    poddak hitu mamu mage tikath genalla denakan..............
    anna ekane mata enna beri...


    hi hi hi..

    loku aiye, twa kipa denekuge badu tikak oyata lebenna tinawa. karadarayak netnam mama ewat oyage place ekata set karalama ennam.


    ps
    (karadarayak unat karanna deyak neto... :rofl::rofl::P:P)


    araya innaada.....:love::love:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    27,176
    9,969
    113
    adala nene
    enawooo loku aiye....


    anna ekane mata enna beri...


    hi hi hi..

    loku aiye, twa kipa denekuge badu tikak oyata lebenna tinawa. karadarayak netnam mama ewat oyage place ekata set karalama ennam.


    ps
    (karadarayak unat karanna deyak neto... :rofl::rofl::P:P)


    araya innaada.....:love::love:
    kawda araya :rolleyes::rolleyes::baffled:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    6,347
    507
    113
    enawooo loku aiye....


    anna ekane mata enna beri...


    hi hi hi..

    loku aiye, twa kipa denekuge badu tikak oyata lebenna tinawa. karadarayak netnam mama ewat oyage place ekata set karalama ennam.


    ps
    (karadarayak unat karanna deyak neto... :rofl::rofl::P:P)


    araya innaada.....:love::love:

    :P:P:P:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,724
    922
    113
    කලුතර
    ආ මේක දැන්නේ දැක්කෙ... පුලුවන් දෙයක් කරන්න බලන්නම්... කවදට කලින්ද දෙන්න ඕනේ.?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    25,635
    1,188
    113
    :baffled::baffled::baffled:
    kibul siya pls muta kellek hoyala denna :P

    බයවෙන්න දෙයක් නෑ... දැන් ඔහොම යන්න දෙමූ... :yes::yes: පිස්සු හැදුනට පස්සෙ අපි පිස්සන් කොටුවෙ යමු බලල එන්න.:D:D:D:D