පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    2,733
    325
    83
    Adelaide
    පට්ට මචන්.වැඩේ ලෙසටම යනවා. සතුටුයි මචන්ලා. :yes::yes: සමාවෙන්න ඕන අන්තිම වැඩ කීපෙටම සහයෝගයක්‌ දෙන්න බැරි උනාට.මම දන්නවා උබල ඒ ගැන අහිතක් හිතන්නේ නෑ කියල. මේ සැරේ අනිවා සහයෝගයක් දෙනවා.
    උබල ටිකට ඔය වැඩේ දිගටම කරගෙන යන්න යෝධ බල යෝධ වීර්ය ලැබේවා. :love::love::love:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,109
    715
    113
    Malabe
    මේ පාර කොහෙද කරන්න හිතාන ඉන්නෙ. දෙනියාය කොළවෙනිගම කියලා පාසලක් තියෙනවා.
     
    • Like
    Reactions: Walter White