පොර ටෝක් දීපු ඇට පුංචාගේ කලිසම ඔලුවෙන් ගලවා දැම්මේ ගෝඨා👌✌😂

weer 11

Well-known member
  • Jan 14, 2018
    2,576
    3,537
    113

    ගෝඨා ඇයි හරීන්ගේ කලිසම ගැලෙව්වේ! එහෙම කළේ ඇයි කියලා මුජිබර් කියනවා!





    හරීන් ප්‍රනාන්දු මහතා මුලින් ජනාධිපතිවරයා සමග එකගතාවකට පැමිණ දිව්රුම් දීමේ ජායාරූප මාධ්‍යයට ලබා නොදීමට සැලසුම් කර තිබුණද පසු එළියට පැමිණ පොරටෝක් දීම හේතුවෙන් හරීන්ගේ කලිසම ගෝඨාභය විසින් ගලවා දැමූ බව මුජිබර් රහුමාන් මහතා පැවසීය. 😂
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,611
    5,632
    113
    මටනං හිතෙන්නේ ගොඩක් අයගේ කලිසම ගැලවුණා කියලා 🙄
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    22,190
    21,013
    113
    harin wage ponnayange kalisma malsha kumarathunga kawadado galawala iwarai.

    Okun eda idan heluwen inne. Okun wage ponnayanta amathikam dena gotha ita wada ponnayek.