පොල්කටු අඟුරු

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,478
    2,117
    113
    ඔව් ඒක තමා කරගන්න ඕනේ. පැන් එකක් දාලා ලිප හැදුවා. Bbq දාන්න නෙමේ මේ උයන්න. පොල් කටු අගුරු කියලා හිතන්නේ 3kg pack දෙකක් ම ගත්තා. :lol: :lol:. අර youtube කාරයො දාර තමා දන්නේ මේ මගුල හරියන්නේ නෑ. පොකටු අගුරු ටිකක් හදාගන්න හරි හොයා ගන්න හරි ඕනේ.
    ado polkatu aguru salli walata gannavanam keeyakatada ganne? Polkatu aguru hadala wikunanna adahasak thiyenava lawata
     
    • Like
    Reactions: kasun090354t

    Mr.Tony_Stark

    Well-known member
  • Mar 21, 2021
    248
    424
    63
    20220413_180449.jpg

    20220413_180429.jpg

    ------ Post added on May 18, 2022 at 3:35 PM

    20220413_182940.jpg

    ------ Post added on May 18, 2022 at 3:36 PM

    Polkatu charcaol dekama danwa api nam
    ------ Post added on May 18, 2022 at 3:43 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,350
    113
    ado polkatu aguru salli walata gannavanam keeyakatada ganne? Polkatu aguru hadala wikunanna adahasak thiyenava lawata
    patan ganin.. hebei pol katu hoyaa ganna puluwan nam witarak karapan... 1kg 150-180 price eka reasonable range eka buyerta.... alternative ekak widiyatane ganna hoyanne gas walata... ita ganan wadi unoth sales nathi wei... daraz eke innawa ganan wadi... ee gaanata aran wadak naa ... eeta hodai polime idala gas ekak gananawa...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    18,552
    28,009
    113
    කෑගල්ල

    මචං ඊයේ කිට්ටුව පොරක් සෙට් උනා 10kg ගත්තා 120 ගානේ. 1200 යි මගට ගෙනත් දුන්නා. ඊයේ ඉවුවා. වැඩේ සාර්ථකයි ඒ පාරනම්. ගෑස් එකේ උයන වෙලවම වගේ යන්නේ. දැන් බලන්න ඕනේ කොච්චර කල් පුලුවන්ද කියලා.​

    මේවාට වතුර ගහන නිසා ටිකක් තෙත ගතිය අල්ලා තියන නිසා තමා අවුල ගන්න අමාරු. හැබැයි ගෙදර තියන පොල් කට්ටක් දාලා ඉක්මනට අවුලගන්න පුළුවන්​

    no timing difference bn... gas timing eka ma tamai yanne... mam deparak witara check kara.... wathura rath karala eka parak bluwa... anik paara ala wagayak thambalaa baluwa.. no time difference...

    ow gedara ewagen awula ganin... wathura dala nimapuwa paththu wenna time ekak ganna eka wasi... wegen paththu wenne nathi nisa... spray bottle ekakata bumi thel tikak dala spread karahan godak amarui nam...

    uu battaramulla side eke badu danne nadda danne naa neda? ahala balanna puluwan da?
     
    • Like
    Reactions: kasun090354t

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,983
    3
    116,541
    113
    Gampaha
    ගල් අඟුරු ගොඩක් වෙලා පත්තුවෙලා තියෙනව,
    නිවන්නෙ කොහොමද දන්නෑ....
    අනික පත්තු කරන්නත් කාලය යනව ඇති...

    ගල් අඟුරු දුම අහිතකරයි....
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,521
    4,785
    113
    Nowhere
    මාස 2 ක experience එකෙන් කියන්නේ. මුලින්ම මටත් පත්තු කරගන්න එක තමයි අමාරු උනේ. අනිත් දෙය ටිකක් වෙලා යන එක. ඔය දෙකට මම මෙහෙම try කරලා බැලුවා. සාර්ථකයි වගේ.

    මුලින්ම පොල්කටු අඟුරු දාන කොටස තියෙන භාජනයේ පතුලට ටිකක් දුරයි වගේ දැනුනා. ඒ නිසා ඒ කොටස ඉස්සුවා තියන භාජනයේ අඩියට ලන් වෙන්න.
    භාජනය තියන කොටසත් පොඩ්ඩක් පාත් කළා. දැන් හොඳටම රස්නේ වදිනවා භාජනයට. මාර fast උනා උයන එක.
    ඊට පස්සේ පත්තු කරගන්න ප්‍රශ්නෙ තිබුණේ. ලිප පත්තු කරගන්න කලින් පොල්තෙල් පහනක් පත්තු කරන් ළඟ තියාගත්තා. විනාඩි 5 කට විතරයි. මම සාමාන්‍යයෙන් අද නම් හෙට පත්තු කරගන්න අඟුරු හදාගන්නවා ලිප නිවන්න කලින්. අන්න ඒ හදා ගත්ත එක අඟුරු කෑල්ලක් අරගෙන පොල්තෙල් පහනේ දැල්ලට විනාඩියක් දෙකක් අල්ලන් හිටිය. අඟුරු කෑල්ලක් නිසා ඉක්මනට රතු උනා. ඊට පස්සේ ඒක පොල්කටු දාන තැන තියලා අනිත් අඟුරු කෑලි වටේ ගෑවෙන්න තිබ්බ. තියලා කටින් විනාඩියක් දෙකක් පිම්බා. අනිත් අඟුරු ටිකත පත්තු උනා. පස්සේ fan එක දාල අමු පොල්කටු ත් දැම්ම. වැඩේ ගොඩ. ලොකුවට මෙහෙම ලියන්න වෙලා ගියාට ඔය වැඩේ විනාඩි 10 න් ඉවරයි. භූමිතෙල් ඕනෙත් නෑ. කරල බලපන්කෝ කිසි අවුලක් නෑ. උයල ඉවර උනාම ඉතුරු පත්තු වෙන අඟුරු වලට අමු පොල්කටු දාල හෙටට අඟුරු හදා ගන්න.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,218
    2,278
    113
    elakiri pot එක - කාමරේ
    හරියටම තැන කියන්න පුලුවන්ද මචන් ?

    මමත් 50kg ගන්න හොයනවා , උඹට සෙට් උනොත් මටත් කියපන්කො
    ------ Post added on May 17, 2022 at 7:44 AMmata

    මට fb එකෙ හම්බ උනා නම්බර වගයක්

    මහරගම හෝ පන්නිපිටියෙ කලර් ලයිට් ලග
    නො 42. තමයි ගෙදර. 1 කිලො අගුරු රු. 180. අඩුම කිලො 10ක් 20ක් වත් ගන්න ඔනෙ. නම්බර් එක 071 226 1211

    *****

    ගෙදරම ඩිලවරි කරන කෙනෙක් මෙයා. කිලො එකක් 190ක් වගෙ. නමබරෙ 075 38 33 804

    ****

    කුලියාපිටිය. ගිහින් ගන්න ඔනෙ. කිලො එකක් රු. 140. නම්බරෙ 077 69 85 720
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    18,552
    28,009
    113
    කෑගල්ල
    මාස 2 ක experience එකෙන් කියන්නේ. මුලින්ම මටත් පත්තු කරගන්න එක තමයි අමාරු උනේ. අනිත් දෙය ටිකක් වෙලා යන එක. ඔය දෙකට මම මෙහෙම try කරලා බැලුවා. සාර්ථකයි වගේ.

    මුලින්ම පොල්කටු අඟුරු දාන කොටස තියෙන භාජනයේ පතුලට ටිකක් දුරයි වගේ දැනුනා. ඒ නිසා ඒ කොටස ඉස්සුවා තියන භාජනයේ අඩියට ලන් වෙන්න.
    භාජනය තියන කොටසත් පොඩ්ඩක් පාත් කළා. දැන් හොඳටම රස්නේ වදිනවා භාජනයට. මාර fast උනා උයන එක.
    ඊට පස්සේ පත්තු කරගන්න ප්‍රශ්නෙ තිබුණේ. ලිප පත්තු කරගන්න කලින් පොල්තෙල් පහනක් පත්තු කරන් ළඟ තියාගත්තා. විනාඩි 5 කට විතරයි. මම සාමාන්‍යයෙන් අද නම් හෙට පත්තු කරගන්න අඟුරු හදාගන්නවා ලිප නිවන්න කලින්. අන්න ඒ හදා ගත්ත එක අඟුරු කෑල්ලක් අරගෙන පොල්තෙල් පහනේ දැල්ලට විනාඩියක් දෙකක් අල්ලන් හිටිය. අඟුරු කෑල්ලක් නිසා ඉක්මනට රතු උනා. ඊට පස්සේ ඒක පොල්කටු දාන තැන තියලා අනිත් අඟුරු කෑලි වටේ ගෑවෙන්න තිබ්බ. තියලා කටින් විනාඩියක් දෙකක් පිම්බා. අනිත් අඟුරු ටිකත පත්තු උනා. පස්සේ fan එක දාල අමු පොල්කටු ත් දැම්ම. වැඩේ ගොඩ. ලොකුවට මෙහෙම ලියන්න වෙලා ගියාට ඔය වැඩේ විනාඩි 10 න් ඉවරයි. භූමිතෙල් ඕනෙත් නෑ. කරල බලපන්කෝ කිසි අවුලක් නෑ. උයල ඉවර උනාම ඉතුරු පත්තු වෙන අඟුරු වලට අමු පොල්කටු දාල හෙටට අඟුරු හදා ගන්න.
    මචෝ මාත් ඔය update ටික කරගත්තා. දැන් ඉක්මනට උයාගන්න පුළුවන්
     
    • Like
    Reactions: Janithsl88

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,194
    275
    83
    WhatsApp Image 2022-05-24 at 6.00.18 AM.jpeg

    මාත් දවස් 3 කට කලින් ලිපක් ගත්තා.
    පොල්කටු අගුරු 1kg 200ක් වුනා. පොල්කටු අගුරු හදන හැටි youtube එකේ තිබ්බා. ( link)
    තාම try කලේ නෑ. පොල්තෙල් වල පොගවපු පහන් තිරයක් දාල try කළා. දුම් පිරුනා. ලේසිම වැඩේ කපුරු පෙත්තක් දාලා start කරන එක. (දුමක් කියලා එකක් ඇත්තෙම නෑ.
    කෙතලේ පස්සලා බැලුවා.ගොඩක් වෙලා ගියේ නෑ. අබ curry එකක් හැදුවා. එකත් හොදට තිබ්බා.
     
    • Like
    Reactions: lahirufx+

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    37,247
    34,861
    113
    පොල්කටු පාවිචි කරලා තියෙන්නෙ සුවඳ දුම් අල්ලන්න විතරයි. දහනය වෙලා ඉතුරු වෙච්ච අඟුරු වලට ගින්දර දැම්මම ඇවිලෙන්නෙ කොහොමද බන්. ඒ අඟුරු නිවුනම ආයේ ආයේ පාවිච්චියට ගන්න පුළුවන්ද?
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,218
    2,278
    113
    elakiri pot එක - කාමරේ
    පොල්කටු පාවිචි කරලා තියෙන්නෙ සුවඳ දුම් අල්ලන්න විතරයි. දහනය වෙලා ඉතුරු වෙච්ච අඟුරු වලට ගින්දර දැම්මම ඇවිලෙන්නෙ කොහොමද බන්. ඒ අඟුරු නිවුනම ආයේ ආයේ පාවිච්චියට ගන්න පුළුවන්ද?
    අගුරු තමයි ආපහු ගිනියම් කරන්නෙ. අගුරු වලින් පස්සෙ එවා අළු බවට පත් වෙනවා. එතකොට ආපහු පාවිච්චි කරන්න නම් බැහැ.

    උයලා ඉවර වෙද්දි තවත් අගුරු ලිපෙ ඉතුරු වෙලා තියනවනම් වතුර ටිකක් දාලා ඒ ටික නිවන්න. ආපහු ලිප පත්තු කරද්දි අර කලින් නිවපු අගුරු ටිකම පත්තු කරන්න පුලුවනි. හැබැයි වතුර ටික වෙලිලා තියෙන්න ඔනෙ. තෙත අගුරු පත්තු කරන්න කොහොමත් අමරු නිසා.
     
    • Like
    Reactions: ruchira55