පොල් ආශ්‍රිත නිෂ්පාදන ඕන දෙයක්, බිස්නස් එකක් කරන්න කැමති අය එන්න. ( Export or local market)

Beer97

Active member
  • Feb 22, 2020
    133
    121
    43
    PM ගොඩක් ඇවිත් තිබුනා කට්ටියගෙන්, කෝල් කලා තව ගොඩක් අය අද උදෙත්.
    . , වැඩ වැඩී පොඩ්ඩක් මේ දවස් ටිකේ:baffled:

    products දෙන්න විදියක් නැතිවෙයි ටික දවසක් යනකම්.

    මොකද කම්පණි එකේ කීපදෙනෙක්ට කොරෝනා පොසිටිව් වෙලා නිසා production ඔක්කොම නවත්තල තියෙන්නේ..

    තව ටික කාලයක් යනකම් සප්ලයි කරන්න බැරිවෙයි තේරෙන විදියට..

    ත්‍රෙඩ් එක සබ්ස්ක්‍රයිබ් කරගෙන තියාගන්න.. අලුත් අප්ඩේට් එකක් ආව ගමන් මම දාන්නම්..