පොල් තෙල් වලින් දීපු තිරිසනුන්ටත් අන්ත ගේම

helphelp1

Active member
  • Sep 18, 2017
    994
    239
    43
    දේශපාලනය මේ නූලේ කතාකරන්න එපා. සිංහලෙන්ම කිව්වා
    පොල් අවාරෙ වෙනකොට පොල් තෙල් වලින් දීපු තිරිසනුන්ටත් අන්ත ගේම
    තෙල් කෑම නතර කරමුද? වගා කරමුද?...
    ඉවත දාන පොල් කුඩු වේලල තෙල් හිඳ ගනිමුද?
    පෝස්ට් දාල,කතා කරල වැඩක් නැහැ ප්‍රායෝගිකව වැඩ තියෙන්නෙ ඕනි.
    Facebook share karanna
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,576
    1,210
    113
    Nugegoda
    මට තියෙන ප්‍රශ්නේ, දැන් ඔය ආනයනික පොල් තෙල් කියල කිව්වට ඔය සුපර්මාකට් වල විකුණන්න තියෙන බෝතල් පොල්තෙල් වල නං ගහල තියෙන්නේ product of Sri Lanka, නැත්නම් Manufactured in ලංකාවේ තැනක් දාල. එතකොට මේ අය ලංකාවේ පොල්තෙල් කියල පිටරට පොල්තෙල්ද මෙච්චර කල් දීල තියෙන්නේ?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    17,253
    2,935
    113
    127.0.0.1:8080/Kandy
    මට තියෙන ප්‍රශ්නේ, දැන් ඔය ආනයනික පොල් තෙල් කියල කිව්වට ඔය සුපර්මාකට් වල විකුණන්න තියෙන බෝතල් පොල්තෙල් වල නං ගහල තියෙන්නේ product of Sri Lanka, නැත්නම් Manufactured in ලංකාවේ තැනක් දාල. එතකොට මේ අය ලංකාවේ පොල්තෙල් කියල පිටරට පොල්තෙල්ද මෙච්චර කල් දීල තියෙන්නේ?
    Kawda ban danne? Label eke mona gahanna berida?
     
    • Like
    Reactions: weer 11

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    6,902
    6
    5,967
    113
    Kawda ban danne? Label eke mona gahanna berida?
    True... Have you ever seen products with the label "Made by USA". I have seen many - from tools to many other brands like Wrangler to Reebok.
    The first thing you would notice that it's a fake is because it's not marked as "Made in USA"
    OTOH they are technically correct - because it's really made by " Ulhasnagar Sindhi Association" somewhere close to Mumbai with a huge Sindhi population.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    11,942
    8,058
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අන්තිමට නන්දරේ තනි සිංහල ඇට නමලස්සේට අවුරුද්දට බදින්න තිබුන තෙල් ටිකටත් ඇරියා :ROFLMAO: :ROFLMAO:
    ලෙබ්බේලාට අරින්න ගෙනාපු ආණ්ඩුව සිංහලයගේ නමට තිබුන කැවුමටත් ඇරියා

    අව්රුද්දට තෙලුත් නැති එකේ සීනි දියකරලා සූකිරි කාපල්ලා
    කැ£ වැඩේ සිංහලුන්ට වුනේ:ROFLMAO::ROFLMAO:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    15,785
    16,242
    113
    Wakanda
    මොනවද බං වගාකරන්නෙ
    ගෙදර බටුගහක් හිටෝලා ඒකෙන් මාසෙකට කිලොවක් කඩාගෙන කෑවා කියලා වස කැවෙන එක නවතින්නෙ නෑ.
    සොන්නලුන්ගෙ මෝඩකමට ඒක තේරෙන්නෙ නෑ
     
    • Like
    Reactions: hodakolla and redux

    Thilina123

    Active member
  • Feb 6, 2007
    423
    195
    43
    ඕක අද ඊයේ වෙච්ච දෙයක් වෙන්න බෑ , කලෙක ඉදන් වෙනවා ඇති . තෙල් ට්‍රාන්ස්පෝර්ට් කරණ බවුසර් දැකල තියෙනවා ද ? ගලි බවුසර් වගේ. පස්සේ කඩෙන් කඩේට තෙල් බෙදන්නේ engine ඔයිල් බැරල් වල. කොහෙද ඒවාට ප්‍රමිතියක් මේවා කන්නේ මිනිස්සු කියල හිතනවද ?

    පුළුවන් එකා super market එකෙන් හොද තෙල් කාවි බැරි එක පොල්තෙල් අරික්කාලක් පෙට්ටි කඩෙන් අරන් ගිහින් කාවි
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    2,239
    1,386
    113
    දේශපාලනය මේ නූලේ කතාකරන්න එපා. සිංහලෙන්ම කිව්වා
    පොල් අවාරෙ වෙනකොට පොල් තෙල් වලින් දීපු තිරිසනුන්ටත් අන්ත ගේම
    තෙල් කෑම නතර කරමුද? වගා කරමුද?...
    ඉවත දාන පොල් කුඩු වේලල තෙල් හිඳ ගනිමුද?
    පෝස්ට් දාල,කතා කරල වැඩක් නැහැ ප්‍රායෝගිකව වැඩ තියෙන්නෙ ඕනි.
    Facebook share karanna
    Gon katha nokiya hitapan. Owa karanna hama untama land na. Apartment wala inna un waga karanne umbe oluwa udada. Government eke un kari weda kalama ahaka balan indala api ape gana bala gamu kiyala hitiot heta awilla puke aralat yai
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    3,200
    6,339
    113
    වගා කරන්න ඕන . නැගෙනහිර පලාතෙ ඕනතරම් ඉඩම් තියනව . හොදට වගා කරන්න පුලුවන්

    ලංකාවේ උන්ගේ ඉඩම් පෙරේතකම නැති කරන්න ඕනා මුලින්ම. ෆ්ලැට් සංස්කෘතිය ඕනාමයි. හොදම පොල් ඉඩම් ටික දැන් කට්ටි කරනවා. අනාගතේ පොල් ත්‍රිකෝනය කියලා එකක් නැතිවෙයි.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    2,582
    8,369
    113
    අන්තිමට නන්දරේ තනි සිංහල ඇට නමලස්සේට අවුරුද්දට බදින්න තිබුන තෙල් ටිකටත් ඇරියා :ROFLMAO: :ROFLMAO:
    ලෙබ්බේලාට අරින්න ගෙනාපු ආණ්ඩුව සිංහලයගේ නමට තිබුන කැවුමටත් ඇරියා

    අව්රුද්දට තෙලුත් නැති එකේ සීනි දියකරලා සූකිරි කාපල්ලා
    කැ£ වැඩේ සිංහලුන්ට වුනේ:ROFLMAO::ROFLMAO:
    මේ පුතා ඔයාට සිංහල තේරෙන්නේ නැද්ද. දේශපාලනේ ගාව ගන්න එපා කියලා සිංහලෙන්ම කියලා තියෙනවනේ... හ්ම් 😒
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    11,942
    8,058
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ පුතා ඔයාට සිංහල තේරෙන්නේ නැද්ද. දේශපාලනේ ගාව ගන්න එපා කියලා සිංහලෙන්ම කියලා තියෙනවනේ... හ්ම් 😒

    දේශපාලනේ එපානං කොහොමද බං තෙල් ගැන කතාවක් ඇදුනේ. 🤣🤣

    අපි හම්බුකරොත් අපි කෑවා කිය කිය හිටිය සිංහලුන්ට අන්තිමට වුනේ අපි වවාගත්තොත් අපි කෑවා කියන්න. 🤣🤣

    වත්තේ පොල් ටිකක් හිටවන් අව්රුදු පහකින් විතර තෙල් ටිකක් හින්දං කැවුං ටිකක් කාපං🤣🤣
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    2,582
    8,369
    113
    දේශපාලනේ එපානං කොහොමද බං තෙල් ගැන කතාවක් ඇදුනේ. 🤣🤣

    අපි හම්බුකරොත් අපි කෑවා කිය කිය හිටිය සිංහලුන්ට අන්තිමට වුනේ අපි වවාගත්තොත් අපි කෑවා කියන්න. 🤣🤣

    වත්තේ පොල් ටිකක් හිටවන් අව්රුදු පහකින් විතර තෙල් ටිකක් හින්දං කැවුං ටිකක් කාපං🤣🤣
    අමුතුවෙන් හිටවන්න දෙයක් නෑ බොලව් ගසුත් තියෙනවා ගෙඩිත් තියෙනවා :P
     
    • Like
    • Love
    Reactions: weer 11 and NRTG