පොලිටිකල් පර්ජ් එකට උබල

පොලිටිකල් පර්ජ් එකට උබල

  • ලැස්ති

    Votes: 26 68.4%
  • ලැස්ති නෑ

    Votes: 2 5.3%
  • අනේ මට ඕවා වැඩක් නෑ

    Votes: 8 21.1%
  • ඒම එකක් අවශ්ය නෑ

    Votes: 2 5.3%

  • Total voters
    38

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    19,475
    30,068
    113
    ආයෙ තව තැනකට සෙට් වෙලා උයාගෙන කාල ඊළග තෙල් නැව ආවම ගෙදර යයි. ඔච්චර තමා සින්හලුන්ගෙ අරගල. සින්හලුන්ගෙ මායම් වලට රැවටිල එන එකෙක් දෙන්නෙක් රැට්ටල වගේ හිරේ යයි
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    4,907
    9,581
    113
    Miami
    සුද්දොන්ගෙන් නිදහස ගන්නවත් සටනක් නොකරපු අපේ උන් ගැන මොන කතාද!
    සුද්දො බරටම ඇරිය කාලේ නිදහස ගන්න සටන් කලා.

    පස්සෙ පස්සෙ සුද්දොත් හොඳට සලකන්න ගත්තා. සුද්දගෙ කාලෙ ඉපදිච්ච පරම්පරාවට ඕක නෝමල් උනා. 1860 60 80 ගණන් වෙනකොට ඉන්න වැඩිහිටියො ඔක්කොම සුද්දගෙ කාලෙ ඉපදිච්ච උන්. ඉතින් උන් කාල ඇඳලා ඔහේ හිටියා. සුද්දගෙන් තොර ලෝකයක් නොදන්න නිසා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    6,417
    13,335
    113
    The Purge Halloween GIF by PeacockTV
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    1,661
    1
    2,372
    113
    උඹල ඒ ගමන සිංහලුත් එක්ක නිදහස් සටනට ලෑස්ති වෙනවද?
    හිරේ ගිහින් අනාගතේ නස්පුක් කරගන්න කැමති එවුන් විතරක්
    ඕවට කරගහගනිල්ලා!
    අන්තිමේ උසාවි තීන්දු වලින් හිරේට නියම වුනහම එකෙක් නැහැ,
    උඹලව බේරගන්න.
    මොකද, ජාතික විමුක්තිය පතා සටන් වදින්නෝ ටික
    හිරේ කඩන්නයැ.
    අනේ, බං!
    පුළුවන් එවුන් රට පැනගනිල්ලා.
    ඉන්දියාව වුනත් හොඳයි,
    උඹලට හිඟා කාල හරි එහෙ ජීවත් වෙන්න පුළුවනි!
    කෝමත් දැන් අරගල කරන්න වැඩිම පුකේ අමාරුව තියෙන්නෙ
    69 ලක්සෙ ඉන්න
    Most vulnerable, කරකියාගන්න දෙයක් නැති,
    ගොන් වහල් කමටයි, බත් පැකට් එකටයි චන්දෙ දුන්නු බයියොන්ට!
    උඹල උන්ගේ ගැලවුම්කරුවෝ වෙන්න පුක නොදී
    තමනුයි, පවුලයි ගොඩ දාන ක්‍රමයක් ගැන හිතපියව්!
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    2,129
    2,133

    👆👆
     
    :yes::yes::yes:
    කිසි සේත්ම ගෙදර තපින බයියන් වෙනුවෙන් අරගල නොකල යුතුයි
    රට යන අතක පලච්චාවේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    13,591
    14,619
    113
    සේදවත්ත
    මොන අරගලද නේ පොලිම් වල අයට දෙනවා ගුටි පුක පලලා යවන්නේ

    9 එකට රෙඩි ද
    ------ Post added on Jul 7, 2022 at 9:38 PM