පොලිස් වෙසින් කතුන් කොල්ලකා ලිංගික අතවර කළ හිටපු සෙබළා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    31,814
    39,478
    113
    සේදවත්ත
    ita passe uniform una thiyagena hora kala, genu dushanaya karath kamak neha kiyalada neda kiyanne
    යුනිෆෝම් එක තියාගෙන හරි ඇදගෙන හරි කරන්න පුලුවන් අවුලක් නෑ ඒම ඒවා මිනිස් සමාජයේ වෙන්න පුලුවන් , ආරක්ශක අංශයෙ කෙනෙක්ගේ කාංසාව විඩාව නිසා ඉහල ලිංගික උත්තේජනයකින් වෙන්න පුලුවන් . විනය පිඨකය තිබ්බා කියලා ඒවා නොවෙන් නෑ. විය යුත්තේ ඒම උනාම විනය පසිදලීම . නඩු අහලා සිරගත කිරීම හෝ මැරීම , කෝට් මාශල් කිරීම .
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    19,768
    39,604
    113
    මේක හමුදාවේ වැරුද්ද නෙමෙයි

    යුද්ධෙ වෙලාවෙ බෝක්කු උඩ රස්තියාදු ගහපු උන් හිටන් ගන්න උනා.
    උන් ඉතින් ආපහු ගෙදර ගියාම වෙන මොනවා කරන්නද?
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    51,021
    50,886
    113
    යුනිෆෝම් එක තියාගෙන හරි ඇදගෙන හරි කරන්න පුලුවන් අවුලක් නෑ ඒම ඒවා මිනිස් සමාජයේ වෙන්න පුලුවන් , ආරක්ශක අංශයෙ කෙනෙක්ගේ කාංසාව විඩාව නිසා ඉහල ලිංගික උත්තේජනයකින් වෙන්න පුලුවන් . විනය පිඨකය තිබ්බා කියලා ඒවා නොවෙන් නෑ. විය යුත්තේ ඒම උනාම විනය පසිදලීම . නඩු අහලා සිරගත කිරීම හෝ මැරීම , කෝට් මාශල් කිරීම .

    uba ipadune army karayo wata wela dushanaya karapu genu kenektada??
     
    • Dislike
    Reactions: Maskoora

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    31,814
    39,478
    113
    සේදවත්ත
    uba ipadune army karayo wata wela dushanaya karapu genu kenektada??
    එක මහ මෝඩ තර්කයක්

    මම ඉපදුනේ ආරක්ශක අංශ සාමාජිකයන්ට නෙමෙයි. හැබැයි උබටනම් විනය කඩපු හමුදා නිලධාරියෙක් අතින් යම් අකටයුතුකමක් වෙලා තියනවා මෙච්චර විනයට අකමැති
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    51,021
    50,886
    113
    එක මහ මෝඩ තර්කයක්

    මම ඉපදුනේ ආරක්ශක අංශ සාමාජිකයන්ට නෙමෙයි. හැබැයි උබටනම් විනය කඩපු හමුදා නිලධාරියෙක් අතින් යම් අකටයුතුකමක් වෙලා තියනවා මෙච්චර විනයට අකමැති

    tharkayak newei, prashnayak ahuwe????
     
    • Dislike
    Reactions: Maskoora

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    31,814
    39,478
    113
    සේදවත්ත
    uba ahanne monawada kiyala mn danne kohomada, ahanna baya nam ithi eka ube awulak.
    ඒලිපිට උබම කියලා තියන ඒවා ගැන මක්කෙටෙයි උබෙන් අමුතුවෙන් අහන්නේ 🤣. නිකං පුහුල් හොරා කරෙන් සීන් කරන්න තරම් ලාමක වෙන්න එපා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    51,021
    50,886
    113
    ඒලිපිට උබම කියලා තියන ඒවා ගැන මක්කෙටෙයි උබෙන් අමුතුවෙන් අහන්නේ 🤣. නිකං පුහුල් හොරා කරෙන් සීන් කරන්න තරම් ලාමක වෙන්න එපා

    elipita kiyala thiyenne news site wala.
    wate yanne nathuwa kiyapan
     
    • Dislike
    Reactions: Maskoora

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    51,021
    50,886
    113
    කියන්න ඕනේ එවා කියලා තියෙන්නේ . ඔයාට තේරෙන් නෑ, එකට මට උදව් කරන්න අමාරුයි
    thread ekata adala nethi serama wate gihin kiayla thiyenne kiyala penawa. hari ban awulak naha, ubalata ona army karayo genu dushanaya karala horakan karala innawata neda. ohoma yamu. winayak nethi nugaththu neda
     
    • Dislike
    Reactions: Maskoora

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    31,814
    39,478
    113
    සේදවත්ත
    thread ekata adala nethi serama wate gihin kiayla thiyenne kiyala penawa. hari ban awulak naha, ubalata ona army karayo genu dushanaya karala horakan karala innawata neda. ohoma yamu. winayak nethi nugaththu neda
    උබට තියෙන්නේ ptsd සීන් එකක්
    උබ මොනව කිව්වත් යුද්දේ ඉවරය
    හමුදාවේ උන් කැමති ලෙස ලිංගිකව හැසිරේවී
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    8,744
    12,340
    113
    පොලීසිය පැවසුවේ, සැකකරු මියගිය පොලිස් නිලධාරියෙකුගේ ඡායාරූපයක් භාවිත කර ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක්ද සකස් කරගෙන තිබූ බවය.

    Muna wenas nadda? Eka paaratama ID1 pennuwama mumada inne kiyala balaganna baruwa athi neda
     

    lilman

    Well-known member
  • May 10, 2009
    33,549
    42,564
    113
    Colombo
    ගහල සල්ලි දීල පලයල්ලා.නැත්නම් ජෙප්පෝ,හාමු @2osama ට කලා වගේ තියේවි.