පොලිසියට තව බැනපල්ලා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    687
    1,831
    93
    ඩියුටිය නන් ඩියුටිය මචන්, වැස්ස කියලා ඒක දාල යන්න බෑ, මන් දැක්ක දවසක් මරදානෙ වැහැලා නොරිස් කැනල් හරියෙ කුනු ඇල උතුරලා, ඉන ගාවට කුනු වතුරෙ වීල් එකක් තල්ලු කරන එහෙකුට සපොර්ට් දෙනවා ට්‍රැෆික් රාලහාමි පොරක්. තව ෆෝසස් එවුන් මීටත් එහා කටු කන්නෙ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    9,787
    3,516
    113
    පිටරටත් ඔහොම තමයි බං. වින්ට එකෙත් තෙමි තෙමි ඩියුටි.