පොලිසියට බියේ පළායමින් සිටි අපරීක්ෂාකාරී රථයට යටවී එංගලන්තයේදී මියගිය ඕෂධ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    56,614
    53,988
    113
    collage.webp


    එංගලන්තයේ නොටිංහැම් ට්‍රෙන්ට් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු අවාසනාවන්ත ලෙස මාර්ග අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ. මහනුවර ගම්පළාත කරගත් 31 හැවිරිදි ඕෂධ ජයසුන්දර මෙම අනතුරින් මියගියේය.
    මෙම අනතුර සිදුව ඇත්තේ පසුගිය සතියේය. ඔහු නොටිංහැම් හි මාර්ගයක ගමන්කරමින් සිටියදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ඔහුව හප්පා තිබු අතර එම රථය පොලිසියට බියේ පළායමින් සිටි අයකු පදවමින් සිටි බවට තොරතුරු හෙළිව තිබේ.

    අනතුර සිදුවන අවස්ථාවේ පොලීසියෙන් මිදීම සඳහා අධික වේගයෙන් ධාවනය කරමින් මාර්ගයේ නිවැරදිව ගමන් කළ පුද්ගලයා මරාදමන්නට රියදුරු සැහැසි විය.
    ඕෂද එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා විය.
    එම මරණය සම්බන්ධයෙන් 27 හැවිරිදි ජෝෂුවා ග්‍රෙගරි නම් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන ඇති බවත් එම තැනැත්තා මෝටර් රථ රක්ෂණයක් ද නොතිබූ අයකු බවත් වාර්තා කර තිබේ.
    මියගිය ඕෂධ වෙනුවෙන් ඔහුගේ මහනුවර ත්‍රීත්ව විද්‍යාලීය සිසු මිතුරන් මෙන්ම විද්‍යාල්‍යීය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් සිය කණගාටුව පළකරමින් සටහන් පළ කර තිබේ.
    එක් මිතුරෙක් මෙසේ දක්වා තිබුණි.


    මම මේ විදියට ඔයාගෙන් සමුගන්න ලෑස්ති වුනේ නෑ. ඔබට අපි මග හැරෙනු ඇත. ලස්සන මතකයන් සියල්ලටම ස්තුතියි සහෝදරයා. කිසිවිටෙක ඔබ වටා අඳුරු මොහොතක් නොතිබුණි. ඔබට නිවනට මග සොයා ගත හැක @ooshhi . 💔(92-23 ඕෂද ජයසුන්දර) සමාදානයේ සැතපේවා ❤️



    තවත් මිතුරෙක් මෙසේ දක්වා තිබුණි.




    “එක්සත් රාජධානියේ නොටින්හැම්හිදී හදිසි අනතුරකින් මිය ගිය මගේ මිතුරා වන ඕෂද ජයසුන්දරට සමුගැනීම ගැනයි.
    අපි ලෙදර් බෝලයක් හෝ පිත්තක් උස්සන්න තරම් හයියක් උන ගමන්ම අපි ත්‍රිත්ව එකට ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. අපේ ලොකර් රූම් සංවාද, දැවෙන රස්නයේ ස්ථාන පන්දු යැවීමේ සැසි සහ අස්ගිරියේ හිමිදිරි පාන්දර වැඩ තවම මතකයි.
    රේල් පීලි වල පිස්සු නටපුවා.. මිත්‍රශීලී එදිරිවාදිකම් තාම මතකයි. තීරණාත්මක තරගවල දුෂ්කර අවස්ථාවල දී අපි එකිනෙකාට පිටුපා සිටියා. ජයග්‍රහණයේ සතුට මෙන්ම පරාජයේ කඳුළු අතරින් අපි එකිනෙකා දුටුවා.
    වයස අවුරුදු 17න් පහළ ජාතික තරගාවලියට මොහොතකට පෙර අපේ පුහුණුකරු අප දෙදෙනාට කතා කර දකුණතින් පිට දඟ පන්දු යවන්නන් ලෙස අපි අපේ කණ්ඩායමේ තනි ස්ථානයක් සඳහා සටන් කරන බව පැවසුවා. මුෂ්ටි පහරක් හුවමාරු කර ගනිමින්, අපි තරඟ කරන විට පවා එකිනෙකාට උදව් කිරීමට පොරොන්දු වූණා නේද.., ත්‍රිත්ව කණ්ඩායමට එහි උපරිමය අපි දුන්නා. අන්තිමට ඕෂද ඒක හැදුවා. මම එහෙම කළේ නැහැ. නමුත් ඕෂදගේ දස්කම් සහ අපේ කණ්ඩායමේ ජාතික ජයග්‍රහණවලට දායක වීම ගැන මම සතුටු වුණා. අද මම මගේ මිතුරාගේ හදිසි වියෝව ගැන ශෝක වෙමි. නමුත් අපි නිතර නිතර එකට ගායනා කළ ශ්‍රීමත් හෙන්රි නිව්බෝල්ට්ගේ වචන මම දිගටම අගය කරමි:
    “අපේ සැඟවුණු සම් පදම් කළ මිනිසුන්,
    අපගේ දෛනික සතුරන් සහ මිතුරන්,
    ඔවුන් අප ගැන ඇති ආඩම්බරය නැති කර නොගනී.
    කෙසේ වෙතත් ගමන අවසන් වේ.
    ඒ ගැන ගායනා කරන අපට ඔවුන්ගේ හඬ,
    එහි පණිවිඩය තවදුරටත් නැත,
    නමුත් වටකුරු ලෝකය එය නාද කරනු ඇත,
    අපි සියල්ලෝම ඔවුන්ගේ වෙමු. ” #RespiceFinem


    නොටින්හැම් ට්‍රෙන්ට් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටියදී හදිසි අනතුරකින් මියගිය ඕෂධ ජයසුන්දර තරුණ ශිෂ්‍යයා වෙනුවෙන් නොටින්හැම් ශාන්ති බෞද්ධ විහාරයේදී සෙනසුරාදා සවස පාංස කූල සහ මතක වස්ත්‍ර පූජාවක් සිදුවිය.

    20124881-down.jpg
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,660
    11,067
    113
    Colombo
    1)හරියට කියපන්, කෙලින් කියපන්. උම්බට @SLK_sri පූසාරී කෙනෙක් කොවිලක් ඈතුලෙදි කරදරයක් කලේ නෑද්ද?

    2)උමබ ඔය අවුල් ගෑතිය තියෙන්නෙ එක නිස නෙද, උම්බ දෑන් stree එකෙන් නෙද ඉන්නේ. උම්බට එ සිද්දිය රට රට මතක් වෙනව නෙද?

    මෙන්න මෙ ත්‍රේඩ් එක කියපවන්කො, ඔකට ඔහොම උනේ අයි කියල එතකොට උම්බටම තෙරෙනවා. ඈපි ඌට අනුකම්පා කරන්න ඔනි. මමත් ඔකව කාලයක් හඩ ගන්න බලුව. ඔක ඔය ගෙවන්නෙ ගිය ආත්මෙක කරපු පවක්. කලින් ආත්මෙක මූ කොල්ලෙක්ව අතවරයට ලක් කරල මන් හිටන්නේ. ඔක එකෙ අකුසලය තාම ගෙවනව. ඔක ගෙවාවි කල්ප ගානක. හිතපන් කල්ප ගානක පූසාරී කෙනෙක්ගෙන් අතවරයට ලක්වෙන එක මොනදුකක්ද කියල. ඔකට තමයි යකො සන්සාරය දුකයි කියන්නෙ?


    https://elakiri.com/threads/පැවිද්දන්-සමග-ලිංගික-සම්බන්දතා.2123526/page-2
     
    • Haha
    Reactions: Voldemort Bro

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,300
    15,562
    113
    Auckland
    1)හරියට කියපන්, කෙලින් කියපන්. උම්බට @SLK_sri පූසාරී කෙනෙක් කොවිලක් ඈතුලෙදි කරදරයක් කලේ නෑද්ද?

    2)උමබ ඔය අවුල් ගෑතිය තියෙන්නෙ එක නිස නෙද, උම්බ දෑන් stree එකෙන් නෙද ඉන්නේ. උම්බට එ සිද්දිය රට රට මතක් වෙනව නෙද?

    මෙන්න මෙ ත්‍රේඩ් එක කියපවන්කො, ඔකට ඔහොම උනේ අයි කියල එතකොට උම්බටම තෙරෙනවා. ඈපි ඌට අනුකම්පා කරන්න ඔනි. මමත් ඔකව කාලයක් හඩ ගන්න බලුව. ඔක ඔය ගෙවන්නෙ ගිය ආත්මෙක කරපු පවක්. කලින් ආත්මෙක මූ කොල්ලෙක්ව අතවරයට ලක් කරල මන් හිටන්නේ. ඔක එකෙ අකුසලය තාම ගෙවනව. ඔක ගෙවාවි කල්ප ගානක. හිතපන් කල්ප ගානක පූසාරී කෙනෙක්ගෙන් අතවරයට ලක්වෙන එක මොනදුකක්ද කියල. ඔකට තමයි යකො සන්සාරය දුකයි කියන්නෙ?


    https://elakiri.com/threads/පැවිද්දන්-සමග-ලිංගික-සම්බන්දතා.2123526/page-2

    තට්ටයොන්ගෙන් ගල් කපාගන්න ඇස් ලියනගෙ ඇයි මේ වගෙ ත්‍රෙඩ් එකකට ඇවිත් පුක දෙන්නෙ ?
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,409
    4,086
    113

    zamma

    Member
    Dec 31, 2007
    10
    14
    3
    මම අදුරන කොල්ලෙක් බන්. අපෙ යාලුවො සෙට් එකේ එකෙක්. හොද පොරක්. අපිත් එක්ක වැඩ කරේ එක කම්පනි එකේ. මූ යනකොට මුගේ වාහනේ ගත්තෙ මගේ තව යාලුවෙක්. ඒක ඊට වඩා අවුල්. අන්තිමට දැක්කෙ සැප්තැම්බර් වල. වෙලාව තමා.
     
    • Like
    • Sad
    Reactions: wawula and Asmodeus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    56,614
    53,988
    113
    කෝ බන් උබේ මෛත්‍රියයි අනිත් බුදු දහමේ එන ප්‍රැක්ටිස් ටිකයි. නිකන්ම අමතක උනා ද?

    okata magen pukshanaya wela මෛත්‍රියයි අනිත් බුදු දහමේ එන ප්‍රැක්ටිස් ටිකයි lost wela inne dan