පොහොට්ටුවන් සෙට් වූ Sanath Nishantha Birthday Party (photos).....බල්ලෝ රැලක් එකතු වෙලා.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    38,461
    39,790
    113
    collage.jpg

    පසුගිය 10 වන දින Cinnamon LakeSide Colombo හෝටල් පරිශ්‍රයේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ගේ උපන්දින සාදයට මහින්ද රාජපක්ෂ එම ආර්යාව හා පොහොට්ටු සාමාජික පිරිසක් එක් රැස්වූහ. ඩයනා ගමගේ , අමල් පෙරේරා ඇතුළු අය ගීත ගායනා කළ අයුරුද දක්නට ලැබිණි.
    එම අවස්ථාවේ ඡායාරූප එකතුවක් මේ සමග පළවේ. සනත් නිශාන්ත වෙනුවෙන් Tabata Fitness මෙය සංවිධානය කළ බව පැවසිණි.


    6.jpg


    5.jpg


    4.jpg
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    7,822
    15,166
    113
    පොන්න ඉරාජ් වේසබල්ලා ඔක්සිජන් කන්න ගිහිල්ලා. කතා නාකි පොන්න තට්ටයත් ඉන්නවා :ROFLMAO:.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    4,528
    1,668
    113
    නාමලයා ජානාදිපති කරලා ඌ අගමැති වෙන හීනෙ ඌට තියෙන්නේ. ඌ ඒකට ලස්සනට වැඩ ටික කරගෙන යනවා.
     
    • Haha
    Reactions: italymad

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,073
    4,989
    113
    කෙල්ලොම 3ක් නෙද්! අපො ඔය හොරාකාපුව මදි බන්, දැන් සල්ලි එක්කවත් කෙල්ලෙක් දෙන්න බැරි සින් එකෙක් එන්නෙ,
    බැනලා ගොඩ තමයි! ඉතින්
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    3,931
    4,224
    113
    කෙල්ලොම 3ක් නෙද්! අපො ඔය හොරාකාපුව මදි බන්, දැන් සල්ලි එක්කවත් කෙල්ලෙක් දෙන්න බැරි සින් එකෙක් එන්නෙ,
    බැනලා ගොඩ තමයි! ඉතින්
    ඉස්සො කොටු පවර් එක
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    3,884
    4,356
    113
    බලහන්කො ඉතින් රට ගොඩ දාලනෙ මේ සන්තෝසෙන් පාටි දාන්නෙ සෙට් එක...
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,615
    13,361
    113
    සුභෝපන්දිනයක් අවංක මහත්තයෝ!
    ඉක්මන්ටම හම්බවෙමු.

    මීට
    අපායේ ගියපු එකෙක්