පොහොට්ටුවෙ ජනාධිපති අපේක්‍ෂක තරගය.. යෝජිත නම් මෙන්න…

kukku baba

Well-known member
  • Nov 14, 2009
    13,225
    9,303
    113
    Lankawe
    දිරි ජනාධිපතිවරණයෙදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දක්වන ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

    එම තීරණය පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් ගනු ඇති බවද එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ වන විට අපේක්ෂකත්වයට සුදුසු යැයි තිදෙනකුගේ නම් ප්‍රකාශ වී ඇති බවද වාර්තා වෙයි.

    බැසිල් රාජපක්‍ෂ, ධම්මික පෙරේරා යන මහත්වරුන් මෙන් ද නාමල් රාජපක්ෂ මහතාද තරුණයෙකු ලෙස ජනාධිපති ධුර අපේක්ෂකත්ව වෙනුවෙන් සුදුසු බවට සාකච්ඡා වී තිබේ.

    454554.jpg

    වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ අපේක්ෂකයා බවට පත් කිරීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි තීරණය කිරීමටද හැකියාව ඇති නමුත් ඒ පිළිබඳව මේ වනතෙක් අවසන් තීරණයක් ගැන නැති බවත් සඳහන් වෙයි.

    ඒ අනුව මේ පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපතිවරයා අතර පැවැත්වෙන වැඩිදුර සාකච්ඡාවලින් පසුව අවසන් තීන්දුවක් දැනුම් දෙනු ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග තවදුරටත්
     
    Last edited:

    ara88

    Well-known member
  • Jan 11, 2021
    2,718
    5,088
    113
    පොහෙට්ටු අලි සන්ධානෙන් රනිල තමයි ඉල්ලන්නේ. ස.ජ.බෙන් සජිත් ඉල්ලනවා. ජා.ජ බලවේගෙන් අනුර එනවා. ඔය තුන් දෙනාගෙන් වැඩි වාසි අනුරට හැබැයි කාටවත් 50% ගන්න බෑ. දෙවැනියට වැඩිම ගන්න සජිය ගෙ දෙවන මනාපය බලන්න වෙනවා. ඒකට අනුව අනුර මීළඟ ජනපති වෙනවා. එතකොට ඒ අමාරැවත් සනීප වෙනවා.
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    13,225
    9,303
    113
    Lankawe
    පොහෙට්ටු අලි සන්ධානෙන් රනිල තමයි ඉල්ලන්නේ. ස.ජ.බෙන් සජිත් ඉල්ලනවා. ජා.ජ බලවේගෙන් අනුර එනවා. ඔය තුන් දෙනාගෙන් වැඩි වාසි අනුරට හැබැයි කාටවත් 50% ගන්න බෑ. දෙවැනියට වැඩිම ගන්න සජිය ගෙ දෙවන මනාපය බලන්න වෙනවා. ඒකට අනුව අනුර මීළඟ ජනපති වෙනවා. එතකොට ඒ අමාරැවත් සනීප වෙනවා.
    3%නේ ත්‍රස්තවාදී මිනීමරුවෝ.
     
    • Love
    Reactions: 2osama

    iworld

    Well-known member
  • Sep 8, 2007
    13,204
    17,878
    113
    චී ලංකාව
    දිරි ජනාධිපතිවරණයෙදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දක්වන ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

    එම තීරණය පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් ගනු ඇති බවද එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ වන විට අපේක්ෂකත්වයට සුදුසු යැයි තිදෙනකුගේ නම් ප්‍රකාශ වී ඇති බවද වාර්තා වෙයි.

    බැසිල් රාජපක්‍ෂ, ධම්මික පෙරේරා යන මහත්වරුන් මෙන් ද නාමල් රාජපක්ෂ මහතාද තරුණයෙකු ලෙස ජනාධිපති ධුර අපේක්ෂකත්ව වෙනුවෙන් සුදුසු බවට සාකච්ඡා වී තිබේ.

    454554.jpg

    වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ අපේක්ෂකයා බවට පත් කිරීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි තීරණය කිරීමටද හැකියාව ඇති නමුත් ඒ පිළිබඳව මේ වනතෙක් අවසන් තීරණයක් ගැන නැති බවත් සඳහන් වෙයි.

    ඒ අනුව මේ පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපතිවරයා අතර පැවැත්වෙන වැඩිදුර සාකච්ඡාවලින් පසුව අවසන් තීන්දුවක් දැනුම් දෙනු ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග තවදුරටත්
    ඔක්කොම හොරු

    නාමල් ආවොත් හරි කොහොමත් ඕකා උඩින්ම පරදිනවා. 🤭
    ------ Post added on Dec 8, 2023 at 11:51 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    33,552
    65,854
    113
    2000න් පස්සේ උන්ගේ හිත ගන්න එකා තමා දිනන්නේ. පට්ටම මාර්කට් එක්ක ලංකාවේ open විගෙන යන්නේ ඉස්සරහට.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    11,615
    19,000
    113
    රටේම පොදු අපේක්ෂකයා රානීල වික්කාමසිංහ ශ්‍රිමතාණන් පමණයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    13,739
    16,685
    113
    රනිල් බලයේ සිටවීම ඉතා වැදගත් ඇමරිකන් ඉන්දියන් බල ආක්‍රමණයට
     
    • Haha
    Reactions: lilman