පොහොට්ටුවේ සම්පූර්ණ සහයෝගය රනිල්ට...

asbestos

Well-known member
  • May 5, 2022
    763
    1,234
    93
    IMG_20220513_222700_422.jpg


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

    නමුත් ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව ඉදිරිපත් කරන වැඩපිළිවෙළට සහය දෙන බව ද ඔහු කියා සිටියේ ය.



    124 කට වැඩිය හදාගන්න පුළුවන් – අකිල විරාජ්


    ප්‍රශ්නය -: ඔබතුමාලා නිල වශයෙන් එකට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා ද අනිත් පක්ෂවලට?

    අකිල විරාජ් කාරියවසම් -: ඒ සම්බන්ධයෙන් සාකච්ජා කරලා තියෙන්නේ මේ වොනකොට ඒ අවශ්‍ය වෙලාවේදී අවශ්‍යතාව අනුව ක්‍රියාත්මක වේවී බයවෙන්න ඒපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක ඒ ආණ්ඩු කරන්න සහභාගීත්වය එනවා. ඒ කණ්ඩායම් පිටින් ඒ හින්දා ඒ ගැන දැම්ම කියන්න ඒපා අපි පැහැදිලිව කියනවා 124 ට වැඩිය හදාගන්න පුළුවන්

    ප්‍රශ්නය -: පක්ෂ නායකයින්ගෙන් අනු දැනුම නැතුව ගන්නව ද ?

    අකිල විරාජ් කාරියවසම් -: අපිට ආණ්ඩුවනේ හදන්න ඕන. මේ ප්‍රශ්න විසඳන්න බහුතරය නේ බහුතරයටත් වඩා හදා ගන්න පුළුවන් නම් එච්චරයි නේ මේ ප්‍රශ්නවලට ඇත්තටම විසඳුම් දෙන්න ඕනිකම තියෙන නායකයෝ ඔක්කොම එකතු වෙනවා.
     
    Last edited:

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    7,121
    7,206
    113
    දැන් රනිල් හනිමූන් යනවා .ඉන්පස්සෙ 17 වෙනිදට රනිල්ගෙ නැන්දම්මලට ( ජනතාවට) ලේ පැල්ලම එක්ක සුදු රෙද්ද පෙන්නන්න ඕනෙ (113).
    කොහෙන් කොහෙන් රනිල් කෑලි ගලවල ගනීද කියන එක පට්ට ආතල් බලන් ඉන්න.. පක්ස නායකයො කීදෙනෙක් වැන්දබු කරයිද මන්ද රනිල්.. අනේ ගලවන්න එපා කියල ඇහෙයි කෑගහනවා 😀😀😀
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    22,251
    61,101
    113
    එකමත් එක රටක
    රවී සමග හොරු රැලම එයිද දන්නේ නෑ ආයිත් .

    නාමලය බැංකු හොරා ට ඊයේ "තුනුරුවන් ඔබව රැකදේවා" කියලා tweet එකකුත් දාල තිබ්බ... :lol: :lol: :lol:
     
    • Like
    Reactions: asbestos

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    17,448
    25,797
    113
    පොහොට්ටුවන්ට තුනෙන් දෙක අරන් දෙන්න ප්‍රෙට්ට්‍රල් පුච්ච ගත්ත බයියො පුකට වෙඩිතියාන මැරෙයිද මන්ද මේ පෙට්ටි ගන්න සල්ලිත් නැති වෙලාවෙ :(
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    22,251
    61,101
    113
    එකමත් එක රටක
    පොහොට්ටුවන්ට තුනෙන් දෙක අරන් දෙන්න ප්‍රෙට්ට්‍රල් පුච්ච ගත්ත බයියො පුකට වෙඩිතියාන මැරෙයිද මන්ද මේ පෙට්ටි ගන්න සල්ලිත් නැති වෙලාවෙ :(
    රනිල්ට බහුතරේ එන්න පොහොට්ටුවේ උන් චන්දෙ දුන්නම බයියෝ කිරිබත් හදයි ද ? :lol:
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,113
    817
    113
    View attachment 171277

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

    නමුත් ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව ඉදිරිපත් කරන වැඩපිළිවෙළට සහය දෙන බව ද ඔහු කියා සිටියේ ය.



    124 කට වැඩිය හදාගන්න පුළුවන් – අකිල විරාජ්


    ප්‍රශ්නය -: ඔබතුමාලා නිල වශයෙන් එකට ආරාධනා කරන්න බලාපොරොත්තු වෙනවා ද අනිත් පක්ෂවලට?

    අකිල විරාජ් කාරියවසම් -: ඒ සම්බන්ධයෙන් සාකච්ජා කරලා තියෙන්නේ මේ වොනකොට ඒ අවශ්‍ය වෙලාවේදී අවශ්‍යතාව අනුව ක්‍රියාත්මක වේවී බයවෙන්න ඒපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ ගණනාවක ඒ ආණ්ඩු කරන්න සහභාගීත්වය එනවා. ඒ කණ්ඩායම් පිටින් ඒ හින්දා ඒ ගැන දැම්ම කියන්න ඒපා අපි පැහැදිලිව කියනවා 124 ට වැඩිය හදාගන්න පුළුවන්

    ප්‍රශ්නය -: පක්ෂ නායකයින්ගෙන් අනු දැනුම නැතුව ගන්නව ද ?

    අකිල විරාජ් කාරියවසම් -: අපිට ආණ්ඩුවනේ හදන්න ඕන. මේ ප්‍රශ්න විසඳන්න බහුතරය නේ බහුතරයටත් වඩා හදා ගන්න පුළුවන් නම් එච්චරයි නේ මේ ප්‍රශ්නවලට ඇත්තටම විසඳුම් දෙන්න ඕනිකම තියෙන නායකයෝ ඔක්කොම එකතු වෙනවා.
    oka wenawa kiyala kalinam dannwa, that a game, moda puthanoi, Anurai dunna chance eka wada karagatha na.