ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැති ඇමතිවරුන් විසින් මගහරිමින් සිටින තත්ත්වයක් ඇති වී තිබේ.
ඊට හෙට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයා සමඟ සමීප සම්බන්ධතාවක් ඇති කර ගැනීමට එම මන්ත්‍රීවරුන් දැඩි උනන්දුවක් දැක්වීමයි.
මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරය දරද්දී පාර්ලිමේන්තු ආපන ශාලාවේ දී ඔහු හා ආහාර ගැනීමට මන්ත්‍රීවරුන් විශාල වශයෙන් උනන්දු වුවද දැන් ඔහු බොහෝ අවස්ථාවල තනිව ආහාර ගනිමින් සිටියි.
අගමැති ධුරය දරද්දී ඔහු පාර්ලිමේන්තුව පැමිණි අවස්ථාවන්හි පිළිගැනීමට විශාල මන්ත්‍රීවරුන් පිරිසක් පිවිසුම දොර අසලට එක්ව සිටියද අද වන විට ඔහු පාර්ලිමේන්තු සභාවට පිවිසෙන්නේ ආරක්‍ෂක පොලිස් නිලධාරියෙකු සමග පමණකි.
ඔහුගේ සමීපතම මන්ත්‍රීවරුන් දෙදෙනකු හෝ තුන් දෙනෙකු පමණක් ඉඳහිට ඔහු සමීපයේ සිටින බවද වාර්තා වෙයි