පොහොට්ටු මන්ත‍්‍රී තම මවට-පියාට පහර දෙයි.. දෙදෙනාම රෝහලේ.. මව ICU

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    10,760
    7,278
    113
    24
    ලොවෙත් නැති තැනක
    වැලිගම ප්‍රාදේශිය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් වන ප්‍රසාද් මිලින්ද තම මවට හා පියාට පහරදීමක් සිදුකර තිබේ.

    මෙම පහරදීමෙන් තුවාල ලැබූ මවුපියන් රෝහලේ ප්‍රතිකාර ලබන අතර මව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටී.

    මෙම ආරවුල සිදුව ඇත්තේ කලක් තිස්සේ පවතින ඉඩම් ආරවුලක් මුල්කරගෙන වන අතර කුඹුරක් තම නමට ලියා නොදුන්නැයි පහරදීම සිදු කර තිබේ.

    මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කරන ලද බව පොලිසිය තවදුරටත් කියා සිටියි.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    14,690
    5,324
    113
    Arkham City
    පොහොට්ටුවේ ඉන්නෙ මැරයෝ, පාදඩයෝ, ස්ත්‍රී දූෂකයෝ, හොරු(2)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,883
    13,577
    113
    Malabe
    අහ් මේ ගම් සබාවක එකෙක්නෙ..ඒකට උබලගෙ අගමැති රනිල , සහරානය කෙලින්ඩ එනව කියල දැන දැන සාගලය එක්ක පුක් කෙලි දදා උන්නෙ මොකෑ නෑ කියන්ඩද????
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    6,391
    6,180
    113
    නොදකිං. ඕවා නිවුස්ද බං. ඔන්න ගොඩ පෙරකදෝරුවා නාකි මයිනට ගැහුවා කිව්වා නම් ආන්න නිවුස්.