ව්‍යාභිචාරයට දඩුවම්
අවම දඩුවම අවුරුදු 7 සිට අවුරුදු 20 දක්වා බරපතල වෑඩ සහිත සිර දඩුවම් වේ.ව්‍යාභිචාරය සිදු කිරිමට තෑත් කිරිම සදහා අවුරුදු 2 දක්වා සිර දඩුවමකි.
ව්‍යාභිචාරය තුළ අඩංගු වන්නේ මොනවාද?
පහත දැක්වෙන කිසියම් අයුරකින් ඔවුනොවුන් හා නෑදෑකම් ඇති පුද්ගලයින් අතර ලිංගික සංසර්ගය ව්යාභිචාරයයි:

- වරදකරු හා හිංසනයට පත්වූ අය යන දෙදෙනාගෙන් කවරෙකු හෝ අනෙකාගෙන් කෙලින්ම පැවත එන්නෙකු වීම. (පියා/දුව)
- අපරාධකරු හිංසනයට පත්වූ අයව හදාවඩාගන්නා දෙමව්පියෙකු, හදාවඩාගන්නා සීයා වැනි නෑකම ඇත්තෙකු හා හිංසනයට පත්වූ අය හදාවඩාගන්නා දරුවා මුණුබුරා/මිණිබිරිය හෝ වීම.
- හිංසනයට පත්වන තැනැත්තිය පිරිමි පාර්ශ්වයේ, සහෝදරිය, අඩ සොහොයුරිය හෝ හදාවඩාගත් සොහොයුරියක් වීම.
- ස්තී‍්‍ර පාර්ශ්වය දෙපාර්ශ්වයේ එක් පාර්ශ්වයකින් පැවත එන්නෙකු වීම.
- පුරුෂ පක්ෂය ස්තී‍්‍ර පක්ෂයේ සොහොයුරෙකු, අඩ සොහොයුරෙකු හෝ හදාවඩාගත් සොහොයුරෙකු වීම.
- පුරුෂ පක්ෂය ස්තී‍්‍ර පාර්ශ්වයේ සොහොයුරෙකු/සොහොයුරියකගේ පුතෙකු (ඇගේ බෑණා කෙනෙකු) හෝ ඔවුන් දෙදෙනාගෙන් කවුරුන්ගෙන් හෝ පැවත එන්නෙකු වීම.
- පුරුෂ පක්ෂය ස්තී‍්‍ර පාර්ශ්වයේ ස්වාමි පුරුෂයාගේ වෙනත් විවාහයක පුතෙකු (සුළු පුතා) වීම.