පොළොන්නරුවේ පවුල් විසිගණනක දුවලා තමන්ගේ තාත්තා එක්ක පවුල් කනවා...

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,042
    578
    113
    ව්‍යාභිචාරයට දඩුවම්
    අවම දඩුවම අවුරුදු 7 සිට අවුරුදු 20 දක්වා බරපතල වෑඩ සහිත සිර දඩුවම් වේ.ව්‍යාභිචාරය සිදු කිරිමට තෑත් කිරිම සදහා අවුරුදු 2 දක්වා සිර දඩුවමකි.


    ව්‍යාභිචාරය තුළ අඩංගු වන්නේ මොනවාද?
    පහත දැක්වෙන කිසියම් අයුරකින් ඔවුනොවුන් හා නෑදෑකම් ඇති පුද්ගලයින් අතර ලිංගික සංසර්ගය ව්‍යාභිචාරයයි:

    • වරදකරු හා හිංසනයට පත්වූ අය යන දෙදෙනාගෙන් කවරෙකු හෝ අනෙකාගෙන් කෙලින්ම පැවත එන්නෙකු වීම. (පියා/දුව)
    • අපරාධකරු හිංසනයට පත්වූ අයව හදාවඩාගන්නා දෙමව්පියෙකු, හදාවඩාගන්නා සීයා වැනි නෑකම ඇත්තෙකු හා හිංසනයට පත්වූ අය හදාවඩාගන්නා දරුවා මුණුබුරා/මිණිබිරිය හෝ වීම.
    • හිංසනයට පත්වන තැනැත්තිය පිරිමි පාර්ශ්වයේ, සහෝදරිය, අඩ සොහොයුරිය හෝ හදාවඩාගත් සොහොයුරියක් වීම.
    • ස්තී‍්‍ර පාර්ශ්වය දෙපාර්ශ්වයේ එක් පාර්ශ්වයකින් පැවත එන්නෙකු වීම.
    • පුරුෂ පක්ෂය ස්තී‍්‍ර පක්ෂයේ සොහොයුරෙකු, අඩ සොහොයුරෙකු හෝ හදාවඩාගත් සොහොයුරෙකු වීම.
    • පුරුෂ පක්ෂය ස්තී‍්‍ර පාර්ශ්වයේ සොහොයුරෙකු/සොහොයුරියකගේ පුතෙකු (ඇගේ බෑණා කෙනෙකු) හෝ ඔවුන් දෙදෙනාගෙන් කවුරුන්ගෙන් හෝ පැවත එන්නෙකු වීම.
    • පුරුෂ පක්ෂය ස්තී‍්‍ර පාර්ශ්වයේ ස්වාමි පුරුෂයාගේ වෙනත් විවාහයක පුතෙකු (සුළු පුතා) වීම.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    50,810
    36,104
    113
    Since someone mentioned about a fb post mentioning that a girl could have a crush on the father.....

    There's something named the Electra Complex, where a girl, aged between 3 and 6, becoming subconsciously sexually attached to her father and increasingly hostile toward her mother. This was first suggested by Carl Jung.

    Probably many have heard about the Oedipus complex..... where a boy, aged between 3 and 6, becoming unconsciously sexually attached to his mother, and hostile towards his father.

    Both these names originated from the Greek mythology. Electra was the daughter of Agamemnon and Clytemnestra. When Clytemnestra and her lover, Aegisthus, killed Agamemnon, Electra persuaded her brother Orestes to help her kill both her mother and her mother’s lover.

    Very little data actually supports the idea that the Electra complex is real and in modern psychology it's not really accepted at all.
    Both suggest that you should not have kids
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    1,295
    794
    113
    colombo
    ඒකට කමක් නෑ නෙ. බලෙන් නෙමෙයි නම් කාටවත් ප්‍රශ්නයක් වෙන්න බෑ....
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    50,810
    36,104
    113
    Screenshot_20201022-134612_Facebook.jpg
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    2,212
    3,352
    113
    මේවා බලන්නද අයිසේ එළකිරි ආවේ, අයියෝ...
    :cry::cry::cry::cry::cry::cry::cry::cry::cry: