පෝන්,කම්පියුටර් ඇක්සසරීස් බිස්නස් එකක් පටන්ගන්න යන්නේ..
දැනටමත් කරන අය ඉන්නවන්ම් ටිප්ස්,ට්‍රික්ස්,උපදෙස් දාන් යන්න ෆ්රෙන්ස්.
අනිත් අයත් අදහස්,යෝජනා,චෝදනා දාන්න.
ලොකු ගානක් අතේ නෑ..බිස්නස් එකක් පටන් ගන්න ලොකුවට සුදුසු වෙලාවකුත් නෙවේ වුනත් මේක කරන්නම ඕන ෆ්රෙන්ස්.