පෝස්ටර්...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,744
    538
    113
    මහරගම
    3954420913e9377be806.jpg

    රන් පතකින්
    ඔතා තැබුවත්
    අසූචි ගොඩක
    ගද නැති වෙනවද
    කිසිම කලෙක...​
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,744
    538
    113
    මහරගම
    මේ දවස් වල රාජකාරී වැඩ බහුලයි. කිසිම ඉස්පාසුවක් නැහැ. නිවාඩුවක් ලැබුනු විගහින්ම එන්නම්... කට්ටියටම ජය !
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    40
    පැය 3.5 කලියෙන්
    ඒක නම් එහෙමම තමයි.වැඩිය හිතන්න එපා බන්....
    වැඩි වැඩි අස්සෙ හරි මොනව හරි ලියපු එක වටිනවා..නිවාඩු පාඩුවේ එන්නකෝ..
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    කතාව ඇත්ත. ලංකාවේ ඡන්දා පවත්වන ප්‍රවනතාවය සැලකිල්ලට ගෙන පෙපර් රිසයිකලින් ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තත් නරක නැහැ.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රට කරවන්නන් අතරට යැවිය යුත්තේ හොඳින් තෝරා බේරා ගත් බුද්ධිමතුන් පිරිසක්..

    එහෙම අය ඉන්නවද කියල හිතෙනවා මෙහෙම අය දැක්කම....

    කාලීන නිර්මානයක්..ඉතා අගෙයි...


    වැඩ කටයුතු ටික හෙමින් ඉවර කරගෙන ඇවිත් යන්නකෝ....මල්ලිට ජය...
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    63
    Borlesgamuwa.
    කතාව නම් අැත්ත මල්ලි. හැමතැතම ගොඩගැහිල. බලන්නත් අප්‍රියයි. ඔයාගෙ වැඩ කටයුතු හොදින් ෙන්ද? වාසනාවත්ත අළුත් අවුරුද්දක් ෙව්වා! සිය පවුලටම. අවුරුද්දෙන් පසුව හමුවෙමු. අවුරුද්දට පොඩි නිවාඩුවක් ගන්නයි හිතා ඉන්නෙ.
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    47
    අවිස්සාවේල්ල
    ඔබ එල්ල කරන ප්‍රහාරය මොකක්ද කියලා හරියටම තේරුණේ නැතත්.... ඉතාම කාලෝචිත ප්‍රහාරයක් බව නම් පැහැදිලියි.... මට දැනට හිතට ආවේ මෙහෙමයි...

    මුං හිතන් ඉන්නේ ඕනැම ජඩ වැඩක් කරලා පෝස්ටරෙන් ඒ ඔක්කොම වහන්න පුළුවන් කියලයි. ඒත් උන් කරපු දේවල් වල තියෙන අසූචි ගඳ රත්තරනින් පෝස්ටර් ගැහුවත් මකන්න බෑ...

    කොහොම වුණත් හොඳ නිර්මාණයක් මලයා...

    ජයෙන් ජයම වේවා....
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ඔබ එල්ල කරන ප්‍රහාරය මොකක්ද කියලා හරියටම තේරුණේ නැතත්.... ඉතාම කාලෝචිත ප්‍රහාරයක් බව නම් පැහැදිලියි.... මට දැනට හිතට ආවේ මෙහෙමයි...

    මුං හිතන් ඉන්නේ ඕනැම ජඩ වැඩක් කරලා පෝස්ටරෙන් ඒ ඔක්කොම වහන්න පුළුවන් කියලයි. ඒත් උන් කරපු දේවල් වල තියෙන අසූචි ගඳ රත්තරනින් පෝස්ටර් ගැහුවත් මකන්න බෑ...

    කොහොම වුණත් හොඳ නිර්මාණයක් මලයා...

    ජයෙන් ජයම වේවා....

    සහතික ඇත්ත ඔය ධර්මතාවය කාටහ් පොදුයි :lol::P

    අපූරු නිර්මානයක් සහෝ...:)
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,744
    538
    113
    මහරගම
    ඒක නම් එහෙමම තමයි.වැඩිය හිතන්න එපා බන්....
    වැඩි වැඩි අස්සෙ හරි මොනව හරි ලියපු එක වටිනවා..නිවාඩු පාඩුවේ එන්නකෝ..

    දැන් තමයි පොඩි නිවාඩුවක් හම්බ වුනේ... ස්තූතියි මචං මේ පැත්තට ඇවිත් ගියාට....