පෞද්ගලික විශ්වවිද්‍යාල මදි නිසා ඩොලර් බිලියන 25ක් වසරකට පිට රටට

Hecker

Well-known member
  • Apr 18, 2022
    2,833
    2,616
    113
    20
    කන්කසන් තුරෙ
    යකෝ අවුරුදු දෙකෙන් ලංකාවේ මුළු ණය ගෙවන්න පුළුවන්. ඕක තමයි ඇත්ත කතාව. අන්තරේ, ජෙප්පෝ කරපු විනාශය රටට
    පිස්සුද බෑ අවුරුදු දහයක් වත් යයි .හැබැයි කොට මිට්ටන්ගෙ සමුර්දිය අයින් කරලා කම්මැලිකම අරින්න ඕන
     
    • Sad
    Reactions: HmNRazor

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    11,706
    5,419
    113
    Max 1 billion wage athi
    1 billion වත් යන්න විදිහක් නෑ :lol: අනික ඔතනිනුත් මෙඩ්ඩො ඇරුනම අනික් උන් යන්නෙ මෙහෙ ඉඩ මදි වෙලා නෙමේ රට යන්න උවමනාවට. එක්කො ශෝ එකට එහෙම නැත්තන් PR බලාගෙන. මෙහෙ ඇති වෙන්න pvt uni තියෙනව.
     

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    174
    277
    63
    එකෙක් 10,000$ අවුරුද්දකට
    ලක්ෂ 2 හමාරක් පිටරට ඉගෙන ගන්න යන්න
    250,000 × 10,000
    = 2500,000,000$
    25Billin Dollars යකෝ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    4,428
    8,485
    113
    යකෝ අවුරුදු දෙකෙන් ලංකාවේ මුළු ණය ගෙවන්න පුළුවන්. ඕක තමයි ඇත්ත කතාව. අන්තරේ, ජෙප්පෝ කරපු විනාශය රටට
    Oi oi owa kiyanna epa.

    Antharey Wasantha thadiya papuwa allagena watei :ROFLMAO: :ROFLMAO:

    PS: Gaanath podak verify karapan. Onawata wada exagerate karaddi nondi wenna puluwan.
     
    • Dislike
    Reactions: Die-hard