iskole gihin waren ganan hadanna kalinඅපේ ඇමරිකානු බිලියන නෙමෙයි. 100 මිලියන් = 1 බිලියන්



iskole gihin waren ganan hadanna kalinඅපේ ඇමරිකානු බිලියන නෙමෙයි. 100 මිලියන් = 1 බිලියන්
අඩු කුලේ නූගත් බයි වේසිගෙ පුතාට බාලාංශ ගණිතයත් බෑ.අපේ ඇමරිකානු බිලියන නෙමෙයි. 100 මිලියන් = 1 බිලියන්
Ponnayo, $ RS kiyala Maths wenas wnene na. 1000 Million = 1 Billionඅපේ ඇමරිකානු බිලියන නෙමෙයි. 100 මිලියන් = 1 බිලියන්
Casino Dammikayath, Tax Wancha Karala Athi OyaganaDhammika Pererath keewe 2B - 4B wage athara gaanak.
25????
අනේ බං, ඔච්චර වැලලෙන්න ඕනේ නැහැ.
පුද්ගලික විශ්ව විද්‍යාල රටේ ඇති කරන්න කලින් කරන්න ඕනෙ වැඩක් තියෙනවා.
ඒ තමයි රජයේ විශ්ව විද්‍යාලවල පහසුකම් වැඩි කරලා
ඒවාට බඳවාගන්න සිසුන් ප්‍රමාණය වැඩි කිරීම.
ඔන්න දැන් මේක කියවන ජෙප්පෝ ටික ත්‍රිල් එකක් ගන්නවා.
හරි!
දැන් බඳවාගන්න සිසුන් ප්‍රමාණය වැඩි කරන්න ඕනිනේ.
ඒ විතරක් නෙවි,
විශ්ව විද්‍යාලවල පහසුකම් වැඩි කරන්නත් ඕනිනේ.
ඕක කරන්න මිනිස්සුන්ගෙන් වැඩියෙන් බදු ගහන්න ඕනෙ වෙනවා.
ඒත් බදු ගහන්නෙ නැතුව ඕක කරන්න තව ක්‍රමයක් තියෙනවා.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අඩු කරනවා.
උන් එකෙක්වත් ස්ථිර කරන්නේ නැතුව,
කොන්ත්‍රාත් පදනමට බඳවාගන්නවා.
නැති නම් මුන් රිසර්ච් කරන්නේ නැතුව ස්ථිර වෙච්ච ගමන් අයිස් ගගහ ඉන්නවනේ,
පඩ ටෝක් දිදී,
දොරමඩලාවෙයි, අමාදහරෙයි, ෆේස්බුකියෙයි, එන්ජීඕවලයි.
මහාචාර්ය කෙනෙකුට හම්බු වෙනවා සියලු දීමනා සහිතව මාසික වැටුප රු. 250,000 ක් විතර.
සමහර විට රු. 300,000කට ආසන්නවත් ඇති.
entry level lecturer කෙනෙකුට හම්බු වෙනවා රු. 150,000ක් විතර.
ඔය සියලු වැටුප් 25%-50% අතර ප්‍රමාණයකින් අඩු කරලා,
ඒවා යොදවනවා,
රජයේ විශ්ව විද්‍යාලවල පහසුකම් සහ ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කරන්න.
වැඩේ සරලයි!
වැඩේට එකඟ නැති එවුන්ට පිටරටවලට ගිහිල්ල හොඳ ජොබක් ගන්න පුළුවන්නේ.
මොකද උන් දෙන ටෝක් වල හැටියට හැටියට උන් over-qualified නේ.
ඔන්න දැන් ටික ටික ජෙප්පෝ ටිපර් වෙන්න ගන්නවා වගේ මට පේනවා,
උන්ගේ ආදරණීය ගුරාලාට ගහන්න ගත්තම!
Very Tureයකෝ අවුරුදු දෙකෙන් ලංකාවේ මුළු ණය ගෙවන්න පුළුවන්. ඕක තමයි ඇත්ත කතාව. අන්තරේ, ජෙප්පෝ කරපු විනාශය රටට
1. Bahuthare course fees gewanne part time karala. Lankawen gennaganne bohoma tikai.එකෙක් 10,000$ අවුරුද්දකට
ලක්ෂ 2 හමාරක් පිටරට ඉගෙන ගන්න යන්න
250,000 × 10,000
= 2500,000,000$
25Billin Dollars යකෝ
hafoyi sallary ekaඅනේ බං, ඔච්චර වැලලෙන්න ඕනේ නැහැ.
පුද්ගලික විශ්ව විද්‍යාල රටේ ඇති කරන්න කලින් කරන්න ඕනෙ වැඩක් තියෙනවා.
ඒ තමයි රජයේ විශ්ව විද්‍යාලවල පහසුකම් වැඩි කරලා
ඒවාට බඳවාගන්න සිසුන් ප්‍රමාණය වැඩි කිරීම.
ඔන්න දැන් මේක කියවන ජෙප්පෝ ටික ත්‍රිල් එකක් ගන්නවා.
හරි!
දැන් බඳවාගන්න සිසුන් ප්‍රමාණය වැඩි කරන්න ඕනිනේ.
ඒ විතරක් නෙවි,
විශ්ව විද්‍යාලවල පහසුකම් වැඩි කරන්නත් ඕනිනේ.
ඕක කරන්න මිනිස්සුන්ගෙන් වැඩියෙන් බදු ගහන්න ඕනෙ වෙනවා.
ඒත් බදු ගහන්නෙ නැතුව ඕක කරන්න තව ක්‍රමයක් තියෙනවා.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අඩු කරනවා.
උන් එකෙක්වත් ස්ථිර කරන්නේ නැතුව,
කොන්ත්‍රාත් පදනමට බඳවාගන්නවා.
නැති නම් මුන් රිසර්ච් කරන්නේ නැතුව ස්ථිර වෙච්ච ගමන් අයිස් ගගහ ඉන්නවනේ,
පඩ ටෝක් දිදී,
දොරමඩලාවෙයි, අමාදහරෙයි, ෆේස්බුකියෙයි, එන්ජීඕවලයි.
මහාචාර්ය කෙනෙකුට හම්බු වෙනවා සියලු දීමනා සහිතව මාසික වැටුප රු. 250,000 ක් විතර.
සමහර විට රු. 300,000කට ආසන්නවත් ඇති.
entry level lecturer කෙනෙකුට හම්බු වෙනවා රු. 150,000ක් විතර.
ඔය සියලු වැටුප් 25%-50% අතර ප්‍රමාණයකින් අඩු කරලා,
ඒවා යොදවනවා,
රජයේ විශ්ව විද්‍යාලවල පහසුකම් සහ ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කරන්න.
වැඩේ සරලයි!
වැඩේට එකඟ නැති එවුන්ට පිටරටවලට ගිහිල්ල හොඳ ජොබක් ගන්න පුළුවන්නේ.
මොකද උන් දෙන ටෝක් වල හැටියට හැටියට උන් over-qualified නේ.
ඔන්න දැන් ටික ටික ජෙප්පෝ ටිපර් වෙන්න ගන්නවා වගේ මට පේනවා,
උන්ගේ ආදරණීය ගුරාලාට ගහන්න ගත්තම!
මේක තමා ඇත්ත. සල්ලි තියෙන උන් තමා යන්නේ. මෙහෙ තියෙන ස්ලිට් වලට යනවා පොඩ්ඩක් තියෙන උන්. නැති එකා පුදුම කට්ටක් කනවා gov එකකට පැන ගන්න. එකත් ආර්ට් කොමස් වගේ නම් එලියට ඇවිල්ල ජොබ් හොයන්න කට්ට කනවා. engineering ගේමක් නැතුව ජොබ් සෙට් වෙනවා.(අත්දැකීමෙන් කියන්නේ.) ජොබ්කෙ එකේදි ප්‍රයිවෙට් gov කියල නෑ, ඔක්කම එකයි. ඊට පස්සේ අයෙත් දෙගොල්ලම MSC දාල ඔසී කැනඩා USA අරහේ මෙහෙ යනවා. ඕක තමා වෙන්නේ private කැම්පස් හැදුවත්. කරන්න ඕන දේවල් දෙකයි. එක උබල දන්නවා. බය්යෝ පිලි ගන්න කැමති නෑ. ටෝය්යෝ කොහොමත් ගොන්නු නෙහැ1. Bahuthare course fees gewanne part time karala. Lankawen gennaganne bohoma tikai.
2. Lankawe denata thiyana pvt ewa thibilath ewata noya wena ratawalata yanne igenagannama nemei Diyunu Rataka PR balaporothuwen. Lankawe pvt Uni 100k heduwath a yana roththa yanawama thamai.
uba athal ekake da ganne bung ?අපේ ඇමරිකානු බිලියන නෙමෙයි. 100 මිලියන් = 1 බිලියන්
Umba ganan igenagaththa Private University eka UGC approved na ne? Eka approve karaganna neda me dangalanne?අපේ ඇමරිකානු බිලියන නෙමෙයි. 100 මිලියන් = 1 බිලියන්
Exactly Yes.Degree ekak ganna 4 years university yana eke therumak thiyenawada? In 2022 Experts Whats your thoughts?
මෙක ඇත්ත. මෙහෙ private uni දාලා පිටරට uni වලට affiliate වෙන එක නවත්තන්න පුළුවන් නං හොඳයි. ඔය seen එකෙනුත් බර ගාණක් එළියට යනවනේ. එහෙම නැතුව off-shore ගිහිල්ල ම කරන්නේ නං ඉතිං 80% ක්ම මෙහෙ එන්න බලන් නෙවී1 billion වත් යන්න විදිහක් නෑඅනික ඔතනිනුත් මෙඩ්ඩො ඇරුනම අනික් උන් යන්නෙ මෙහෙ ඉඩ මදි වෙලා නෙමේ රට යන්න උවමනාවට. එක්කො ශෝ එකට එහෙම නැත්තන් PR බලාගෙන. මෙහෙ ඇති වෙන්න pvt uni තියෙනව.