පෞද්ගලික විශ්වවිද්‍යාල මදි නිසා ඩොලර් බිලියන 25ක් වසරකට පිට රටට

kasun_kbp

Well-known member
  • May 12, 2015
    6,243
    1
    16,856
    113
    Kaduwela
    අපේ ඇමරිකානු බිලියන නෙමෙයි. 100 මිලියන් = 1 බිලියන්
    අඩු කුලේ නූගත් බයි වේසිගෙ පුතාට බාලාංශ ගණිතයත් බෑ.
    බිලියනෙට මිලියන 100 යි ලු ලොලේ ලොල් 😂😂😂
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    669
    1
    1,004
    93
    අනේ බං, ඔච්චර වැලලෙන්න ඕනේ නැහැ.
    පුද්ගලික විශ්ව විද්‍යාල රටේ ඇති කරන්න කලින් කරන්න ඕනෙ වැඩක් තියෙනවා.
    ඒ තමයි රජයේ විශ්ව විද්‍යාලවල පහසුකම් වැඩි කරලා
    ඒවාට බඳවාගන්න සිසුන් ප්‍රමාණය වැඩි කිරීම.
    ඔන්න දැන් මේක කියවන ජෙප්පෝ ටික ත්‍රිල් එකක් ගන්නවා.
    🤭🤭🤭🤭🤭🤭🤭🤭

    හරි!
    දැන් බඳවාගන්න සිසුන් ප්‍රමාණය වැඩි කරන්න ඕනිනේ.
    ඒ විතරක් නෙවි,
    විශ්ව විද්‍යාලවල පහසුකම් වැඩි කරන්නත් ඕනිනේ.

    ඕක කරන්න මිනිස්සුන්ගෙන් වැඩියෙන් බදු ගහන්න ඕනෙ වෙනවා.
    ඒත් බදු ගහන්නෙ නැතුව ඕක කරන්න තව ක්‍රමයක් තියෙනවා.

    විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අඩු කරනවා.
    උන් එකෙක්වත් ස්ථිර කරන්නේ නැතුව,
    කොන්ත්‍රාත් පදනමට බඳවාගන්නවා.
    නැති නම් මුන් රිසර්ච් කරන්නේ නැතුව ස්ථිර වෙච්ච ගමන් අයිස් ගගහ ඉන්නවනේ,
    පඩ ටෝක් දිදී,
    දොරමඩලාවෙයි, අමාදහරෙයි, ෆේස්බුකියෙයි, එන්ජීඕවලයි.

    මහාචාර්ය කෙනෙකුට හම්බු වෙනවා සියලු දීමනා සහිතව මාසික වැටුප රු. 250,000 ක් විතර.
    සමහර විට රු. 300,000කට ආසන්නවත් ඇති.
    entry level lecturer කෙනෙකුට හම්බු වෙනවා රු. 150,000ක් විතර.
    ඔය සියලු වැටුප් 25%-50% අතර ප්‍රමාණයකින් අඩු කරලා,
    ඒවා යොදවනවා,
    රජයේ විශ්ව විද්‍යාලවල පහසුකම් සහ ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කරන්න.
    වැඩේ සරලයි!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    වැඩේට එකඟ නැති එවුන්ට පිටරටවලට ගිහිල්ල හොඳ ජොබක් ගන්න පුළුවන්නේ.
    මොකද උන් දෙන ටෝක් වල හැටියට හැටියට උන් over-qualified නේ.
    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

    ඔන්න දැන් ටික ටික ජෙප්පෝ ටිපර් වෙන්න ගන්නවා වගේ මට පේනවා,

    උන්ගේ ආදරණීය ගුරාලාට ගහන්න ගත්තම!
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    543
    369
    63

    gawmant university wala ලංකාවෙම මිනිස්සුන්ගේ බදු මුදල්වලින් තව තවත් පහසුකම් හෝ ළමයි වැඩි කරන එකෙන් වෙන්නේ රට තව තවත් අගාධයට යන එක විතරයි. මොකද මේ ළමයින් ගෙන් වැඩි හරියක් ආයෙ ාජ්‍ය සේවයට එකතුවෙලා ආයෙත් පාරක් බදු මුදල් කාබාසිනියා කරන එක තමා කරන්නේ.

    කරන්න ඕනි රජයේ විශ්ව විද්‍යාල වල පාඨමාලා පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන රැකියා කරන ගමන් කරන්න පුළුවන් විදිහට මොඩිෆයි කරලා ෑම රජයේ විද්‍යාලයකින් පාඨමාලා සඳහා මුදල් අය කර ගන්න වෙනවා. නැත්තං මේ විශ්වවිද්‍යාල මුළු රටටම සාපයක්.

    ලංකාවට ඵලදායි නොවන සියලු පාඨමාලා ඉවත් කළ යුතුයි.

    විශ්වවිද්‍යාලයට ළුනකොට සාමාන්‍යයෙන් අවුරුදු ශ්‍ර
    21/23 වෙනවා මේ වගේ වයසෙ කෙනෙකුට පාර්ට් ටයිම් ජොබ් එකක් හෝ පූර්වකාලීන රැකියාවක් කරන ගමන් ද්‍යාල අධ්‍යාපනයෙන් කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Tharaka_x

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,150
    1,688
    113
    යකෝ අවුරුදු දෙකෙන් ලංකාවේ මුළු ණය ගෙවන්න පුළුවන්. ඕක තමයි ඇත්ත කතාව. අන්තරේ, ජෙප්පෝ කරපු විනාශය රටට
    Very Ture
     
    • Dislike
    Reactions: Die-hard

    mahadana_muththa

    Active member
  • Jan 5, 2020
    165
    169
    43
    දැන් උබල ඕම කියනවා වගේම රැල්ලක් අවානේ ගොටව පත් කර ගන්න. අපි කියන්නේ ඕකත් කරලා බලපල්ලා. අන්තිමට අධ්‍යාපනයේ මලගමත් උන දවසට නහයෙන් අඩපල්ලා මෝඩ හිකනල්ලු.
     
    • Like
    • Sad
    Reactions: Tharaka_x and Bekam

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    3,233
    1
    5,155
    113
    එකෙක් 10,000$ අවුරුද්දකට
    ලක්ෂ 2 හමාරක් පිටරට ඉගෙන ගන්න යන්න
    250,000 × 10,000
    = 2500,000,000$
    25Billin Dollars යකෝ
    1. Bahuthare course fees gewanne part time karala. Lankawen gennaganne bohoma tikai.
    2. Lankawe denata thiyana pvt ewa thibilath ewata noya wena ratawalata yanne igenagannama nemei Diyunu Rataka PR balaporothuwen. Lankawe pvt Uni 100k heduwath a yana roththa yanawama thamai.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,150
    1,688
    113
    අනේ බං, ඔච්චර වැලලෙන්න ඕනේ නැහැ.
    පුද්ගලික විශ්ව විද්‍යාල රටේ ඇති කරන්න කලින් කරන්න ඕනෙ වැඩක් තියෙනවා.
    ඒ තමයි රජයේ විශ්ව විද්‍යාලවල පහසුකම් වැඩි කරලා
    ඒවාට බඳවාගන්න සිසුන් ප්‍රමාණය වැඩි කිරීම.
    ඔන්න දැන් මේක කියවන ජෙප්පෝ ටික ත්‍රිල් එකක් ගන්නවා.
    🤭🤭🤭🤭🤭🤭🤭🤭

    හරි!
    දැන් බඳවාගන්න සිසුන් ප්‍රමාණය වැඩි කරන්න ඕනිනේ.
    ඒ විතරක් නෙවි,
    විශ්ව විද්‍යාලවල පහසුකම් වැඩි කරන්නත් ඕනිනේ.

    ඕක කරන්න මිනිස්සුන්ගෙන් වැඩියෙන් බදු ගහන්න ඕනෙ වෙනවා.
    ඒත් බදු ගහන්නෙ නැතුව ඕක කරන්න තව ක්‍රමයක් තියෙනවා.

    විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් අඩු කරනවා.
    උන් එකෙක්වත් ස්ථිර කරන්නේ නැතුව,
    කොන්ත්‍රාත් පදනමට බඳවාගන්නවා.
    නැති නම් මුන් රිසර්ච් කරන්නේ නැතුව ස්ථිර වෙච්ච ගමන් අයිස් ගගහ ඉන්නවනේ,
    පඩ ටෝක් දිදී,
    දොරමඩලාවෙයි, අමාදහරෙයි, ෆේස්බුකියෙයි, එන්ජීඕවලයි.

    මහාචාර්ය කෙනෙකුට හම්බු වෙනවා සියලු දීමනා සහිතව මාසික වැටුප රු. 250,000 ක් විතර.
    සමහර විට රු. 300,000කට ආසන්නවත් ඇති.
    entry level lecturer කෙනෙකුට හම්බු වෙනවා රු. 150,000ක් විතර.
    ඔය සියලු වැටුප් 25%-50% අතර ප්‍රමාණයකින් අඩු කරලා,
    ඒවා යොදවනවා,
    රජයේ විශ්ව විද්‍යාලවල පහසුකම් සහ ශිෂ්‍ය ප්‍රමාණය වැඩි කරන්න.
    වැඩේ සරලයි!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    වැඩේට එකඟ නැති එවුන්ට පිටරටවලට ගිහිල්ල හොඳ ජොබක් ගන්න පුළුවන්නේ.
    මොකද උන් දෙන ටෝක් වල හැටියට හැටියට උන් over-qualified නේ.
    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

    ඔන්න දැන් ටික ටික ජෙප්පෝ ටිපර් වෙන්න ගන්නවා වගේ මට පේනවා,

    උන්ගේ ආදරණීය ගුරාලාට ගහන්න ගත්තම!
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    hafoyi sallary eka
     
    mahadana_muththa

    Active member
  • Jan 5, 2020
    165
    169
    43
    1. Bahuthare course fees gewanne part time karala. Lankawen gennaganne bohoma tikai.
    2. Lankawe denata thiyana pvt ewa thibilath ewata noya wena ratawalata yanne igenagannama nemei Diyunu Rataka PR balaporothuwen. Lankawe pvt Uni 100k heduwath a yana roththa yanawama thamai.
    මේක තමා ඇත්ත. සල්ලි තියෙන උන් තමා යන්නේ. මෙහෙ තියෙන ස්ලිට් වලට යනවා පොඩ්ඩක් තියෙන උන්. නැති එකා පුදුම කට්ටක් කනවා gov එකකට පැන ගන්න. එකත් ආර්ට් කොමස් වගේ නම් එලියට ඇවිල්ල ජොබ් හොයන්න කට්ට කනවා. engineering ගේමක් නැතුව ජොබ් සෙට් වෙනවා.(අත්දැකීමෙන් කියන්නේ.) ජොබ්කෙ එකේදි ප්‍රයිවෙට් gov කියල නෑ, ඔක්කම එකයි. ඊට පස්සේ අයෙත් දෙගොල්ලම MSC දාල ඔසී කැනඩා USA අරහේ මෙහෙ යනවා. ඕක තමා වෙන්නේ private කැම්පස් හැදුවත්. කරන්න ඕන දේවල් දෙකයි. එක උබල දන්නවා. බය්යෝ පිලි ගන්න කැමති නෑ. ටෝය්යෝ කොහොමත් ගොන්නු නෙහැ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    3,233
    1
    5,155
    113
    Degree ekak ganna 4 years university yana eke therumak thiyenawada? In 2022 Experts Whats your thoughts?
    Exactly Yes.

    Posath demawpiyo nettam Degree ekak ganna one katta kala issarahata yanna. IT field eke excepton poddak thibbata bahuthareta degree eka ona issarhaata yannam. Kickstart ekak ganna. Career ekata
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    1,231
    993
    113
    An
    1 billion වත් යන්න විදිහක් නෑ :lol: අනික ඔතනිනුත් මෙඩ්ඩො ඇරුනම අනික් උන් යන්නෙ මෙහෙ ඉඩ මදි වෙලා නෙමේ රට යන්න උවමනාවට. එක්කො ශෝ එකට එහෙම නැත්තන් PR බලාගෙන. මෙහෙ ඇති වෙන්න pvt uni තියෙනව.
    මෙක ඇත්ත. මෙහෙ private uni දාලා පිටරට uni වලට affiliate වෙන එක නවත්තන්න පුළුවන් නං හොඳයි. ඔය seen එකෙනුත් බර ගාණක් එළියට යනවනේ. එහෙම නැතුව off-shore ගිහිල්ල ම කරන්නේ නං ඉතිං 80% ක්ම මෙහෙ එන්න බලන් නෙවී
    කොහේ හරි ඉතින් රට uni එකකින් මෙහෙ degree එක දෙනව කිව්වම ඉතින් අපේ උන් පු# උනත් දෙනව නේ. හැබැයි උගේ project ටිකයි assignment ටිකයි research එකයි කරන්නේ ගොඩක් වෙලාවට වෙන එකෙක්.
    ඔය PIM එක jpura affiliate MBA එක දෙනව වගේ projects ටිකක් කාලා නන් ඒ සල්ලිත් ඉතුරු යි
     
    Last edited:
    • Like
    Reactions: Tharaka_x