ප‍්‍රියමාලිට VIP ගාඩ් දුන් පොලිස් ලොක්කෙක් ගැන පරීක්‍ෂණ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    38,397
    39,701
    113
    රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති තිළිණි ප්‍රියමාලි සමග සම්බන්ධ බව කියන පොලිස් නිලධාරියකු ගැන තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

    මෙම පොලිස් නිලධාරියා තිළිණි ප්‍රියමාලිට රුපියල් කෝටි ගණනක් ලබාදුන් ව්‍යාපාරිකයකු එම මුදල් ලබා ගැනීමට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ ප‍්‍රභූන් එන ස්ථානයක් යයි පවසමින් ඔහු ඉවත්කිරීමට කටයුතු කලේ යයි එම ව්‍යාපාරිකයා ප්‍රකාශ කර ඇත.

    මේ අනුව පැමිණිල්ලක් ලද පසු මෙම පොලිස් නිලධාරියාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

    me system ekath hodai neda???
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    8,693
    10,842
    113
    31
    ෆින්ලන්ඩ්
    ඕක නම් ලොකු කේස් එකක් නෙමේ.
    225 යි උන්ගේ ලොත්ත බුරුත්ත ටයි හැමෝටම gurd එක දෙන්නේ. උන්මීට වඩා හොරු නේ. ඕක තමා සිස්ටම් එක මෙහෙ තියෙන
     
    • Like
    Reactions: NRTG