ඵයාර්පෝර්ට් වහන්න බෑ..ඉන්දියන් සංචාරකයො ඕනමයි-ප්‍රසන්න රණතුංග

guestbro

Well-known member
  • Apr 2, 2021
    267
    444
    63
    ZZZ
    ඉන්දියන්කාරයාෙ රුපියල් 10ක් වියදං කරන්න අකැමැති කාලකන්නි. මොකට ගෙන්න ගන්නවද මන්ද. කොරොන වලින් උන් මකබෑවිලා යන එක මුළු දකුණු ආසියාවටම වෙන වාසියක්. 😉
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    13,892
    11,274
    113
    අඩේ අර නකමුරා කාරය හිතන් ඉන්නෙ ඉන්දියන් උන් රෑට එකා එකා පැරශුට් වලින් මෙහෙට බහිනව කියල


    අට පාස් බෝක්කු හිඟන්නෙක්.
    මේ පාර ආණ්ඩුව ඕකුන්ව වඳ කරලා දන්න හදන්නේ. 😂
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    30,102
    29,980
    113
    “ඉන්දියාවෙන් එන සංචාරකයින්ට දැනටමත් විවිධ සීමා කිරීම් පනවලයි තිබෙන්නේ. ඉන්දියාවේ තත්ත්වය සැලකිල්ලට අරගෙන ලංකාවට එන ඉන්දීය සංචාරකයන් වෙනම ම හෝටල් කාමරවල නිරෝධායනයට ලක් කරනවා. ඒ වගේම ඉන්දියාව සමග සාකච්ඡා කර මේ අවස්ථාවේ ඉන්දීය සංචාරකයන්ගේ පැමිණීම සීමා කරන්න අපි පියවර ගත්තා"

    ඉන්දියන් සංචාරකයො ඕනමයි කියලා උබේ ටොපික් එකේ තිබ්බට කොහෙද බං මහ ඇමතිතුමා එහෙම එකක් කියලා තියෙන්නේ?​


    mama thamai hodatama kare kiuwata, koheda ban hodata kare
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    10,118
    13,259
    113
    චී ලංකාව
    ඉන්දිය සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ සංචාරක බුබුල ක්‍රමය (travel bubble) හරහා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළා. ඔහු පවසන්නේ ඉන්දීය සංචාරකයින් මේ වන විට ශ්‍රී ලංකාව වෙත පැමිණීමේදී කිසිම ජාවාරමක් සිදු වෙන්නේ නැති බවයි.

    “ඉන්දියාවෙන් එන සංචාරකයින්ට දැනටමත් විවිධ සීමා කිරීම් පනවලයි තිබෙන්නේ. ඉන්දියාවේ තත්ත්වය සැලකිල්ලට අරගෙන ලංකාවට එන ඉන්දීය සංචාරකයන් වෙනම ම හෝටල් කාමරවල නිරෝධායනයට ලක් කරනවා. ඒ වගේම ඉන්දියාව සමග සාකච්ඡා කර මේ අවස්ථාවේ ඉන්දීය සංචාරකයන්ගේ පැමිණීම සීමා කරන්න අපි පියවර ගත්තා.

    එක්වරම සංචාරකයින් පැමිණීම සීමා කර ගුවන් තොටුපළ වහලා දාන්න අපට බැහැ. සංචාරකයින්ට වඩා අපේ විදෙස්ගත ශ්‍රමිකයන් තමයි වැඩිපුරම ගුවන්තොටුපොළ හරහා මෙරටට එන්නේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට කිසිදු අවසරයකින් තොරව මෙරටට එන්න අපි අවසර දුන්නා. දැන් ගුවන්තොටුපොළට සාමාන්‍ය ජනතාවට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ.

    ගුවන්තොටුපලට ඇතුල් වෙන්න පුළුවන් මගීන්ට විතරයි” යනුවෙන් ඇමතිවරයා පවසනවා.
    ගුවන්තොටුපොළ වැසීම හෝ සංචාරකයින් ගෙන්වීම සීමා කිරීම සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගනු ලබන්නේ සෞඛ්‍යය නිර්දේශ අනුව යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළා.

    ඉන්දියන් උන්ට මෙන්න මෙතුවම සිපගෙන ස්තූති කරන්න ක්‍රමයකුත් හදන්න
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,046
    929
    113
    මූ කර්ණාටක මංගල්‍යක්නේ කරගෙන තියෙන්නේ. ඉතින් ඉන්දියාවේ ඉන්නම බැරි වෙනකොට සංචාරක විසාවලට හරි නෑදෑ පරපුර මෙහාට ගේන්න හිතන් ඇති.