බඩේ අජීර්ණයකට බෙහෙත් ගන්න ගිය අවුරුදු 21ක තරුණියක් පේරාදෙණි රෝහලේදී මියයයි

monson

Well-known member
  • May 7, 2007
    15,835
    8,625
    113
    බුජ්ජිමතුන් ටයිපොලු දාගෙන විපත් මග seminar වල ආඩම්බරෙන් වාඩිවෙලා හෙන වැඩ්ඩෙක් කියල interlock බාස් කෙනෙක් බලයට ගෙනල්ල කරපු විනාසේ හදන්න ලේසි නැහැ :-(

    YhqyTwI.jpg


    මිනීමරු නන්දසේන ගෝඨා දන්නේ ගොන් ආතල් විතරයිි කියල කොච්චර කිව්වද ?

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    14,900
    30,854
    113
    මේවට වගකීමක් ගන්න ඵකෙක්වත් නැද්ද..

    උබ දැක්ක ද, කාර් පර්මිට් එක ගැන කතා කරන නූලට විතරක් දොස්තරලා ඇවිත් ගියා.

    මේවට මීක් නෑ 😏
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    4,168
    3,747
    113
    @ගෙදර
    FB එකේ සමහර වෙෂිගේ පුතාලා ඉන්නවා ඕක වෙලා තියෙන්නේ මෙහෙමයි අරමයි අනික හැමදාම ලෙඩ්ඩු මැරෙනවා.මෙයා ලස්සන නිසාද මේචචර උඩ යවන්නේ කියලා සිදුවීම සාධාරණය කරන.හිතාගනින්කෝ ඉතිං ලංකාව හැත්ත බුරුත්ත පිටින් මලත් ඔච්චර තමයි බං.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    14,900
    30,854
    113
    FB එකේ සමහර වෙෂිගේ පුතාලා ඉන්නවා ඕක වෙලා තියෙන්නේ මෙහෙමයි අරමයි අනික හැමදාම ලෙඩ්ඩු මැරෙනවා.මෙයා ලස්සන නිසාද මේචචර උඩ යවන්නේ කියලා සිදුවීම සාධාරණය කරන.හිතාගනින්කෝ ඉතිං ලංකාව හැත්ත බුරුත්ත පිටින් මලත් ඔච්චර තමයි බං.
    දැන් රට හදන්න බෑ
    වෙන දෙයක් බලාගෙන ආතල් එකේ ඉඳපං
    කරන්න දෙයක් නෑ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    26,650
    33,090
    113
    සේදවත්ත
    s3fVdne.jpeg


    පරයා ඉල්ලා අස්වෙන්න ඕන හරි නම්
    ඇයි එයා ඉල්ලා අස් වෙන්නෙ . ගෙනාපු එකා තමා වැරදි හරි කොම්පැනියෙන් ටෙන්ඩර් දාල නෑ, සාම්පල් චෙක් කරලා නෑ . කෙහෙලිය වැරදි නෑනේ
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,123
    2,048
    113
    සෝමාලි මුහුදේ
    මෙහේ ඉස්පිරිතාල වල කෙරුවාව ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑ..ඒත් නිකම් බඩේ අජීරණේකට ගිය කෙනෙක් icu දාන්නේ නෑනේ..අනික මේ කියන කෙනාව පොඩි ඉස්පිරිතාලෙකින් ලොකු එකකට මාරුකරලත් යවලනේ නේද..මොකක් හරි ලෙඩක් තිබ්බද දන්නේ නෑ..ඕවගේ සිද්දිය හරියටම දැනගන් නැතුව මමනම් මුකුත් කියන්න යන්නේ නෑ..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    30,527
    37,737
    113
    Colombo
    බාල බේත් ගෙනැල්ල කෙලවෙනව නේද ?

    මවුන්ට් එලිසබෙත් යන්න සල්ලි එකතු කරගනිල්ල:(
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,317
    4,449
    113
    වචනයේ පරිසමාප්තියෙන්ම සිස්ටම් චේන්ජ් 🤭
    පැතූ වෙනස උදාවෙමින් ඇත
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,225
    7,130
    113
    35
    Anuradhapura
    ඕක මචන් ගහපු බෙහෙත් එක හෝ ලෙඩා ගෙදරදී කාපු කෑමක් නිසා ඇලජික් වෙලා වගේ වෙලා තියෙන්නේ කියලා මට හිතෙන්නේ බඩ රිදෙන්න ගත්තේ කාපු කෑමකට වෙන්න පුලුවන්

    මගේ නැන්දා ට ඔහොම උනා බෙහෙත් බිලා ඇග නිල් වෙලා බිම වැටුන ඉක්මනට අපි ලගම ප්‍රදේශීය රෝහලට අරන් ගියා පෙනගන් එන්නත ගැහුවා ඇලජික් එක යන්න. එතනම නිල් පාට අඩු උනා හැබැයි එක පාර නින්ද ගියා.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    8,397
    10,851
    113
    පෙට්‍රල් ඩිසල් කරන්ට් එක විතරයි දැන් දෙන්නේ
     
    Last edited:
    • Sad
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    21,934
    1
    35,015
    113
    තාම ලන්කාවේ
    බෙහෙත් ඈලජික් වෙන්න ඈති.. සමහර අයට සමහර බෙහෙත් ඈලජික් වෙනවා. බෙහෙතේ අවුලක් වෙන්නත් පුලුවන්. පරීක්ෂණයක් හරියට වුනොත් හේතුව හොයා ගන්න පුලුවන් වෙයි. එහෙම නෑත්නම් කරුමෙ කියලා නිකන් ඉන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG