බත්තරමුල්ලේදී සරත් වීරසේකරට ජනතා විරෝධයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    24,082
    22,696
    113
    බත්තරමුල්ලේදී සරත් වීරසේකරට ජනතා විරෝධයක්


    sarath-weerasekara-battaramulla-protest

    බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ අද (27) ඉන්ධන ලබාගන්නට අපහසුවී පිරවුම්හලක් අසළ ජනතාව පීඩිතව සිටියදී ඒ අසළ වාහනය නවතා කිසියම් කටයුත්තකට පැමිණි හිටපු ඇමති සරත් වීරසේකරට බැණවැදී හූ තබා ජනතාව පන්නාගත් සිදුවීමක් ගැන සමාජ මාධ්‍ය තුළ වීඩියෝවක් පළව තිබේ.
    බත්තරමුල්ල වික්‍රමසිංහපුර පදිංචිව සිටින සරත් වීරසේකර මැතිතුමා හිටපු පොලිසිය භාර ඇමතිවරයාද විය.
    වීඩියෝව පහතින්

    https://www.gossiplankanews.com/2022/06/sarath-weerasekara-battaramulla-protest.html
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    865
    929
    93
    මේ මිනිස්සුනේගේ කටවල් වල කෙල හිදිලද මන්ද