බදින උන් මරාගෙනම කන ඡායා රූප ශිල්පීන්.

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ara mama dakka ahinsaka duppath ayata thamage wedding eka wiyadamain ayalata udaw karanwa samaharu bonna denne nathuwa ayalata wiyadam karanwa , eth ithin meyalage asawa neh eka nisa apita mukuth kiyanna baha eth per shoot ekema gamak denawa kiyanne mehema sellam naha
 
amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,270
    859
    113
    Thama math hoyanooo....
    මචන් ලා මම ළඟදි බඳින්න ඉන්නේ. මේ වගේ පිස්සු වැඩ නැති pre-shoot අරවා මේවා නැති චාම් විදියට වැඩේ කරගන්න පුළුවන් photographer කෙනෙක් දන්නවා නම් page link එකක් දාන්න. :) නිකම් idea එකක් ගන්න කියලා bridal show (slecc) ගියා. ඒකේ ඔක්කොම photographers ලා ඔය මඟුලටත් (pre-shoot) එක්ක පැකේජ් ගණන් කියන්නෙ. ඒක නැතුව පැකේජස් නෑ ලු :angry: :angry::angry:

    uba gampaha ekek hinda ona nam meka balapan
    https://www.facebook.com/Studio-Biyan-Photo-House-168328003200791/timeline/

    mage wedding eka kare buwa. katha baha karala ubata ona widiyata wade karaganna puluwan.
    call karoth kiyapan banuka kiwe kiyala. puluwan deyak karala dei. buwageth package thiyenawa. ehema nathuwa ubata karanna ona tika karala ekata ganak katha karagena karapan.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,217
    12,275
    113
    කහවනු වලින් සුරගෙන කන්න ඇත්තේ
    :lol::lol::lol:

    Mewa dakkama pukenuth hinaa
    Mama nam photograpper kenek ganne naa
    selfie ganna balaporoththuwa :rofl:
    :oo::oo::P
    Podi Silva - පොඩි සිල්වා;18994424 said:
    mehemayi bn unta awulak naththm ublata ayi
    aththo kathi bothi
    naththo hullathi :( :(
    krnna deyak na bn
    un salli wiyadam krnwa
    umbla ithin mkak hri kyla hitha hadagannawa
    oya mcn trend eka
    salli thyenaw nm umblath krnwa bn
    සල්ලි තිබුනා බන් :nerd:
    එ උනාට ඔහොම වියදම් කරන්න ඕනි නෑ :no: මන් නම් කියන්නේ
    අනේ මන්දා එක එක්කෙනාගේ කැමැත්ත නේ :dull:

    LOL mata nan. mehe unta pissu thiyenne. mongal.
    ara suddo wage wedding eka ganna oona gaanata aran wadakata athi wadakata salli yodawanne nathuwa. :D
    unta oky nam apita moko? :D
    :dull::dull:

    මචන් ලා මම ළඟදි බඳින්න ඉන්නේ. මේ වගේ පිස්සු වැඩ නැති pre-shoot අරවා මේවා නැති චාම් විදියට වැඩේ කරගන්න පුළුවන් photographer කෙනෙක් දන්නවා නම් page link එකක් දාන්න. :) නිකම් idea එකක් ගන්න කියලා bridal show (slecc) ගියා. ඒකේ ඔක්කොම photographers ලා ඔය මඟුලටත් (pre-shoot) එක්ක පැකේජ් ගණන් කියන්නෙ. ඒක නැතුව පැකේජස් නෑ ලු :angry: :angry::angry:
    pm එකක් දැම්ම බලන්න
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    ඔයා කැමරා ගැන දන්නා යාලුවෙක් හොයාගනින්. ෆොටෝ ගහන්න පුළුවන් උනා නම් ඇති. උබ 60000 ක් විතර දීලා කැමරා එකක් ගනින්. අරගෙන memory එකකුත් දාලා උට දීපන්. පටන් ගත්ත වෙලාවේ ඉදන් හතර අතේ ෆොටෝ ගන්න කියලා. නැටුරල් ෆොටෝ හොදයි ඔයා වගේ ගොබ්බ හුත්තවල් වලට වඩා. උට කියපන් දවස ඉවර වෙනකොට අඩුම ගානේ ෆොටෝ 2000ක් වත් ගහන්න කියලා. වෙඩිම ඉවර උනාම හනිමුන් එකත් video කරගන්න පුළුවන් උබටම. POV එකක් වගේ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    575
    0
    Moratuwa

    ubanam modayek ban
    cameravak tibba paliyata photo gahanna ona ekekuta ba
    ekata professional camera gana hoda danumak thiyenne one
    lighting gana danumak thiyenne one, poses, backgrounds, coloring
    gana danumak thiyenne one.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,217
    12,275
    113
    ubanam modayek ban
    cameravak tibba paliyata photo gahanna ona ekekuta ba
    ekata professional camera gana hoda danumak thiyenne one
    lighting gana danumak thiyenne one, poses, backgrounds, coloring
    gana danumak thiyenne one.

    professional camera gana hoda danumak thiyenne one:)
    lighting gana danumak thiyenne one:), poses:no::no:, backgrounds:), coloring:)
    gana danumak thiyenne one
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ubanam modayek ban
    cameravak tibba paliyata photo gahanna ona ekekuta ba
    ekata professional camera gana hoda danumak thiyenne one
    lighting gana danumak thiyenne one, poses, backgrounds, coloring
    gana danumak thiyenne one.

    අනේ බන්. ඔයා පෙන්නේ නැද්ද professional එඋන්ගේ වැඩ :lol:
    මන් කිව්වේ නැනේ නිකන් පලවෙනි පාරට කැමරාවක් අල්ලපු එකෙක්ට දෙන්න කියලා.
    මන් කිව්වේ දැනුමක් තියෙන එකෙක්ට දීපන් කියලා.
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,234
    343
    83
    ane ammo,,ganiwa aragena horen panala yana eka 10000 times sapai ban,,me mona magulak da yako,,,,meka hena vihiluwakne
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    575
    0
    Moratuwa
    අනේ බන්. ඔයා පෙන්නේ නැද්ද professional එඋන්ගේ වැඩ :lol:
    මන් කිව්වේ නැනේ නිකන් පලවෙනි පාරට කැමරාවක් අල්ලපු එකෙක්ට දෙන්න කියලා.
    මන් කිව්වේ දැනුමක් තියෙන එකෙක්ට දීපන් කියලා.

    professional kiyala namata tibbata madi
    vada dannak ekek nevi nam
    danumak thiyena ekekta dunnata madi
    ekata practice eka thiyenne one ikmanatama karanna
    ekata practice saha knowledge eka thiyenne professional photographers laga vitarai.
    nathnam elakiri eke gode doctors lanatath puluwan ne google karala
    beheth hoyala denne :lol:
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔයා කැමරා ගැන දන්නා යාලුවෙක් හොයාගනින්. ෆොටෝ ගහන්න පුළුවන් උනා නම් ඇති. උබ 60000 ක් විතර දීලා කැමරා එකක් ගනින්. අරගෙන memory එකකුත් දාලා උට දීපන්. පටන් ගත්ත වෙලාවේ ඉදන් හතර අතේ ෆොටෝ ගන්න කියලා. නැටුරල් ෆොටෝ හොදයි ඔයා වගේ ගොබ්බ හුත්තවල් වලට වඩා. උට කියපන් දවස ඉවර වෙනකොට අඩුම ගානේ ෆොටෝ 2000ක් වත් ගහන්න කියලා. වෙඩිම ඉවර උනාම හනිමුන් එකත් video කරගන්න පුළුවන් උබටම. POV එකක් වගේ
    :baffled::baffled::baffled::baffled::lol::lol::lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    20,516
    4,522
    113
    හෝම් ස්වීට් හෝම්
    මචන් ලා මම ළඟදි බඳින්න ඉන්නේ. මේ වගේ පිස්සු වැඩ නැති pre-shoot අරවා මේවා නැති චාම් විදියට වැඩේ කරගන්න පුළුවන් photographer කෙනෙක් දන්නවා නම් page link එකක් දාන්න. :) නිකම් idea එකක් ගන්න කියලා bridal show (slecc) ගියා. ඒකේ ඔක්කොම photographers ලා ඔය මඟුලටත් (pre-shoot) එක්ක පැකේජ් ගණන් කියන්නෙ. ඒක නැතුව පැකේජස් නෑ ලු :angry: :angry::angry:

    :lol::lol: ඒකට දෙන 50rs පාඩුයි බං
     
    blueplanet

    Member
    Sep 19, 2011
    106
    4
    0
    On Blueplanet
    මචන් ලා මම ළඟදි බඳින්න ඉන්නේ. මේ වගේ පිස්සු වැඩ නැති pre-shoot අරවා මේවා නැති චාම් විදියට වැඩේ කරගන්න පුළුවන් photographer කෙනෙක් දන්නවා නම් page link එකක් දාන්න. :) නිකම් idea එකක් ගන්න කියලා bridal show (slecc) ගියා. ඒකේ ඔක්කොම photographers ලා ඔය මඟුලටත් (pre-shoot) එක්ක පැකේජ් ගණන් කියන්නෙ. ඒක නැතුව පැකේජස් නෑ ලු :angry: :angry::angry:

    Pre shoot nathuwa package na eka hari wadak ne. hamotama owa karanna salli kohenda. Puduma lokayak meka nan.:oo:
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    apta mkada bn unge asawa wen athi un babboo neme ne :rolleyes:

    pabayo wage nikan hita gena photo gannawa wenuwata wens widiyata photo akak ghahuwama mkda wenne ape salii neme ne