බදියුදීන්ගේ නිවසේ මියගිය දැරිය ගැන පරීක්‍ෂණ යට ගහන්න ප්‍රබල බලපෑම්…

malakadss

Well-known member
  • Mar 8, 2009
    16,151
    19,227
    113
    තාම ලන්කාවේ

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ දී සේවය කර මෙහෙකාර සේවයේ සිටියදී මියගිය බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ යට ගැසීම සඳහා ප්‍රබල බලපෑම් එල්ල වෙමින් ඇතැයි ඇති බවට තොරතුරු ඇතැයි එක්සත් මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂිකා ප්‍රනීතා වර්ණකුලසූරිය මහත්මිය සඳහන් කරයි.

    මෙම දැරිය බදුර්දීන්ගේ නිවසේ දී ඝාතනය කළැයි සැක ඇති බවත් දූෂණයට ලක්ව ඇත්තේ එහිදීම විය හැකි බවත් ඇය පෙන්වා දෙයි.

    මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වෙන බවක් නොපනෙන බවත් දැරිය මිය යන තෙක්ම ප‍්‍රකාශයක් ලබාගෙන නැති බවත් ඇය කියා සිටී.

    ඇය මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාව පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

     

    hasanka777

    Active member
  • Feb 17, 2009
    379
    114
    43
    Mama ahikuntakai
    හිරු එකේ නාට්ටාමියා ඕක අවුස්සනවා කියන්නෙ රාජපක්සලා නෙමෙයි බලපෑම් කරන්නෙ. ඒ කියන්නෙ වෙන ඈංගල් එකකින් වැඩේ යන්නෙ. පම්කයාව හිරකරලා වැඩේ කරගනි. ඊට පස්සෙ පරිස්සන ඉවරයි. මෙතෙක් කරපු පරිස්සන වගේම ලොල්..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    16,151
    19,227
    113
    තාම ලන්කාවේ
    හිරු එකේ නාට්ටාමියා ඕක අවුස්සනවා කියන්නෙ රාජපක්සලා නෙමෙයි බලපෑම් කරන්නෙ. ඒ කියන්නෙ වෙන ඈංගල් එකකින් වැඩේ යන්නෙ. පම්කයාව හිරකරලා වැඩේ කරගනි. ඊට පස්සෙ පරිස්සන ඉවරයි. මෙතෙක් කරපු පරිස්සන වගේම ලොල්..
    ඒ ළමයා බදුර්දීන්ගේ ගෙදර අනන්ත දුක් විදලා වගේ.. මේව්වා යට ගහන එවුන්ටත් හෙන ගහනවා..

    ------ Post added on Jul 22, 2021 at 11:34 PM

    ------ Post added on Jul 22, 2021 at 11:36 PM
     

    hasanka777

    Active member
  • Feb 17, 2009
    379
    114
    43
    Mama ahikuntakai
    ඒ ළමයා බදුර්දීන්ගේ ගෙදර අනන්ත දුක් විදලා වගේ.. මේව්වා යට ගහන එවුන්ටත් හෙන ගහනවා..
    වැඩක් නෑ බං. ඔය සීන් එක මුන් political leverage ගන්න පාවිච්චි කරල අත අරි. සාදාරනයක් ඉටුවෙන්න තියන චානස් එක අඩුයි. අරූ කොටු කරල තමන්ගෙ වැඩෙට නම්මගෙන වෙන කොහෙ වත් නැති එකෙක් හිරෙ යවයි ඔන්න බලපං. ප්ලෑනක් නැත්තං ඔය චමුදිත වගෙ සොන්නයො වීඩියො කරන්නෙ නෑ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    12,287
    9,970
    113

    සජියා දුවන්නෙත් උගේ සල්ලි වලින්ලු..කොහෙන් ගියත් ඌ බේරිලා
    aniwa sajiya duwanne uge salli walin anika muslim X tika bera ganna pradana paksha dekama me welawe oya case eka yata Gahanna try karanawa.

    habai balaye inne pohottuwa nisa oka goda danne basil rajapaksha, hethuwa, basil, rishad dennama ekata horan karapu nisa
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    12,287
    9,970
    113
    @nicjosh83 nugath moda harako, balapan danamama monada wenne kiyala

    මියගිය බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ යට ගැසීම සඳහා ප්‍රබල බලපෑම් එල්ල වෙමින් ඇතැයි
     
    • Like
    Reactions: malakadss

    dilann

    Well-known member
  • Jul 6, 2018
    11,919
    31,716
    113
    එකමත් එක රටක
    පොන්න හම්බය….උඹට සන්තෝස ඇති දැන් නේ? උඹේ ලොක්ක බදිර්දීන් බේරෙන්න මොනවද කරන්නේ ? බැසිල්ව අල්ලලද ?
    මූ හම්බයෙක් ද , දෙමළෙක් ද බන් ?? :unsure:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    21,672
    9,829
    113
    මූ හම්බයෙක් ද , දෙමළෙක් ද බන් ?? :unsure:


    දෙමළෙක් කිව්වේ ඌ. වෙන්න බෑ. හම්බයෝන්ට කඩේ යන හැටියට හම්බයෙක්ම තමයි.

    ps - උගේ උදව්වට තව තැන් දෙක තුනක ඕක අහපන් 🤭
     
    • Like
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    12,287
    9,970
    113
    පොන්න හම්බය….උඹට සන්තෝස ඇති දැන් නේ? උඹේ ලොක්ක බදිර්දීන් බේරෙන්න මොනවද කරන්නේ ? බැසිල්ව අල්ලලද ?

    balala onna eliyata penna. tho dannawa rajapakshala rishadwa bera gannawa kiyala.

    ow basilwa horawa mama allanne ai ban, basil polispathita kiyala oka wenas karala game eka gahanawa kiyala uba danne nedda

    දෙමළෙක් කිව්වේ ඌ. වෙන්න බෑ. හම්බයෝන්ට කඩේ යන හැටියට හම්බයෙක්ම තමයි.

    ps - උගේ උදව්වට තව තැන් දෙක තුනක ඕක අහපන් 🤭

    ow demalek kiuwa eth kotiyek kiuwe ne?? ubage nugath kama uba publicity karanna epa

    kade giya ekak pennapanko hariyatama??? dan ubane puka gini aran wage anatha wela nahinne
    uba oya nahinne mokatawath newei, oya case eka basil goda dana nisa, ubalata reddak adan eliyata bahinna bari wena nisa
    ------ Post added on Jul 23, 2021 at 1:19 AM
     
    • Like
    Reactions: malakadss

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    21,672
    9,829
    113
    balala onna eliyata penna. tho dannawa rajapakshala rishadwa bera gannawa kiyala.

    ow basilwa horawa mama allanne ai ban, basil polispathita kiyala oka wenas karala game eka gahanawa kiyala uba danne nedda



    ow demalek kiuwa eth kotiyek kiuwe ne?? ubage nugath kama uba publicity karanna epa

    kade giya ekak pennapanko hariyatama??? dan ubane puka gini aran wage anatha wela nahinne
    uba oya nahinne mokatawath newei, oya case eka basil goda dana nisa, ubalata reddak adan eliyata bahinna bari wena nisa
    ------ Post added on Jul 23, 2021 at 1:19 AM
    නෑ මමනම් දන්නේ නෑ. උඹ කොහොමද දන්නේ ? බදුර්දීන් උඹට කිව්වද ? කොහොමත් අපි නම් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්.

    දැන් කොන්ද පන තියනවනම් නුලක් දාපන් සජිත් ඇයි මේ ගැන තාම ප්‍රකාශයක් නොකළේ කියල. ඌ විපක්ෂ නායකනේ. ජෙප්පොන්ට තියන අමාරුව වත් සජිත්ට නෑනේ.

    කෝ දාපන් බලන්න හම්බය….බදුර්දීන් ගේ අතකොළුවා
     
    • Like
    Reactions: malakadss

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    12,287
    9,970
    113
    නෑ මමනම් දන්නේ නෑ. උඹ කොහොමද දන්නේ ? බදුර්දීන් උඹට කිව්වද ? කොහොමත් අපි නම් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්.

    දැන් කොන්ද පන තියනවනම් නුලක් දාපන් සජිත් ඇයි මේ ගැන තාම ප්‍රකාශයක් නොකළේ කියල. ඌ විපක්ෂ නායකනේ. ජෙප්පොන්ට තියන අමාරුව වත් සජිත්ට නෑනේ.

    කෝ දාපන් බලන්න හම්බය….බදුර්දීන් ගේ අතකොළුවා

    නෑ මමනම් දන්නේ නෑ. උඹ කොහොමද දන්නේ ? බදුර්දීන් උඹට කිව්වද ? කොහොමත් අපි නම් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්.

    uba danne ne newei thota katak erala kiyanna kodak ne ponnayo.. mama witharak newei anduwa wipakshe seramala dannawa oya naduwa rajapakshala yata gahanawa kiyala. nathnam meka ponna anduwak kiyanna epa, meka ponna anduwak wela godak kal yako.

    mata kondak thiyanwa , wenama thread dagena nahinna ona ne methanama kiyannam onna""""" SAJITH , RANIL, ANURA OKA GENA KATHA KARANNE NETHTHE, RAJAPAKSHALA WAGEAMA MUNTATH MUSLIM CHANDA WALATA THIYANA PERETHA KAMA'''''''''''

    oka ada wena deyak newei eda idan wena deyak. Rauf hakeem case eka mathakada ubata??


    a menna damma rajapaksha atha koluwata saneepada?? thawa monada ona ubata???
     
    • Like
    Reactions: malakadss