බදියුදීන්ගේ නිවසේ මියගිය දැරිය ගැන පරීක්‍ෂණ යට ගහන්න ප්‍රබල බලපෑම්…

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    23,212
    10,955
    113
    නෑ මමනම් දන්නේ නෑ. උඹ කොහොමද දන්නේ ? බදුර්දීන් උඹට කිව්වද ? කොහොමත් අපි නම් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්.

    uba danne ne newei thota katak erala kiyanna kodak ne ponnayo.. mama witharak newei anduwa wipakshe seramala dannawa oya naduwa rajapakshala yata gahanawa kiyala. nathnam meka ponna anduwak kiyanna epa, meka ponna anduwak wela godak kal yako.

    mata kondak thiyanwa , wenama thread dagena nahinna ona ne methanama kiyannam onna""""" SAJITH , RANIL, ANURA OKA GENA KATHA KARANNE NETHTHE, RAJAPAKSHALA WAGEAMA MUNTATH MUSLIM CHANDA WALATA THIYANA PERETHA KAMA'''''''''''

    oka ada wena deyak newei eda idan wena deyak. Rauf hakeem case eka mathakada ubata??


    a menna damma rajapaksha atha koluwata saneepada?? thawa monada ona ubata???
    හැංගි හැංගි කියල වැඩක් නෑ ගොනෝ. කොන්ද එන තියනවනම් thread එකක් දාපන් . ඇයි අද දවසට දාන thread ගාන ඉවරද ? ඕක දැම්මම බදුර්දීන් ගාන කපයි කියල බයයි ද ?🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    13,306
    10,881
    113
    හැංගි හැංගි කියල වැඩක් නෑ ගොනෝ. කොන්ද එන තියනවනම් thread එකක් දාපන් . ඇයි අද දවසට දාන thread ගාන ඉවරද ? ඕක දැම්මම බදුර්දීන් ගාන කපයි කියල බයයි ද ?🤭
    kelin uththara depan pons pirimiyek wage,

    uba ochchara dagalane rajapakshala muwa beraganne ne kiyannada??? loweth wenne nethi weda walata nikan nondi wenna epa


    thread danna uba kiyanna ona ne. uba ahapu ekata mama uththare dunna. uba hithuwada mama uba wage anduwata puka dila salli hoyanawa kiyala.

    ubata ehema thread ekak onanam uba dagena warenko wede iwarane
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    23,212
    10,955
    113
    kelin uththara depan pons pirimiyek wage,

    uba ochchara dagalane rajapakshala muwa beraganne ne kiyannada??? loweth wenne nethi weda walata nikan nondi wenna epa


    thread danna uba kiyanna ona ne. uba ahapu ekata mama uththare dunna. uba hithuwada mama uba wage anduwata puka dila salli hoyanawa kiyala.

    ubata ehema thread ekak onanam uba dagena warenko wede iwarane
    ඔය ඉතින් කොන්ද පන නෑ ? ඇයි ඒ ? තෝ හම්බයනේ…. සජිත්ට අවාසි වෙයි කියල බයයි… දේශපාලනේ පත්ට්ගකින් තියල දාපන්කෝ බලන්න…. බෑනේ ?🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    13,306
    10,881
    113
    ඔය ඉතින් කොන්ද පන නෑ ? ඇයි ඒ ? තෝ හම්බයනේ…. සජිත්ට අවාසි වෙයි කියල බයයි… දේශපාලනේ පත්ට්ගකින් තියල දාපන්කෝ බලන්න…. බෑනේ ?🤭

    ponnayo tho ai ochchara moda.
    moda sajyata, moda anurata, mongal gothata wasi awasi unahama mata wedak ne.
    ubata kondak ne kiyala ubama kiuwa eke apahu mama kiyanna ona ne.

    hari, ubata ehema thread eka onanam ubama dapanko ithin kondak thiyanam????????
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    23,212
    10,955
    113
    ponnayo tho ai ochchara moda.
    moda sajyata, moda anurata, mongal gothata wasi awasi unahama mata wedak ne.
    ubata kondak ne kiyala ubama kiuwa eke apahu mama kiyanna ona ne.

    hari, ubata ehema thread eka onanam ubama dapanko ithin kondak thiyanam????????
    කෝ පොන්ස් threaad එක ? මොකද පරක්කු ? කොන්ද පන නැද්ද ?🤭
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,169
    24,227
    113
    තාම ලන්කාවේ
    Ubala 2/3 ponna anduwak path kare mekata neda :lol:
    ආණ්ඩුව නෙමේ විපක්ෂෙත් මුගේ පෑත්තේ... ඒක තමා යතාර්තය.. මොන ආණ්ඩුව තිබ්බත් මුන් ගොඩ... නිකන් ප්‍රකාශ නිකුත් කරනවා විතරයි.
     
    • Like
    Reactions: UKKU PUTHA

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    8,599
    2,726
    113
    ආණ්ඩුව නෙමේ විපක්ෂෙත් මුගේ පෑත්තේ... ඒක තමා යතාර්තය.. මොන ආණ්ඩුව තිබ්බත් මුන් ගොඩ... නිකන් ප්‍රකාශ නිකුත් කරනවා විතරයි.
    එතකොට විපක්ෂෙ නිසාද පරීක්ෂන යට යන පෙනුමක් තියෙන්නෙ?
     
    • Haha
    Reactions: Identity

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    18,169
    24,227
    113
    තාම ලන්කාවේ
    එතකොට විපක්ෂෙ නිසාද පරීක්ෂන යට යන පෙනුමක් තියෙන්නෙ?
    අපෝ නෑ.. එයාලා යාලුවෝ මල්ලි.. රන්ජා හිරේ ගියාට අනිත් අයට එහෙම වෙන්නේ නෑ.. ආන්ඩුව තමා යට ගහන්නේ.. හෑබෑයි සජියාගේ ආන්ඩුවක් තිබ්බා නම් ඒත් ඔච්චර තමා..බදුර්දීන් කියන්නේ හෑම ආන්ඩුවකින්ම ආරක්ෂා කරපු ඩයල් එකක්නේ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    1,412
    2,575
    113
    ඔය කෙල්ලගෙ උප සංස්කෘතියෙ මිනිස්සු, තව වතු දෙමළ මිනිස්සු වගේ සෙට් එකක් ඉන්නව උන්ව මහ දවල් මරල දාල ගියත් අපි සිරාවට දුක් වෙන්නෙ නෑ. උන් නිකන් බාගෙට මිනිස්සු වගේ. කවුරුත් පිටින් ඇවිත් කරන්නෑ උන්ගෙ ලේබර් රයිට්ස් හියුමන් ‍රයිට්ස් ගැන අපි තමයි කතා කරන්න ඕනෙ හරිනම්.
     
    Last edited:

    kamal ariyasiri

    Active member
  • Apr 19, 2017
    200
    89
    28
    හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ දී සේවය කර මෙහෙකාර සේවයේ සිටියදී මියගිය බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ යට ගැසීම සඳහා ප්‍රබල බලපෑම් එල්ල වෙමින් ඇතැයි ඇති බවට තොරතුරු ඇතැයි එක්සත් මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂිකා ප්‍රනීතා වර්ණකුලසූරිය මහත්මිය සඳහන් කරයි.

    මෙම දැරිය බදුර්දීන්ගේ නිවසේ දී ඝාතනය කළැයි සැක ඇති බවත් දූෂණයට ලක්ව ඇත්තේ එහිදීම විය හැකි බවත් ඇය පෙන්වා දෙයි.

    මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වෙන බවක් නොපනෙන බවත් දැරිය මිය යන තෙක්ම ප‍්‍රකාශයක් ලබාගෙන නැති බවත් ඇය කියා සිටී.

    ඇය මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාව පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

    Akka hiiniyata anduwa beranawa.wipaksheta aninawa.
     
    • Haha
    Reactions: malakadss

    kamal ariyasiri

    Active member
  • Apr 19, 2017
    200
    89
    28
    ඒ ළමයා බදුර්දීන්ගේ ගෙදර අනන්ත දුක් විදලා වගේ.. මේව්වා යට ගහන එවුන්ටත් හෙන ගහනවා..

    ------ Post added on Jul 22, 2021 at 11:34 PM

    ------ Post added on Jul 22, 2021 at 11:36 PM
    watath niyarath goyam ka nam kata kiyamida e amaruwa
     
    • Sad
    Reactions: malakadss