බදියුදීන්ගේ නිවසේ මියගිය දැරිය ගැන පරීක්‍ෂණ යට ගහන්න ප්‍රබල බලපෑම්…

hasithayad

Well-known member
  • Sep 28, 2011
    8,590
    1
    10,688
    113
    නෑ මමනම් දන්නේ නෑ. උඹ කොහොමද දන්නේ ? බදුර්දීන් උඹට කිව්වද ? කොහොමත් අපි නම් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්.
    ඒ කියන්නෙ නීතිය ක්‍රියාත්මක වෙලා බදුර්දීන්ට දඩුවම් ලැබුනෙ නැත්තං නාකි මයිනයි, උගෙ හැත්තයි පොන්නයෝය, උන්ට ජන්දෙ දීපු එක, රික්රූට් කරපු එක බරපතල වැරැද්දක් කියල උඹ පිලිගන්නවද?
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    13,306
    10,881
    113
    @nicjosh83 ponnayo lajja nadda balli puka palagena thread walin penala duwanna.

    කොහොමත් අපි නම් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්.
    ------ Post added on Jul 23, 2021 at 10:11 PM
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,262
    2,469
    113
    Oh My GAH
    නෑ මමනම් දන්නේ නෑ. උඹ කොහොමද දන්නේ ? බදුර්දීන් උඹට කිව්වද ? කොහොමත් අපි නම් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්.

    දැන් කොන්ද පන තියනවනම් නුලක් දාපන් සජිත් ඇයි මේ ගැන තාම ප්‍රකාශයක් නොකළේ කියල. ඌ විපක්ෂ නායකනේ. ජෙප්පොන්ට තියන අමාරුව වත් සජිත්ට නෑනේ.

    කෝ දාපන් බලන්න හම්බය….බදුර්දීන් ගේ අතකොළුවා
    Bump