බදුයුදීන්ගේ ගෙදර තරුණියෝ 11 කට දැඩි හිංසන... ඇතැමුන්ට ලිංගික අතවර කරලා.. ඇමැති නිල නිවස ඇතුළෙත් අතවර...

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    15,223
    13,117
    113
    හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය සඳහා මීට ඉහතදී වතුකරයෙන් රැුගෙන ආ තරුණියන් 11 දෙනකු දැඩි හිංසනයට සහ ඉන් ඇතැම් දෙනකු ලිංගික අතවරයන්ට ලක්වී ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    මේ ආකාරයට හිටපු ඇමැතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයට ගෙනැවිත් තබූ තරුණියක බම්බලපිටිය ප‍්‍රදේශයේ දී අබිරහස් අන්දමින් දුම්රියට පැන සියදිවි හානිකර ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

    එමෙන්ම රිෂාඞ් බදියුදීන් පසුගිය රජය සමයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරද්දී ඇමැති නිල නිවසේදීම තරුණියක දූෂණයට ලක්වී ඇති බවට තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.

    එම තරුණිය දූෂණයට ලක්කර ඇත්තේ රිෂාඞ් බදියුදීන්ගේ මස්සිනා (බිරිඳගේ සොහොයුරු* විසින් බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් පොලිසිය වෙනම පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

    මෙසේ අතවරයට ලක්වූ තරුණිය තමන්ට අතවර කළ නිල නිවස සහ එහි කාමරය පවා පොලිසියට පෙන්වා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

    හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාලවයස්කාර දැරිය අබිරහස් අන්දමින් සිරුරට ගිනි තබාගෙන සිය දිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරයාගේ බිරිඳ, මස්සිනා, මාමණ්ඩිය සහ දැරිය රැුගෙනආ බ්‍රෝකර්වරයා පොලිසිය මගින් ඊයේ (23 වැනිදා* අලූයම අත්අඩංගුවට ගනු ලැබීය.

    ඇමැති නිල නිවසේදී තරුණියක් දූෂණය කළ බවට චෝදනා එල්ල වී ඇත්තේ ඊයේ අලූයම මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ රිෂාඞ් බදියුදීන්ගේ මස්සිනාට (බිරිඳගේ සොහොයුරු* බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    මේ අතර රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට රැුගෙන ආ තරුණියන් සහ බාලවයස්කාර දැරියන් ලිංගික අතවරයට සහ දැඩි හිංසනයන්ට ලක්වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරියක වන වරුණි බෝගහවත්ත මහත්මිය පත් කිරීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර ඇත.

    ඒ අනුව රිෂාඞ් බදියුදීන්ගේ නිවසේදී අතවරයට ලක්වූ තරුණියන් පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා වරුණි බෝගහවත්ත මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ කණ්ඩායමක් වතුකරය බලා පිටත්ව ගොස් තිබේ.

    පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට වතුකරයේ සිට මෙම තරුණියන් සියලූ දෙනා රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය සඳහා ගෙනැවිත් ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන බ්‍රෝකර්වරයා විසින්ය.

    මෙහෙකාර සේවය සඳහා තරුණියන් සහ දැරියන් රැුගෙන එද්දී බ්‍රෝකර්වරයාට රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාදීමට ද ඇමැතිවරයා කටයුතු කර තිබූ බවද හෙළිවී තිබේ.

    බාලවයස්කාර දැරිය අබිරහස් අන්දමින් ගිනිතබාගෙන සිය දිවි හානිකරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඞ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනා අධිකරණය වෙත අද (24 වැනිදා* ඉදිරිපත් කිරීමට නියමිතය.

    මෙසේ ගිනි තබාගෙන සියදිවි හානිකරගත් බාලවයස්කාර දැරිය ද ලිංගික අතවරයට ලක්ව සිටි බව විමර්ශනවලින් අනාවරණය වී තිබිණි.

    මෙම දැරියට මාස 8කින් සිය නිවසට යෑමට ඉඩ ලබාදී නොතිබුණු අතර ඇයට පසුගිය මාසයකට වැඩි කාලයක් තිස්සේ සිය මව්පියන්ට දුරකථන ඇමතුමක් පවා ලබාදීමට ඉඩ දී නොතිබුණු බව හෙළිවී ඇත.

    මෙම දැරිය හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවස පිටුපස වෙනම පිහිටි කුඩා කාමරයක නතර කර තබා ඇති අතර එම කාමරයේ විදුලි එළියක් පවා තිබී නැති බව අනාවරණය වී තිබේ.

    රාතී‍්‍ර 10.30ට මෙම දැරිය එම කාමරයට දමා දොර වසා දමන බවත් පසුදා අලූයම 5.30ට එම කාමරය විවෘත කර ඇති බවත් හෙළිවී තිබේ.

    ඒ අතර කාලයේදී ඇයට වැසිකිළියට පවා යෑමට ඉඩකඩ ලබාදී නොතිබූ බවද අනාවරණය වී ඇත.

    මෙම දැරිය මෙහෙකාර සේවයට රැුගෙන ආ බ්‍රෝකර්වරයාගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන අතර වැදගත් තොරතුරු රැුසක් අනාවරණය කරගෙන තිබේ.

    බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් 5ක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යති.


    හේමන්ත රන්දුණු,

    mu liyanne hariyata serama bala hitiya wage.
    mu thamai Safi case eke script writer.

    dan api balamu ape Sir eka ratak eka neethiyak hatiyata Safi ellala maruwa wage rishadwa ellala maraida kiyala.

    ehema nethnam me anduwa ponna anduwak kiyala anduwa hadanna apamana mahansiyak una ape @nicjosh83 daara baiya paw.



    nicjosh83 said:
    කොහොමත් අපි නම් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    24,423
    11,539
    113
    ඕක තමයි හම්බයෝ කියන්නේ.බදුදීන්ගේ news දාන තැනට තෝව බලු කරපු එකම මදිද ? හම්බ ඌරා 😂🤭🖖
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    15,223
    13,117
    113
    @nicjosh83 wesa ponnaya,, tho mona tharan balu unada kiyana eka thota danenne ne,moko uba manasika ledek nisa

    nugath moda ponnaya owa dala publicity denne thoge redi galawanna kiyala uba nodanne thoge moda kama. anika balamuko ube , uba puka dila mahansi wela kiriye boru wapurala genapu gon gotha mewata monada karanne kiyala, anna edatath thoda ada wage heluwen inna wei
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    24,423
    11,539
    113
    සව්දියේ taxi හම්බ පකය @SLK_sri

    මොකද බදුර්දීන් තොට පඩි ගෙව්වේ නැද්ද පකෝ. ඌරු පකා…කන්න නැත්නම් බල්ලෝ කාපන් හම්බ පොන්නයා 🤭😂🖖
     
    • Like
    Reactions: Spiderman.Ayya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    15,223
    13,117
    113
    සව්දියේ taxi හම්බ පකය @SLK_sri

    මොකද බදුර්දීන් තොට පඩි ගෙව්වේ නැද්ද පකෝ. ඌරු පකා…කන්න නැත්නම් බල්ලෝ කාපන් හම්බ පොන්නයා 🤭😂🖖


    ai ridawaganne, ubata senadipathi gewanne apen balu wenawata thamai,ithin puka deepen pons.
    uba kohomath kondak nathi pimpiyek kiyala uba kiuwa eke thawa monada pons,
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    24,423
    11,539
    113
    සව්දියේ taxi එලවන සුන්නත් පකා. කොහෙද තෝ දුවන්නේ. @SLK_sri

    බදුර්දීන්ට අමතක වෙන්න ඇති තොට පඩි ගෙවන්න. ඉවසල ඉඳපන් ඌරු පකෝ. 😂🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    15,223
    13,117
    113
    සව්දියේ taxi එලවන සුන්නත් පකා. කොහෙද තෝ දුවන්නේ. @SLK_sri

    බදුර්දීන්ට අමතක වෙන්න ඇති තොට පඩි ගෙවන්න. ඉවසල ඉඳපන් ඌරු පකෝ. 😂🤭

    ai ridawagena, ubala owa dammanam anduwata X adu kara kiyala thowa erozan gahala pannala, kondak thiyanam dala pennapan pons

    tho salli walata anduwata kade yanawa kiyala uabai kiuwe? api newei
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    24,423
    11,539
    113
    සව්දියේ parttime වැසිකිලි ශෝධක අඩු කුලේ හම්බයා. බදුර්දීන් පඩි ගෙවන්න පරක්කු වෙන්නේ උගේ අමනකම් එළිවෙන හින්ද වෙන්න ඇති ඌරෝ. පොඩ්ඩක් ඉවසල ඉඳි න්. බලු හම්බය. 🤭😂
     

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    370
    259
    63
    ඕක තමයි හම්බයෝ කියන්නේ.බදුදීන්ගේ news දාන තැනට තෝව බලු කරපු එකම මදිද ? හම්බ ඌරා 😂🤭🖖

    සව්දියේ taxi හම්බ පකය @SLK_sri

    මොකද බදුර්දීන් තොට පඩි ගෙව්වේ නැද්ද පකෝ. ඌරු පකා…කන්න නැත්නම් බල්ලෝ කාපන් හම්බ පොන්නයා 🤭😂🖖

    සව්දියේ taxi එලවන සුන්නත් පකා. කොහෙද තෝ දුවන්නේ. @SLK_sri

    බදුර්දීන්ට අමතක වෙන්න ඇති තොට පඩි ගෙවන්න. ඉවසල ඉඳපන් ඌරු පකෝ. 😂🤭

    සව්දියේ parttime වැසිකිලි ශෝධක අඩු කුලේ හම්බයා. බදුර්දීන් පඩි ගෙවන්න පරක්කු වෙන්නේ උගේ අමනකම් එළිවෙන හින්ද වෙන්න ඇති ඌරෝ. පොඩ්ඩක් ඉවසල ඉඳි න්. බලු හම්බය. 🤭😂
    @nicjosh83 Dan umbama neda kalin kiwwe mu demala kiyala
    Dan umbama uta hambaya lu
    Mu demala hambayek da ban
    Muna huttakda ban kiyanne me
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    15,223
    13,117
    113
    සව්දියේ parttime වැසිකිලි ශෝධක අඩු කුලේ හම්බයා. බදුර්දීන් පඩි ගෙවන්න පරක්කු වෙන්නේ උගේ අමනකම් එළිවෙන හින්ද වෙන්න ඇති ඌරෝ. පොඩ්ඩක් ඉවසල ඉඳි න්. බලු හම්බය. 🤭😂

    tho wage amuma amu mari moda nugath ballek kohewath ne yako.
    බදුර්දීන් mata gewanawanam mama ai uge case public eke danne kiyana eka thota hithanna oluwak nedda??

    uba recruit karala salli ganna eka ube leak ekenma nondi wela iwarai

    mata salli denawanam eka pahadili karapanko.

    ausi part time demalunge gewal wala uba weda karala exam walata salli hoyanawa kiyala ubai mata kiuwe

    mama saudiye hodanawa kiyala kiuwada. kiyana deyak hariyata kiyapan pons

    @nicjosh83 Dan umbama neda kalin kiwwe mu demala kiyala
    Dan umbama uta hambaya lu
    Mu demala hambayek da ban
    Muna huttakda ban kiyanne me

    mehemai oka awajathaka dial ekak

    okata ausi yanna ona nisa ammawa maru karan born again wela demalungen visa gahan gihin, dan demalunge gewal wala weda karala exam walata salli hoyanawa. owa serama oka mata kiyapu uge duka.

    mata hambaya , demala, toilet hodanawa, taxi driver kiyana katha kiyanna hethuwa, mama anduwe weradi case post karhama okata ridila kiyanna deka nathuwa nahinawa
    ------ Post added on Jul 24, 2021 at 10:58 PM
     
    • Haha
    Reactions: rama_d

    IKL

    Well-known member
  • May 29, 2018
    41,253
    7,635
    113
    Kadawatha
    UWbZtFB.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    24,423
    11,539
    113
    සව්දියේ parttime වැසිකිලි ශෝධක අඩු කුලේ හම්බයා. බදුර්දීන් පඩි ගෙවන්න පරක්කු වෙන්නේ උගේ අමනකම් එළිවෙන හින්ද වෙන්න ඇති ඌරෝ. පොඩ්ඩක් ඉවසල ඉඳි න්. බලු හම්බය
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    24,423
    11,539
    113
    @nicjosh83 onna ube ware.. pohottu dial ekak waraddak karapu gaman daanna one hode 🤭

    ඒ මොකටද ? 😂බලපන් උඹ කලබල වෙලා කරපු ප්‍රකශේන් මූව හිරකරපු හැටි …. ගොනා දැන් දාන්න පටන් ගන්නේ බදුර්දීන් ගෙන් 🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    15,223
    13,117
    113
    ඒ මොකටද ? 😂බලපන් උඹ කලබල වෙලා කරපු ප්‍රකශේන් මූව හිරකරපු හැටි …. ගොනා දැන් දාන්න පටන් ගන්නේ බදුර්දීන් ගෙන් 🤭

    හිරකරපු හැටි

    meke threruma kiyapanko nugath moda pimpiya