බදුල්ලේ චාමර කිව්වම නොදන්න එකෙක් නැ ලංකවෙ...
ඉයෙ(09) චාමර සමග කරපු පුදගලික කතාබහකදි පැවසුවෙ. එලකිරි.කොම් සිටින කොල්ලො සෙට් එක රත්තරං කියලාය...
පාර්ලිමේන්තු කාතාවෙන් පසු චාමර සමග අත්වැල් බැදගත්, මෙම එලකිරි කොල්ලන්, අපිට මහත් ආඩම්බරයකි, මන්ද උන් අපේ උන්ය..
"බ්‍රින්ග් මී අ කෝෆි තාරක" යනුවෙන් කතාව පටන් ගත් චාමර,
මොන්සන් ගේ නම සැකෙවෙන් මතු කරේය,
ඔසා එහෙම අඩුවෙන් එන්නෙ මන්දැයි ඇසුවේය...
අවසානයේදි
උබර්ලා ඔක්කොම මගේ එවුන්යැයි කියමින් බදාගන්නා ලදි,
බඩ නිසා පොඩ්ඩක් අමාරු උනත්
තරකයි, මොන්සන්, ඔසා, බෝන්ස්, යන එලකිරි සමාජිකින් කිටි කිට්යෙ තදවෙමින්, ඔහුගේ පපු කුහරයට තුරුලු ඌයේ, කුරුලු පැවටුන් ලෙසින්ය..
මහා පීතෘ සෙනහසක් මගෙ පපු කුහරයේ උද්ඳීපනය විය..
මට හිතට වැදුන වචන ටික නම්
" උබර්ලා මගේ උන් "