බදුල්ලේ පොහොට්ටු මෝහිනී දිනවමු.... ජේ.වී.පී 1%ට බස්සමු....

sj91

Well-known member
  • Sep 20, 2014
    6,880
    688
    113
    කලුසුද්දන්ගේ රට
    104471169_134137504959473_8839387166603154500_o.jpg


    104831399_1569041566602753_758582398434886007_n.jpg


    103708879_3001001983270635_4864934221954062006_o.jpg


    හුරේ හුරේ හුරේ...අපි ගොඩ.....:cool:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,575
    3,395
    113
    ජෙප්පෝ කියන්නේ ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලා නැහැ . ගස් උඩ ඉඳන් රෙන එවුන් ඕකුන් 🤣🤣🤣
    උන්ට අවුලක් නෑනේ බන් කොහොමත් ඩොලර් කුට්ටි හම්බෙනවනෙ. ඒ අස්සේ කොහොම හරි පාර්ලිමේන්තුවට එකෙක් දෙකෙක් රිංගනවා. ඊට පස්සේ ඉතින් දිගට හරහට සිරිකොතේ හාමුට කඩේ යනවා. කරුමේ තියෙන්නේ මොන වැඩක් වත් කරගන්න බෑ මුන්ගේ අදෝනාව. පුදුම කාලකන්නි කමක්.:angry:
     
    • Like
    • Haha
    Reactions: 2osama and lalan755