Puke gahagena yana bike ekata mechchara denne mokatadaවාහන/බයික් ඉම්පෝර්ට් කරන්න බෑ කිව්වට ikman.lk එකේ කොහොමද බං 2022 Honda PCX බයික් තියෙන්නේ...?
මේ විදිහට පෞද්ගලිකව බයික් එකක් ගෙන්න ගන්න බැරිද ඩොලර් වලින් Payment එක කලොත්.
View attachment 196716