බයියන්ගේ ටොයියන්ගේ Miss/ Mrs sri lanka and Cricket ඔක්කොම තහනම් කරපියව්.

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,711
    1,862
    113
    Miss/ Mrs sri lanka and cricket ඔක්කොම තහනම් කරලා දාන්න ඔනේ .. මෙහේ මිනිස්සු වස කෑම කාලා පිලිකා හැදිලා මැරෙනවා.ක්‍රිකට් ගහන උන් වස සමාගම්වල ඇඩ් වල රගපාලා ඒවා කන්නයි කියනවා. වකුගඩු ලෙඩ වලින් මැරෙනවා,අලි ගහලා මැරෙනවා. ඇක්සිඩන්ට් වලින් මාසෙට 300ක් මැරෙනවා.රජරට ගෑනු ණය ගෙවාගන්න බැරුව ලමයි පිටින් ලිං වලට පනිනවා.එල්ලිලා මැරෙනවා. ලොකේ වැඩියෙන්ම ගස් කපන 4 වන රට වගේම ලොකේ වැඩියෙන්ම සියදිවි හානිකරගන්න රට මේක.මහ බැංකුව කොල්ල කනවා.සීනිත් වංචා කරනවා. අන්තවාදියෝ සිය ගණන් මිනිස්සු මරණවා..ක්‍රිකට් ගහන උන් සූදුවට මැච් පාවලා දෙනවා.. ඒ අස්සේ මුන් ධනවාදී සල්ලිකාර රටවල ජවුසම් නටනවා. අනේ නොදකින්. :angry: :angry: :angry:

    fb_img_1617666222064-jpg.119254

    sri_kaama_20210405_235431_7_copy_600x750-jpg.119255

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,090
    3,110
    113
    අනිවා ඔය ධනපති පංතියේ පර හැත්තගේ රූප රාජිණියෝ තෝරන තරඟ, ක්‍රිකට් තරඟ, බිග් මැචි, ඩෝග් ෂෝ, මොඩ්ලින් ෂෝ, මෝටර් ක්‍රොස් වගේ හැම දේම තහනම් කරන්න ඕනේ. ඔවාගෙන් මොකක්ද රටට වෙන සේවය. නිකං බොරුවට මුදල් නාස්තියක් විතරයි.
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,711
    1,862
    113
    අනිවා ඔය ධනපති පංතියේ පර හැත්තගේ රූප රාජිණියෝ තෝරන තරඟ, ක්‍රිකට් තරඟ, බිග් මැචි, ඩෝග් ෂෝ, මොඩ්ලින් ෂෝ, මෝටර් ක්‍රොස් වගේ හැම දේම තහනම් කරන්න ඕනේ. ඔවාගෙන් මොකක්ද රටට වෙන සේවය. නිකං බොරුවට මුදල් නාස්තියක් විතරයි.
    :yes:
     
    • Like
    Reactions: hodakolla

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    2,697
    1,509
    113
    Nawala
    උද්දච නූගත් ගෑනු ෆෝර්ම් කරන මේ "චන්දිමාල්" කියන පොන්නයට කනට දෙකක් ගහන්න එකෙක් නැද්ද???? මුන් ඔක්කොම කරන්නේ මිනිස්සුන්ගේ නුගත්කම ප්‍රයෝජනයට අරගන බිස්නස් කරන කරන එකනේ ...